location දෙකක connection දෙකක් තියෙන pc දෙකක් share කරගන්න ඕනි.server machine එකේ තියෙන file එකක් අනික් pc එකෙන් open කරලා නොර්මල් use කරන්න ඕනි.දැනට any ඩෙස්ක් ලොග් වෙලා කරන්නේ server එකෙන්ම use කරන්නේ.static ip එකකුත් ගත්තා.එතනින් එහා වැඩේ තේරෙන්නේ නැ.මේක කරගන්න පුළුවන් විදිය මොකක්ද?VPN නොදා පුලුවන්ද?

