නෙට්වර්ක් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන
මට නෙට්වර්ක් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන මැෂින් 4ක නෙට්වර්ක් එකක් තියෙනවා සර්වර් මැෂින් එකේ එක මැෂින් එකකට යන්න බෑ ප්රින්ටර් එකක්වත් ෂෙයා කරන්න බෑ පහත තියෙන පික්චර් එකේ විදියට තමයි එරර් එක පෙන්නන්නෙ නෙට්වර්ක් නෙට්වර්ක් අයිකන් එක උඩ ක්ලික් කලාම මැෂින්එකේ අයිකන් එක පෙන්නනවා නමුත් ඒකට ලොග් වෙන්න බෑ වින්ඩෝස් 7 තමයි තියන්නෙ මට උදව් කරන්න මේක විසදගන්න