කෝ බන් උඹ් මල්ලිකාරයා?ලග දි අපිට අාතල් ඒකක් දුන්නෙත් නැහැ ඹ්යි උෟ...
![]()

ඊ ය අප්පිරියයිමොකක්ද බන්මේ එලකිරියට වෙලා තියෙන්නෙ ? නෙදෝමකින්
හැක් වෙලා ද ? ETCA කියන්නෙ මොකක්ද ? හැකර් ටීම් එකක් ද
උන් හැක් කරලද මේක ?
![]()
උඹට ඡන්දේ එහෙම තියනවද පුතේඌට බැනලා වැඩක් නෑ, ඔන්ලයින් නිතර යූස් නොකරන උන් මේක ගැන දන්නේ නෑ. එළකිරියෙත් කෝ ස්ටිකි ත්‍රේඩ් එකක් නෑනේ, එට්කා ගැන හරියට විස්තර කරලා.
Theme එක වෙනස් කරත් වැඩක් නැහැ ඔය ගැන වෙනම ටීඩ් එකක් දාන්නේ නැතුවඑට්කා කියන්නේ ඉන්දියාව සහා ලංකාව අතර සේවා වෙනුවෙන් අත්සන් කරන ගිවිසුමක් බන්. මේක මේ දෙසැම්බර් වලදි අත්සන් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. කියවපු හැටියට නම් එතකොට ලංකාවේ උන්ට ඉන්දියාවේ ගිහින් වැඩ කරන්න පුලුවන්, ඉන්දියාවේ උන්ට මෙහෙට ඇවිත් වැඩ කරන්න පුලුවන්. කට්ටිය ඒකට විරුද්ධ, ඉන්දියාවේ ජොබ්ස් හිගයක් තියෙන නිසා උන් ඇවිත් ලංකාවේ ජොබ් ගනියි කියලයි.
ඌට බැනලා වැඩක් නෑ, ඔන්ලයින් නිතර යූස් නොකරන උන් මේක ගැන දන්නේ නෑ. එළකිරියෙත් කෝ ස්ටිකි ත්‍රේඩ් එකක් නෑනේ, එට්කා ගැන හරියට විස්තර කරලා.