නෙලුබෑව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,335
    113
    මට නෙලුබෑවෙ කොම්පාස් ගාමන්ට් එකට යන කෙල්ලෙක් සෙට් කරල දියල්ල :rofl:
    මට එයාගෙ තල බෑව අත ගාන්ඩ ඕනෙ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකො බන් උදේම ඩ්‍රින්ක් එක දැම්මද? තව කල් තියනවනේ නත්තලට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mata nam hithenne uba patta salli thiyena dial ekak meke me athal denne kiyala kasada vadala ne , rassawak ne kiya kiyaaa
    ඔකා බොරුව කරන්නේ.. මුගේයි ස්කවියගෙයි වැඩි වෙනසක් නැ. මූට කෙල්ලෙකුත් ඇති.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Siraaa.
    Scurvy nam dan higanna welane. Youtube views meke ungen higaaa kanne. Muu nam patga salli thiyena ekek wennone.
    මූගේ ශුවර් එකට ඉතාලි ඇති කවුරුහරි. මූ මෙතන මානසික ලෙඩා වගේ රැගුවට මූට දවසක් ගැස් එක ගේන්න සල්ලි නැ කිව්වා. එදාම හවස ත්‍රේඩ් එකක් දාලා තිබ්බා බයික් එකක් ගැන අහලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,335
    113
    ඒ කෙල්ල මට කිව්ව තල බෑව පොඩ්ඩක් දෙන්ඩ කියල..
    මම එක පාරට මෝල කුලප්පු වෙලා ඒකිගෙ තට්ටම මිරිකුව...
    ඇයි ඉතිං මගෙ බෑව එහෙම ඉල්ලවනං එයාගෙ බෑව මට නිකම්ම දෙවනෙ..

    ඒකි මගෙන් බ්ලේඩ් තලේ ඉල්ලල තියෙන්නෙ.. :sorry:
    එදා තමා මම කොම්පාස් ගාමන්ට් එකේ වැඩ කරපු අන්තිම දවස :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ කෙල්ල මට කිව්ව තල බෑව පොඩ්ඩක් දෙන්ඩ කියල..
    මම එක පාරට මෝල කුලප්පු වෙලා ඒකිගෙ තට්ටම මිරිකුව...
    ඇයි ඉතිං මගෙ බෑව එහෙම ඉල්ලවනං එයාගෙ බෑව මට නිකම්ම දෙවනෙ..

    ඒකි මගෙන් බ්ලේඩ් තලේ ඉල්ලල තියෙන්නෙ.. :sorry:
    එදා තමා මම කොම්පාස් ගාමන්ට් එකේ වැඩ කරපු අන්තිම දවස :D
    ටෙනිසන් පරාදයි උබේ ජොක්. :baffled::baffled::baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    :rofl::rofl: