නෙලුම් කුලුණ වහයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    අපෝ ඕව ප්ලෑන් බන්. ගෝඨගෙ මොළේ එක්ක මුන්ට හැරෙන්නවත් බෑ. ඌරගෙ මාළු ඌරගෙ ඇගේම තියල කපනව වගේ මුන් කරන්නෙත් මෝඩ කතා ප්‍රසිද්ධ කරල ඡන්ද කඩාගන්න. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    සිරා පොන්නයා කිව්වා SLFP සහය දෙන්න නම් SLPP symbol එක අයින් කරලා වෙන එකක් දාගන්න කියලා. ඌව බල්ලෙකුට වත් ගණන් අරන් නෑ. පොන්නයා :lol:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මෙවැනි නඩුවක් දැම්මොත් එකෙන් ප්‍රසිද්දියක්/වාසියක් වෙන්නේ කාටද.
    අන්න එයාල තමා ඔය වගේ මත ජනගත කරන්නේ හෝ නඩු දාන්නේ.

    එහෙම හිතන්නත් තිබුණා වෙන ආණ්ඩුවක් තිබුණ නම් මුන් එ් තරමටම ගොන් බන් කියන්න බැහැ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙවැනි නඩුවක් දැම්මොත් එකෙන් ප්‍රසිද්දියක්/වාසියක් වෙන්නේ කාටද.
    අන්න එයාල තමා ඔය වගේ මත ජනගත කරන්නේ හෝ නඩු දාන්නේ.

    මගුලක් කියනවා ඉඳගෙන...නාගාගේ සහය කාටද බන් ? :rolleyes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    සජිත් ප්‍රේමදාසගේ චන්ද ලකුණ වන වැව් පොකුණු වල පීනන හංසයින් අල්ලා කුඩු කරනු.
    මහේෂ් සේනානායකගේ ලකුණ වන විදුලි බුබුල නිසා විදුලි බුබුළු දැල්වීම තහනම් කරනු
    බත්තරමුල්ලේ සීලරතන හිමිගේ චන්ද ලකුණ වන ට්‍රැක්ටර් පැදවීම තහනම් කරනු
    BUMP