නෙලුම් කුලුණ වහයි
පොහොට්ටුවට වාසියි කියා නෙළුම් කුළුන වහන්නැයි පැමිණිල්ලක්…
කොළඹ නගර මධ්‍යයේ ඉදිව ඇති නෙළුම් කුළුණ ආවරණය කිරීමට හෝ රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය නිවා දැමීඹට කටයුතු කරන ලද ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටීමට සුදානමක් ඇති බව වාර්තාවෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ලකුණ වන්නේ පොහොට්ටුව නිසා කොළඹ නගර මධ්‍යයේ නෙළුම් කුළුණ දිවා රැුයේ ප‍්‍රදර්ශණය වීම අනියමින් එම පක්‍ෂයට වාසි ගෙන දෙන බව ජනාධිපතිවරණය සදහා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.