නෙළුම් කුළුණට බනින එක එච්චර ‌ලොජික් නෑ නේද

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Yes you are correct. I agree as 6.9 millionn voted the same idiotic for GR to do the rest of idiotic things to bankrupt the country in 2years ! to do even more idiotic things.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩොලර් බිලියන 7.9ක් (ඩොලර් මිලියන 7900ක්) යහපාලනය යනකොට රටට තිබ්බා කියලා තෝ දන්නේ නැද්ද ගස් බල්ලෝ?තොගේ නන්දසේන ඇවිත් අවුරුදු 2ට ඒවා වාෂ්ප කරා..දැන් පකක් කියනවා ඇවිත් මේකේ..තොපි වගේ උන් බයික් එකේ යනකොට හරි වැටිලා මූණ පොඩි වෙන්න ඕන..සක්කිලි බයියෝ.
    ow me kana hama parippuwakata ma waga kiyanna oni nandasena i kabral ui
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඒ නාමල් ගේ තෙල් නැව් නේ. රුසියාවෙන් කෙලින්ම ගත්තා නම් 4 ක් වගේ පුළුවන්.
    ඕක ටෙලිකොම් එකට නෙමේ හොද. ඕක වටේ ලනු ගහලා වැටකොළු පතෝල වල 500 ක් විතර යැව්වා නම් කොලබටම දෙන්න තිබ්බා. ඒ ඇතින් උබ කියන එක හරි මචන්

    හෙමීට හෙමීට බයියො එකා දෙන්නා මුට්ටිය දාල බලනවා. 🤭🤭🤣🤣🤣🤣

    'පොහොට්ටු කුළුණ' ගැන 'ඵදත් බයියා අදත් බයියා' උන්ට නම් ඵහෙම හිතෙන්න පුළුවන්..

    qRNHg0Q.jpeg

    මහින්දයගෙ කොන්ක්‍රීට් පයිය දකින වාරයක් පාසා ඕකට සාප කරපන්. ගල් මූසලයා රටම විනාස කරා. පස්සෙ උගේ මලයා ඇවිත් ඉතුරු ටික කාලා දැම්මා.
    ------ Post added on Jun 7, 2022 at 10:58 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඕකෙ අවුල මේකනෙ....

    1. කොළඹ මැදට වෙන්න තියෙන හොඳ වටිනා කියන ඉඩමක් නිස්කාරනේ හිරකරල තියෙනව.....

    2. තමුන්ගෙ පුද්ගලික සලකුණ සියවස් ගාණක් ගියත් නොමැකෙන විදිහට ලොකුවට ප්‍රදර්ශනය කරනව...

    3. ඒ දේ කරන්න මහජන මුදලින් ඩො.මි. 100ක් වැය වෙලා තියෙනව.

    4. ඒ මුදලෙ වටිනාකම බලන්න ඕනෙ 2012ට සාපේක්ශවයි. 2022 ඩොලරයේ අගය වැඩිවීමට සාපේක්ශව ඔය මුදල මේ වෙනකොට වෙනස්වෙන්න ඕනෙ...

    5. 2012 ඉඳන් මේ වෙනකල් ඕකෙන් උපයපු මුදල බිංදුවයි.

    6. ඔය ඉඩම් කෑල්ලෙ බුලත් විට කඩයක් දැම්මනං, 2022 වෙනකොට, යම්කිසි ආදායමකුත් ඇවිල්ල, වියදම් කරපු ඩො.මි 100ත් ඉතුරුයි.....
     
    2012 දාපු බුලත්විට තට්ටුත් මේ වෙනකොට පයි කුලුණට වඩා ආදායම් සහ ලාබ හොයල තියෙනව. පයි කුලුණෙන් රටටම පාඩු විතරයි. ලාබ උනේ මයිනටයි, උගේ පවුලටයි විතරයි.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ඕකෙ අවුල මේකනෙ....

    1. කොළඹ මැදට වෙන්න තියෙන හොඳ වටිනා කියන ඉඩමක් නිස්කාරනේ හිරකරල තියෙනව.....

    2. තමුන්ගෙ පුද්ගලික සලකුණ සියවස් ගාණක් ගියත් නොමැකෙන විදිහට ලොකුවට ප්‍රදර්ශනය කරනව...

    3. ඒ දේ කරන්න මහජන මුදලින් ඩො.මි. 100ක් වැය වෙලා තියෙනව.

    4. ඒ මුදලෙ වටිනාකම බලන්න ඕනෙ 2012ට සාපේක්ශවයි. 2022 ඩොලරයේ අගය වැඩිවීමට සාපේක්ශව ඔය මුදල මේ වෙනකොට වෙනස්වෙන්න ඕනෙ...

    5. 2012 ඉඳන් මේ වෙනකල් ඕකෙන් උපයපු මුදල බිංදුවයි.

    6. ඔය ඉඩම් කෑල්ලෙ බුලත් විට කඩයක් දැම්මනං, 2022 වෙනකොට, යම්කිසි ආදායමකුත් ඇවිල්ල, වියදම් කරපු ඩො.මි 100ත් ඉතුරුයි.....

    ඩොලර් මි 100 කියන්නෙ ඔකේ Construction වලට ගිය වියදම විතරයි නෙ. Recurring Cost එක, ආරක්ෂාව, Maintenance .....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    meke toyena godak eva karanna be 100M $ walin, godak boru tiyene
    200 room 5stars hotels 6k tiya ekak wath be
    cars nam puluwan eth wedak ne tower eka haduwa wagema tama
    university ekak kiyanne complex system ekak. oya ganen science lab ekak wath hadanna be
    wind farm ekak puluwan (over 100MW puluwan)
    Hospital ekaka ICU ward ekak ekka base hospital ekak wath hadanna be oya ganen

    me list eka viable investments widiyata haduwa nam
    01. Wind farm eka - good investment
    02. Improve existing unis
    03. Improve regional hospitals (at least few)

    oya kulunat 100M $ ta hadanna ba kiyapan tikakin
     
    • Haha
    Reactions: Didy

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නෙළුම් කුළුණට ගියෙ ඩොලර්‌ මිලියන 100නෙ.‌ ඒ කියන්නෙ තෙල් නැව් 2ක් වත් ගන්න බැරි ගානක්. ඒත් මාකට් කරලා ගත්තොත් ඔය ගාන ඕකෙන් හොයන්න පුළුවන් නෙ.
    කොලබ dildo tower එකද
     
    • Haha
    Reactions: kandahar

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩොලර් බිලියන 7.9ක් (ඩොලර් මිලියන 7900ක්) යහපාලනය යනකොට රටට තිබ්බා කියලා තෝ දන්නේ නැද්ද ගස් බල්ලෝ?තොගේ නන්දසේන ඇවිත් අවුරුදු 2ට ඒවා වාෂ්ප කරා..දැන් පකක් කියනවා ඇවිත් මේකේ..තොපි වගේ උන් බයික් එකේ යනකොට හරි වැටිලා මූණ පොඩි වෙන්න ඕන..සක්කිලි බයියෝ.

    ඒකෙන් 3.9ක් ස්වෑප් පොන්නයො..අපි අහන්නෙ වරාය විකුනල ගත්ත සල්ලි වලින් මොනවද උබේ ගූ පොන්නය හැදුවෙ කියල??????
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    ඒකෙන් 3.9ක් ස්වෑප් පොන්නයො..අපි අහන්නෙ වරාය විකුනල ගත්ත සල්ලි වලින් මොනවද උබේ ගූ පොන්නය හැදුවෙ කියල??????
    අනේ පල හිගන පොන්නයෝ යන්න තෝ දන්න swap..රනිලා ඕක පාලිමන්ට් එකේ කියනකොට තොගේ පොහොට්ටු වේසාවෝ කටේ පිට්ටු තියන් වගේ බලන් හිටියේ මොකෝ..උන්ට කියන්න තිබ්බනේ කට ඇරලා..අනික තොගේ වැඩ බැරි ගෝටා බල්ලා ඌව අගමැති කරේ අපි නෙමෙයි.ඌට ඕක උගෙන් අහන්න කොන්දක් නැත්නම් උගේ මුර බල්ලොන්ට අහන්න කියපන් පාලිමන්ට් එකේදී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පල හිගන පොන්නයෝ යන්න තෝ දන්න swap..රනිලා ඕක පාලිමන්ට් එකේ කියනකොට තොගේ පොහොට්ටු වේසාවෝ කටේ පිට්ටු තියන් වගේ බලන් හිටියේ මොකෝ..උන්ට කියන්න තිබ්බනේ කට ඇරලා..අනික තොගේ වැඩ බැරි ගෝටා බල්ලා ඌව අගමැති කරේ අපි නෙමෙයි.ඌට ඕක උගෙන් අහන්න කොන්දක් නැත්නම් උගේ මුර බල්ලොන්ට අහන්න කියපන් පාලිමන්ට් එකේදී.

    අපි අහන්නෙ වරාය විකුනල ගත්ත සල්ලි වලින් මොනවද උබේ ගූ පොන්නය හැදුවෙ කියල??????පුලුවන් නම් උත්තර දීපිය පොන්නයො රනිලගෙ ගූ කන්නා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    අපි අහන්නෙ වරාය විකුනල ගත්ත සල්ලි වලින් මොනවද උබේ ගූ පොන්නය හැදුවෙ කියල??????පුලුවන් නම් උත්තර දීපිය පොන්නයො රනිලගෙ ගූ කන්නා...
    ඉතින් පොන්න බල්ලෝ ඕක අහන්න කියපන්කො උගෙන් තොගේ වේස පොහොට්ටු බල්ලොන්ට පාලිමන්ට් එකේදී..අනේ නිකන් පල පොන්නයෝ යන්න..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඒ නාමල් ගේ තෙල් නැව් නේ. රුසියාවෙන් කෙලින්ම ගත්තා නම් 4 ක් වගේ පුළුවන්.
    ඕක ටෙලිකොම් එකට නෙමේ හොද. ඕක වටේ ලනු ගහලා වැටකොළු පතෝල වල 500 ක් විතර යැව්වා නම් කොලබටම දෙන්න තිබ්බා. ඒ ඇතින් උබ කියන එක හරි මචන්
    285875930_10159112293583143_4484662371066749918_n.png
     
    • Haha
    Reactions: HAneo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕක බට්ප්ලග් එකක් නේද? ලංකාවටම පුපේ අරිනවා කියලා රාජපක්ෂලා සංකේතාත්මකව හදපු🤭🤭🤭
     
    • Haha
    Reactions: kevin_levin