නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
    මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
    මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
    මහින්ද රාජපක්ෂ වරාය
    මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
    and more
    :P
    :rolleyes::rolleyes::rolleyes::D

    Future

    zoaf3c.jpg

    මහින්ද රාජපක්ෂ වැසිකිලිය
    :lol::lol::yes:
    :rofl::rofl::rofl:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කියපු දේට හොඳ උදාහරණයක් කියන්නම් මචන්. JR ලොක්කගේ කාලේ මිනිහට ඕනේ උනා අපේ ලංකාවේ එයාර්ලයින් එකක් දාන්න එයාර් සිලෝන් එකට පස්සේ. ඔය අදහස කිව්වා එයාගේ යාළුවා වෙන ලී කුවන් යු ට. එයා කිව්වේ ඕකට වඩා ලංකාවේ තියන වාරිමාර්ග දියුණුවක් කරන්න කියලා. JR එක ඇහැව්වේ නැහැ. JR ලොක්කට ඕනේ උනේ එයාර් ලංකා එක. අන්තිමට එයාර් ලංකා එකත් බංකොලොත් උනා. එමිරේට්ස් එකටත් වික්කා. ඔය එක උදාහරණයක් විතරයි.

    මචං fail උන example කොච්චර තියනවද.ඕක විතරක් නෙවෙයි නේ. කතන්දර ඕනේ තරම්. ආණ්ඩුවේ charter වැඩ ඕනේ තරම් තියනවා. අපි හොද දේට හොදයි කියන්න ඕනේ. නරක දේට නරකයි කියන්න ඕනේ. වරාය තාමත් fail එච්චර වියදම් කරලා.. මේ දේ මචන් මොන අතින් ගත්තත් අපරාදයක් කියන්න බෑ. මේ දේවල් සංවර්දනයට ඕනෙමයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නෙලුම් කුලුණු හැදුව කියල ඒක සංවර්ධනයට දායක වෙන්නෙ කොහොමද
    අනිත් එක ඕවට යන්න රටේ පොඩි මිනිහට වත්කමක් තියනවද
    දනපතියන්ගෙ විනෝදය උදෙසා ‍රටේ පොඩි මිනිහගෙ පිට ණය බර පටවමින් මේ වගේ ජේත්තු වැඩ කිරීම රජයකට සුදුසුද
    ‍රට සංවර්ධනය කරන්න නම් ‍රට තුළ කර්මාන්ත නගා සිටුවිය යුතුයි
    ව්‍යවසායකයන්ට අත දිය යුතුයි
    මේ ඩොලර් මිලියන 105 රට තුළ නව කර්මාන්ත ඇරඹිමට යෙදුව නම් මොකද වෙන්නෙ

    විභාග පතිඵලයක් නිසි ආකාරයට දෙන්න බැරි රජයක් රට සංවර්ධනය ගැන කථා කිරීම විහිඵවක් නෙමෙයිද

    නිල් කන්ණාඩිය ගලවල මධ්‍යස්තව බලන්න
    එතකොට තේරෙයි වෙන්නෙ මොකද කියන එක
    හැබැයි එතකොට රටට වෙන්න තියන හරිය වෙලා ඉවර වෙයි

    මචං ඕකට ධනපතියන්ට නිකං යන්න දෙන්නෙ නැහැ, සල්ලි ගන්නවා. හයිවේ එක වගේ සල්ලි එනවා ණය ගෙවන්න. ණය ගෙවල ඉවර වුනාට පස්සෙ ඒක අයිති ලංකාවට. අනිත් එක ඕක හරහා පුලුවන් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කරන්න. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න සහ විදේශ විනිමය උපයන්න.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචං fail උන example කොච්චර තියනවද.ඕක විතරක් නෙවෙයි නේ. කතන්දර ඕනේ තරම්. ආණ්ඩුවේ charter වැඩ ඕනේ තරම් තියනවා. අපි හොද දේට හොදයි කියන්න ඕනේ. නරක දේට නරකයි කියන්න ඕනේ. වරාය තාමත් fail එච්චර වියදම් කරලා.. මේ දේ මචන් මොන අතින් ගත්තත් අපරාදයක් කියන්න බෑ. මේ දේවල් සංවර්දනයට ඕනෙමයි.

    වෙන්න පුළුවන් මචන්. එත් මම කියන්නේ අපේ රටට මේ වෙලාවේ හැටියට මේ වගේ කුළුණකින් කිසි ප්‍රයෝජනයක් නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    uba oya highway eka gana kiyapu nisa kiyanne... uba eke giyada kiyapan balanna??? hama tanama podi podi bumps lu e kiyanne road eka fail koti 7000 viyadan karala fail project ekak kalama kohomada athal eka.... tava fail project tiyenava eva nikan kiyala vadak ne uba ochchara dena eke eva ganat dannava athine....... attatama oya viyadan karana mudala rate sanvardanayata me paravat hariyata viyadan kala nan hari hama tamana loku loku project kiyanne nathuva......

    machan e unata api 55 walin galle giya :D Rs 300k dunnata paadu neha, wahanetat hodai :) :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචං ඕකට ධනපතියන්ට නිකං යන්න දෙන්නෙ නැහැ, සල්ලි ගන්නවා. හයිවේ එක වගේ සල්ලි එනවා ණය ගෙවන්න. ණය ගෙවල ඉවර වුනාට පස්සෙ ඒක අයිති ලංකාවට. අනිත් එක ඕක හරහා පුලුවන් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කරන්න. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න සහ විදේශ විනිමය උපයන්න.

    උඹ කියන දේ ඒ විදියටම වෙනවනං ඔය වැඩේ හොඳයි. :yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එරොශාන් ල වගේ මෝඩයෝ ඉන්න කල් මහින්දට හොඳයි.යකෝ අපේ රටට සංචාරකයෝ එන්නේ ඔය කුළුණවල බලන්න එහෙම නැත්නම් නිරුවත් වෙරලවල් වල නාන්න නෙමෙයි බන්.උන් එන්නෙ ලංකාවේ තියෙන ස්වාභාවික් සෞන්දර්ය විඳල යන්න.ඔය කුලුණවල බලල කැසිනෝ ගහල යන්න ඕන නම් උන් යන්නේ ලොස් ඇන්ජලීස් සිංගප්පුර් වගේ රටවලට.මේ රටට එන්නේ ආතල් එකේ අව්ව තැපල මෙහේ සංස්කෘතිය විඳල යන්න.ඒකට පහසුකම් සලසන්නයි ඕන ඒ එන සංචාරක්යනගේ වයිෆ් ල ව රේප් කරන්නේ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ත්‍රෙඩ් එකට අදාලව කථා කරමුද මචන්? මේ ත්‍රෙඩ් එක තියෙන්නේ මේ කුළුණ ගැන. ආදී වේගී මාර්ගය නෙමෙනේද? අනික ඔය කුළුනෙන් වෙන්නේ අන්තිමට හැමෝටම ඕක ඉස්සරහ ඉඳල හතර අතෙට ෆොටෝ ගහන එක විතරයි. වෙන දෙයක් නෙමේ. එකට මොකටද ඔච්චර දඟලන්න ඕනේ? හතර අතට ඉඳල ෆොටෝ ගන්න ඔය 105 වෙන වැඩකට යොදවනවනන් ඇයි උඹට එකට එකඟ වෙන්න බැරි? :rolleyes:

    එකග වෙන්ඩ නෙවෙන්ඩ වෙන වැඩක් තියෙන්‍ඩ එපෑ,ඔකෙන් පොටොත් ගනි එත් හදන්නෙ සංපේෂන කුලුනක්,සමිමන්තන සාලාවක්,හෝ‍ටලයක් තව දේවලුත් එක්ක,නිකමිම කුලුනක් නෙමේනෙ.ආර්ථික ලාග උපයන්ඩ පුලුවන් වැඩක් ,අයි ඔයාට බැරි මේකට එකග වෙන්ඩ. පරන කතාවම තමයි කියන්ඩ වෙන්නෙ 105 දාල පරක් හැදුවනමි හොදයි,කුලුන හින්දයි අවුල,හරිම පටුයි.අලුත් දැක්මක් නැ ඔය විදිහට අපි ගියොත් යන්නෙ ගල් යුගයට :confused::confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකග වෙන්ඩ නෙවෙන්ඩ වෙන වැඩක් තියෙන්‍ඩ එපෑ,ඔකෙන් පොටොත් ගනි එත් හදන්නෙ සංපේෂන කුලුනක්,සමිමන්තන සාලාවක්,හෝ‍ටලයක් තව දේවලුත් එක්ක,නිකමිම කුලුනක් නෙමේනෙ.ආර්ථික ලාග උපයන්ඩ පුලුවන් වැඩක් ,අයි ඔයාට බැරි මේකට එකග වෙන්ඩ. පරන කතාවම තමයි කියන්ඩ වෙන්නෙ 105 දාල පරක් හැදුවනමි හොදයි,කුලුන හින්දයි අවුල,හරිම පටුයි.අලුත් දැක්මක් නැ ඔය විදිහට අපි ගියොත් යන්නෙ ගල් යුගයට :confused::confused:

    උඹ කියන දේ ඒ විදියටම වෙනවනං ඔය වැඩේ හොඳයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නමි පෙන්නෙ දැන් මේකටත් 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ වෙනව,
    නැතුව හරි යන්නෙ නැ.මෙකාද ‍අකමැති අයට කරන්ඩ දෙයක් තියෙන්ඩත් එපෑ :lol::lol:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    එරොශාන් ල වගේ මෝඩයෝ ඉන්න කල් මහින්දට හොඳයි.යකෝ අපේ රටට සංචාරකයෝ එන්නේ ඔය කුළුණවල බලන්න එහෙම නැත්නම් නිරුවත් වෙරලවල් වල නාන්න නෙමෙයි බන්.උන් එන්නෙ ලංකාවේ තියෙන ස්වාභාවික් සෞන්දර්ය විඳල යන්න.ඔය කුලුණවල බලල කැසිනෝ ගහල යන්න ඕන නම් උන් යන්නේ ලොස් ඇන්ජලීස් සිංගප්පුර් වගේ රටවලට.මේ රටට එන්නේ ආතල් එකේ අව්ව තැපල මෙහේ සංස්කෘතිය විඳල යන්න.ඒකට පහසුකම් සලසන්නයි ඕන ඒ එන සංචාරක්යනගේ වයිෆ් ල ව රේප් කරන්නේ නැතුව.
    aiyo mama me oka type kara kara hitiye :sorry::sorry:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ

    :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරොශාන් ල වගේ මෝඩයෝ ඉන්න කල් මහින්දට හොඳයි.යකෝ අපේ රටට සංචාරකයෝ එන්නේ ඔය කුළුණවල බලන්න එහෙම නැත්නම් නිරුවත් වෙරලවල් වල නාන්න නෙමෙයි බන්.උන් එන්නෙ ලංකාවේ තියෙන ස්වාභාවික් සෞන්දර්ය විඳල යන්න.ඔය කුලුණවල බලල කැසිනෝ ගහල යන්න ඕන නම් උන් යන්නේ ලොස් ඇන්ජලීස් සිංගප්පුර් වගේ රටවලට.මේ රටට එන්නේ ආතල් එකේ අව්ව තැපල මෙහේ සංස්කෘතිය විඳල යන්න.ඒකට පහසුකම් සලසන්නයි ඕන ඒ එන සංචාරක්යනගේ වයිෆ් ල ව රේප් කරන්නේ නැතුව.

    සංචාරකයෝ ගෙන්න ගන්ඩ කවුද දැන් කුලුණු හදනව කියුවෙ? :lol::lol::lol:
    පිස්සුද බන්.:P:P මුන්ට පිස්සුනේ අන්තගාමි වෙන්ඩ එපා.සුද්දට පෙන්ඩ නෙමේ හදන්නෙ.සංපේෂන කුලුනක් හදන්නෙ සමිමන්තන සාලාවක් ,කෙෘතුකාගාරයක්, හෝටලයක් තව දේවලුත් එක්ක. සුද්දෙකුට ඔනෙ නමි එන්ඩ පුලුවන්.මේක සංචාරකයො ගෙන්ඩ ගන්‍ඩ හදන්නෙ නැ,සංචාරකයෝ කියන්නෙ මේ‍කෙ එක පැත්තක් විතරයි :lol::lol::lol: දැනගෙන කතා කරමු :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට නමි පෙන්නෙ දැන් මේකටත් 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ වෙනව,
    නැතුව හරි යන්නෙ නැ.මෙකාද ‍අකමැති අයට කරන්ඩ දෙයක් තියෙන්ඩත් එපෑ :lol::lol:

    අපෝ බන් උඹට ඔය 25000 ටේප් එක විතරමද තියෙන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    wade honday eth නෙළුම් කුළුණ මහින්ද රාජපක්ෂ kiyala dammanam oyta wada lassanay

    :yes::yes:එහෙම දාමු අවුලක් නැනේ,හදන එකේ නම දාගත්තාම වැරැද්ධක් නැනේ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මට නමි පෙන්නෙ දැන් මේකටත් 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ වෙනව,
    නැතුව හරි යන්නෙ නැ.මෙකාද ‍අකමැති අයට කරන්ඩ දෙයක් තියෙන්ඩත් එපෑ :lol::lol:

    උඹේ මේ කමේන්ට් එකෙන්ම් උඹේ මානසිකත්වය තේරුම ගන්න පුලුවන්.උඹ දන්නේ අර සුනිමල් වගේ තුප්පැහි දේශපාලනය විතරයි.උබත් එක්ක බුද්ධිමත් දේශපාලන සංවාදයක් කරන්න බෑ.උබල වගේ උන් දන්නේ එහෙයි කියන්න විතරයි.අලුත් නිර්මාණ්ශිලි අදහස් නෑ.ඒ හින්දා රට සංවර්දනය කරන්න කවද හරි දවසක නායකයෙක් පහල උන දවසක උඹල වගේ උන්ගෙන් සත පහක වැඩක නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ බන් උඹට ඔය 25000 ටේප් එක විතරමද තියෙන්නේ?

    අනිවාර්යෙන්,ඔය ටේප් එක නමි මම අතඇරල දාන්නෙ නැ.ඔය 25000 ටේප් එක මාර බලගතුයි.දාපු ගමන් සුද්දට දාසකමි කරන යක්ෂ,පේත්‍ර,පිසාචයො දුවන්නෙ පන කඩාගෙන :lol::lol:
    ඔක අමතක කරන්නෙ නැ ඒක නියම මන්තරේ :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවාර්යෙන්,ඔය ටේප් එක නමි මම අතඇරල දාන්නෙ නැ.ඔය 25000 ටේප් එක මාර බලගතුයි.දාපු ගමන් සුද්දට දාසකමි කරන යක්ෂ,පේත්‍ර,පිසාචයො දුවන්නෙ පන කඩාගෙන :lol::lol:
    ඔක අමතක කරන්නෙ නැ ඒක නියම මන්තරේ :yes::yes:

    ඔය මන්තරෙන් උඹම නිකන් කිච වෙන එක විතරයි වෙන්නේ.
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹේ මේ කමේන්ට් එකෙන්ම් උඹේ මානසිකත්වය තේරුම ගන්න පුලුවන්.උඹ දන්නේ අර සුනිමල් වගේ තුප්පැහි දේශපාලනය විතරයි.උබත් එක්ක බුද්ධිමත් දේශපාලන සංවාදයක් කරන්න බෑ.උබල වගේ උන් දන්නේ එහෙයි කියන්න විතරයි.අලුත් නිර්මාණ්ශිලි අදහස් නෑ.ඒ හින්දා රට සංවර්දනය කරන්න කවද හරි දවසක නායකයෙක් පහල උන දවසක උඹල වගේ උන්ගෙන් සත පහක වැඩක නෑ.

    අන්න ඒක තමයි කියන්නෙ 25000 දැක්ක ගමන් උබල බයිටි.කෙලින් අහුවොත් වැලේ වැල් නැ. :yes::lol::lol::lol: බුද්ධිමත් දේශපාලන සංවාදෙත් ඔටිටුයි,නිකන් සරල දේශපාලනෙත් ඔටිටුයි. උබල සුද්දගෙ පෙත්සම අත්සන් කරේ මොකටද උඩ දාගෙන,දැන් මම ඒක ගැන කියද්දි කහනව :P:lol::lol::lol: ඒකට මට කරන්ඩ දෙයක් නැ "කුමිබලා මාලු කැවානමි ඉවසාපන් බලලෝ" කියුවලු:lol::lol::lol: අලුත් නිර්මාණ්ශිලි අදහස් නැත්තෙ මට නෙමේ උබලට නැත්නමි අලුත් නිර්මාණ්ශිලි අදහසක් වන කුලුනට බනිද? උබල ඉන්නෙ නමි ඉන්නෙ නෙටි එකේ,ඒත් හිතන්නෙ ගල්යුගේ විදිහට :P:P:P