මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
මහින්ද රාජපක්ෂ වරාය
මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
and more
Future
![]()
මහින්ද රාජපක්ෂ වැසිකිලිය
![]()



මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
මහින්ද රාජපක්ෂ වරාය
මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
and more
Future
![]()
මහින්ද රාජපක්ෂ වැසිකිලිය
![]()



කියපු දේට හොඳ උදාහරණයක් කියන්නම් මචන්. JR ලොක්කගේ කාලේ මිනිහට ඕනේ උනා අපේ ලංකාවේ එයාර්ලයින් එකක් දාන්න එයාර් සිලෝන් එකට පස්සේ. ඔය අදහස කිව්වා එයාගේ යාළුවා වෙන ලී කුවන් යු ට. එයා කිව්වේ ඕකට වඩා ලංකාවේ තියන වාරිමාර්ග දියුණුවක් කරන්න කියලා. JR එක ඇහැව්වේ නැහැ. JR ලොක්කට ඕනේ උනේ එයාර් ලංකා එක. අන්තිමට එයාර් ලංකා එකත් බංකොලොත් උනා. එමිරේට්ස් එකටත් වික්කා. ඔය එක උදාහරණයක් විතරයි.
නෙලුම් කුලුණු හැදුව කියල ඒක සංවර්ධනයට දායක වෙන්නෙ කොහොමද
අනිත් එක ඕවට යන්න රටේ පොඩි මිනිහට වත්කමක් තියනවද
දනපතියන්ගෙ විනෝදය උදෙසා රටේ පොඩි මිනිහගෙ පිට ණය බර පටවමින් මේ වගේ ජේත්තු වැඩ කිරීම රජයකට සුදුසුද
රට සංවර්ධනය කරන්න නම් රට තුළ කර්මාන්ත නගා සිටුවිය යුතුයි
ව්‍යවසායකයන්ට අත දිය යුතුයි
මේ ඩොලර් මිලියන 105 රට තුළ නව කර්මාන්ත ඇරඹිමට යෙදුව නම් මොකද වෙන්නෙ
විභාග පතිඵලයක් නිසි ආකාරයට දෙන්න බැරි රජයක් රට සංවර්ධනය ගැන කථා කිරීම විහිඵවක් නෙමෙයිද
නිල් කන්ණාඩිය ගලවල මධ්‍යස්තව බලන්න
එතකොට තේරෙයි වෙන්නෙ මොකද කියන එක
හැබැයි එතකොට රටට වෙන්න තියන හරිය වෙලා ඉවර වෙයි
මචං fail උන example කොච්චර තියනවද.ඕක විතරක් නෙවෙයි නේ. කතන්දර ඕනේ තරම්. ආණ්ඩුවේ charter වැඩ ඕනේ තරම් තියනවා. අපි හොද දේට හොදයි කියන්න ඕනේ. නරක දේට නරකයි කියන්න ඕනේ. වරාය තාමත් fail එච්චර වියදම් කරලා.. මේ දේ මචන් මොන අතින් ගත්තත් අපරාදයක් කියන්න බෑ. මේ දේවල් සංවර්දනයට ඕනෙමයි.
uba oya highway eka gana kiyapu nisa kiyanne... uba eke giyada kiyapan balanna??? hama tanama podi podi bumps lu e kiyanne road eka fail koti 7000 viyadan karala fail project ekak kalama kohomada athal eka.... tava fail project tiyenava eva nikan kiyala vadak ne uba ochchara dena eke eva ganat dannava athine....... attatama oya viyadan karana mudala rate sanvardanayata me paravat hariyata viyadan kala nan hari hama tamana loku loku project kiyanne nathuva......
Rs 300k dunnata paadu neha, wahanetat hodai

මචං ඕකට ධනපතියන්ට නිකං යන්න දෙන්නෙ නැහැ, සල්ලි ගන්නවා. හයිවේ එක වගේ සල්ලි එනවා ණය ගෙවන්න. ණය ගෙවල ඉවර වුනාට පස්සෙ ඒක අයිති ලංකාවට. අනිත් එක ඕක හරහා පුලුවන් විදුලි සංදේශ ක්ෂේත්රයේ යටිතල පහසුකම් දියුණු කරන්න. සංචාරක ක්ෂේත්රය දියුණු කරන්න සහ විදේශ විනිමය උපයන්න.

ත්‍රෙඩ් එකට අදාලව කථා කරමුද මචන්? මේ ත්‍රෙඩ් එක තියෙන්නේ මේ කුළුණ ගැන. ආදී වේගී මාර්ගය නෙමෙනේද? අනික ඔය කුළුනෙන් වෙන්නේ අන්තිමට හැමෝටම ඕක ඉස්සරහ ඉඳල හතර අතෙට ෆොටෝ ගහන එක විතරයි. වෙන දෙයක් නෙමේ. එකට මොකටද ඔච්චර දඟලන්න ඕනේ? හතර අතට ඉඳල ෆොටෝ ගන්න ඔය 105 වෙන වැඩකට යොදවනවනන් ඇයි උඹට එකට එකඟ වෙන්න බැරි?![]()


එකග වෙන්ඩ නෙවෙන්ඩ වෙන වැඩක් තියෙන්ඩ එපෑ,ඔකෙන් පොටොත් ගනි එත් හදන්නෙ සංපේෂන කුලුනක්,සමිමන්තන සාලාවක්,හෝටලයක් තව දේවලුත් එක්ක,නිකමිම කුලුනක් නෙමේනෙ.ආර්ථික ලාග උපයන්ඩ පුලුවන් වැඩක් ,අයි ඔයාට බැරි මේකට එකග වෙන්ඩ. පරන කතාවම තමයි කියන්ඩ වෙන්නෙ 105 දාල පරක් හැදුවනමි හොදයි,කුලුන හින්දයි අවුල,හරිම පටුයි.අලුත් දැක්මක් නැ ඔය විදිහට අපි ගියොත් යන්නෙ ගල් යුගයට![]()
aiyo mama me oka type kara kara hitiyeඑරොශාන් ල වගේ මෝඩයෝ ඉන්න කල් මහින්දට හොඳයි.යකෝ අපේ රටට සංචාරකයෝ එන්නේ ඔය කුළුණවල බලන්න එහෙම නැත්නම් නිරුවත් වෙරලවල් වල නාන්න නෙමෙයි බන්.උන් එන්නෙ ලංකාවේ තියෙන ස්වාභාවික් සෞන්දර්ය විඳල යන්න.ඔය කුලුණවල බලල කැසිනෝ ගහල යන්න ඕන නම් උන් යන්නේ ලොස් ඇන්ජලීස් සිංගප්පුර් වගේ රටවලට.මේ රටට එන්නේ ආතල් එකේ අව්ව තැපල මෙහේ සංස්කෘතිය විඳල යන්න.ඒකට පහසුකම් සලසන්නයි ඕන ඒ එන සංචාරක්යනගේ වයිෆ් ල ව රේප් කරන්නේ නැතුව.


දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ

එරොශාන් ල වගේ මෝඩයෝ ඉන්න කල් මහින්දට හොඳයි.යකෝ අපේ රටට සංචාරකයෝ එන්නේ ඔය කුළුණවල බලන්න එහෙම නැත්නම් නිරුවත් වෙරලවල් වල නාන්න නෙමෙයි බන්.උන් එන්නෙ ලංකාවේ තියෙන ස්වාභාවික් සෞන්දර්ය විඳල යන්න.ඔය කුලුණවල බලල කැසිනෝ ගහල යන්න ඕන නම් උන් යන්නේ ලොස් ඇන්ජලීස් සිංගප්පුර් වගේ රටවලට.මේ රටට එන්නේ ආතල් එකේ අව්ව තැපල මෙහේ සංස්කෘතිය විඳල යන්න.ඒකට පහසුකම් සලසන්නයි ඕන ඒ එන සංචාරක්යනගේ වයිෆ් ල ව රේප් කරන්නේ නැතුව.




මුන්ට පිස්සුනේ අන්තගාමි වෙන්ඩ එපා.සුද්දට පෙන්ඩ නෙමේ හදන්නෙ.සංපේෂන කුලුනක් හදන්නෙ සමිමන්තන සාලාවක් ,කෙෘතුකාගාරයක්, හෝටලයක් තව දේවලුත් එක්ක. සුද්දෙකුට ඔනෙ නමි එන්ඩ පුලුවන්.මේක සංචාරකයො ගෙන්ඩ ගන්ඩ හදන්නෙ නැ,සංචාරකයෝ කියන්නෙ මේකෙ එක පැත්තක් විතරයි 

දැනගෙන කතා කරමු 

මට නමි පෙන්නෙ දැන් මේකටත් 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ වෙනව,
නැතුව හරි යන්නෙ නැ.මෙකාද අකමැති අයට කරන්ඩ දෙයක් තියෙන්ඩත් එපෑ![]()
wade honday eth නෙළුම් කුළුණ මහින්ද රාජපක්ෂ kiyala dammanam oyta wada lassanay

එහෙම දාමු අවුලක් නැනේ,හදන එකේ නම දාගත්තාම වැරැද්ධක් නැනේමට නමි පෙන්නෙ දැන් මේකටත් 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ වෙනව,
නැතුව හරි යන්නෙ නැ.මෙකාද අකමැති අයට කරන්ඩ දෙයක් තියෙන්ඩත් එපෑ![]()
අපෝ බන් උඹට ඔය 25000 ටේප් එක විතරමද තියෙන්නේ?




අනිවාර්යෙන්,ඔය ටේප් එක නමි මම අතඇරල දාන්නෙ නැ.ඔය 25000 ටේප් එක මාර බලගතුයි.දාපු ගමන් සුද්දට දාසකමි කරන යක්ෂ,පේත්‍ර,පිසාචයො දුවන්නෙ පන කඩාගෙන
ඔක අමතක කරන්නෙ නැ ඒක නියම මන්තරේ![]()

උඹේ මේ කමේන්ට් එකෙන්ම් උඹේ මානසිකත්වය තේරුම ගන්න පුලුවන්.උඹ දන්නේ අර සුනිමල් වගේ තුප්පැහි දේශපාලනය විතරයි.උබත් එක්ක බුද්ධිමත් දේශපාලන සංවාදයක් කරන්න බෑ.උබල වගේ උන් දන්නේ එහෙයි කියන්න විතරයි.අලුත් නිර්මාණ්ශිලි අදහස් නෑ.ඒ හින්දා රට සංවර්දනය කරන්න කවද හරි දවසක නායකයෙක් පහල උන දවසක උඹල වගේ උන්ගෙන් සත පහක වැඩක නෑ.



බුද්ධිමත් දේශපාලන සංවාදෙත් ඔටිටුයි,නිකන් සරල දේශපාලනෙත් ඔටිටුයි. උබල සුද්දගෙ පෙත්සම අත්සන් කරේ මොකටද උඩ දාගෙන,දැන් මම ඒක ගැන කියද්දි කහනව 


ඒකට මට කරන්ඩ දෙයක් නැ "කුමිබලා මාලු කැවානමි ඉවසාපන් බලලෝ" කියුවලු

අලුත් නිර්මාණ්ශිලි අදහස් නැත්තෙ මට නෙමේ උබලට නැත්නමි අලුත් නිර්මාණ්ශිලි අදහසක් වන කුලුනට බනිද? උබල ඉන්නෙ නමි ඉන්නෙ නෙටි එකේ,ඒත් හිතන්නෙ ගල්යුගේ විදිහට 

