නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අභ්‍යන්තරිකව විසදන්න ඕන කරන ප්‍රශ්න මොනවද? මම හිතන්නෙ විරැකියාව,උද්ධමනය,දිලිදු කම වගේ දේවල්නෙ.ඔක විසදන්ඩ ආණ්ඩුවට හැමෝ‍ගෙම බඩ පුරව පුරව ඉදල හරියන්නෙ නැනේ. එහෙනමි අන්න එහෙනමි අන්තිමට කැරකිලා එනව සංවර්ධනය කියන දේ.රජයකින් කරන්ඩ එනේ යටිතල පහසුකමි සංවර්ධනය කරල ආයෝජනයට සුදුසු වටපිටාම ස්ථාපනය කරන එක.ඔතනට ඔනෙ වෙන කිසිම දෙයනක් කරල හරියන්නෙ නැ.මේ රජය කරන්නෙ ඒක,තාවකාලික අපහසුතා සමහරැන්ට ඇති ඒක විදගන්ඩ වෙනව,නැතුව හරි යන්නෙ නැ.අපි යන්නෙ ඉලක්කයකට,ඒහෙම යද්දි ටිකක් දෙල් වගේ තේරෙයි,ගනන් ගන්ඩ එපා මේ ටික කාලෙන් පස්සෙ හැමදාම බත්.:yes:

    ඔය මිලියන 105 හින්ද විකිනෙනව කියනවනමි ඒක විහිලුවක් :yes:
    කුලුන හින්ද ඔය එකක්වත් අමුතුවෙන් ඇති වෙන්නෙ නැ,ඔව හැමදාම තිබිබ සාපෙක්ෂ ගැටලු :yes:
    ණය ගන්ඩ එපා කියනවනමි ඉතන් අහන්ඩ තියෙන්නෙ අපිට ඒකට හැකියාවක් තියෙනවද කියන දේ ‍විතරයි.කවුරැවත් ආසාවට ණය ගන්නෙ නැනේ.ණය අරගෙන රට සංවර්ධනය කරනව ඇරෙන්ඩ වෙන විකල්පයක් නැ.අපිට සමිපත් අහසින් පාත්වෙන්නෙ නැනේ,මේකද විපක්ෂය බලයට ආවාම ණය ගන්නෙ නැතුව ඉන්නෙ නැනේ, කාවුරැත් කරන්නෙ ඒක. :yes::yes:

    ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි වැඩ නවත්තපු විදුලි බලාගරටිකකුයි තමයි තියෙන්නෙ ඒවලින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද
    ඔය මිලියන 105 කියන්නෙ ණය නෙවෙයිද ණය ගෙවන්න ඕනේ නැද්ද විදේශ අධාර කියලා නාමිකව දෙන්නෙ මොනාද කියල ඔයා හොයල බැලුවද ඇත්ත කථාකරනව නම් ලංකාවේ විදේශ සංචිත නෑ ණය වලින් තමයි දුවන්නේ ලංකාව මුදල් අච්චු ගැහුවට වැඩක් නෑ ලංකාවේ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නෑ.තියෙන නිශ්පාදන අංශත් ටිකෙන් ටික වැහිල යන ස්වරූපයක් දකින්න තියෙනේ(උදා :- ඇගලුම් හල් )ඉතින් කොහොමද දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න හදන්නෙ,හැමදාම වෙන්නෙ වෙන රටවලට ගිහින් අතපාන්න තමයි. අන්න ඒවතයි තිරසාර විසදුම් සොයන්න ඕනා සංවර්ධන ඉලක්ක හරියට හදුනාගෙන ඉන්න ඔනේ ඉස්සෙල්ල සංවර්ධනයට කලින්,යටිතල පහසුකම් සංවර්ධනය කරන ලද පලියට සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගන්නව කියන එක බොළද අදහසක් කියලයි කියන පුළුවන්
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    මචන් මුන් එක්ක ඕවා කතා කරල වැඩක නෑ.ඕකට හම්බ වෙන්නෙම එකම ගොන් උත්තර ටිකක්.මුන් එක්ක බුද්ධිමත් සංවාදයක් කරන්න බෑ.හේතුව මුන්ට ගොට්ට අල්ලන එක ඇරෙන්න වෙන දැනුමක් නෑ.දැන් කියයි ඇමරිකාවත් චීනෙන් ණය ගන්නව කියල.
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මේක තමයි නෙළුම් කුලුණ. අඩුගානෙ මේකටවත් නම නොදාගත්තොත් පහසුවෙන් "නෙළුම් කුලුණ" කියල කියන්න පුලුවනි. අපි දන්නවා මේක හැදෙන්නෙ ඔබ තුමාගෙ කාලෙ කියල. ඒව පොත් වලත් ලියවෙයි. අඩුගානෙ මේකටවත් නම නොදාගෙන ඉන්න. පින්සිද්ධවෙයි. :) From FB
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මුන් එක්ක ඕවා කතා කරල වැඩක නෑ.ඕකට හම්බ වෙන්නෙම එකම ගොන් උත්තර ටිකක්.මුන් එක්ක බුද්ධිමත් සංවාදයක් කරන්න බෑ.හේතුව මුන්ට ගොට්ට අල්ලන එක ඇරෙන්න වෙන දැනුමක් නෑ.දැන් කියයි ඇමරිකාවත් චීනෙන් ණය ගන්නව කියල.
    මටත් ඒක පැහැදිලි වෙනවා හරියට හරියන හරවත් උත්තරයක් තාම හම්බුණේ නෑ කථා කරල වැඩක් නෑ ඇත්ත තමයි.අන්තිමට බයින්නෙ විපක්ෂෙ ගැන කියලා මම කිසිම විපක්ෂයක් ගැන නෙවෙයි ඇහුවෙ ආර්ථික පැත්තෙන් ඇහුවෙ දේශාපාලානීකරණයේ තූ තත්වයටම වැටිලනෙ මේ අය
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේක තමයි නෙළුම් කුලුණ. අඩුගානෙ මේකටවත් නම නොදාගත්තොත් පහසුවෙන් "නෙළුම් කුලුණ" කියල කියන්න පුලුවනි. අපි දන්නවා මේක හැදෙන්නෙ ඔබ තුමාගෙ කාලෙ කියල. ඒව පොත් වලත් ලියවෙයි. අඩුගානෙ මේකටවත් නම නොදාගෙන ඉන්න. පින්සිද්ධවෙයි. :) From FB

    මහින්ද රාජපක්ශ නෙලුම් කුලුන:P:P
    :rolleyes::rolleyes::yes::yes::confused::confused::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි වැඩ නවත්තපු විදුලි බලාගරටිකකුයි තමයි තියෙන්නෙ ඒවලින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද
    ඔය මිලියන 105 කියන්නෙ ණය නෙවෙයිද ණය ගෙවන්න ඕනේ නැද්ද විදේශ අධාර කියලා නාමිකව දෙන්නෙ මොනාද කියල ඔයා හොයල බැලුවද ඇත්ත කථාකරනව නම් ලංකාවේ විදේශ සංචිත නෑ ණය වලින් තමයි දුවන්නේ ලංකාව මුදල් අච්චු ගැහුවට වැඩක් නෑ ලංකාවේ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නෑ.තියෙන නිශ්පාදන අංශත් ටිකෙන් ටික වැහිල යන ස්වරූපයක් දකින්න තියෙනේ(උදා :- ඇගලුම් හල් )ඉතින් කොහොමද දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න හදන්නෙ,හැමදාම වෙන්නෙ වෙන රටවලට ගිහින් අතපාන්න තමයි. අන්න ඒවතයි තිරසාර විසදුම් සොයන්න ඕනා සංවර්ධන ඉලක්ක හරියට හදුනාගෙන ඉන්න ඔනේ ඉස්සෙල්ල සංවර්ධනයට කලින්,යටිතල පහසුකම් සංවර්ධනය කරන ලද පලියට සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගන්නව කියන එක බොළද අදහසක් කියලයි කියන පුළුවන්

    ඔය ගැටලු මේ ආණ්ඩුවෙන් නිසා ඇති වෙචිච ඒවවත්, අපේ රටට ‍විතරක් බලපාන ඒවවත් නෙ‍මෙන්නෙ.ලෝකේ ඔනෙම රටකට පොදු(චිනෙය රැසියාව ඇරෙන්ඩ) ගැටලු.ඒවා විසදන්න තමයි සංව්රධනය ඔනෙ වෙන්නෙ නැත්නමි වෙන මොනවද ????
    හරි ඔයා කියන විදිහට ණය ගන්නෙ නැතුව ඉන්නව මොකද වෙන්නෙ? සමස්ථයක් විදිහට ර‍ට කඩන් ව‍ැටෙනව අනිවාර්යෙන් යන්නෙ ගල්යුගයට:yes:
    යටිතල පහසුකමි සංවර්ධනය කරන්ඩත් එපාලු,ණය ගන්ඩත් එපාලු එතකොට මොනවද ඔනේ? තුන් වේලටම පානුයි පරිප්පුයිද. මොනවද බන් කිසිම තර්කයක් නැනේ හැමදේම එපා.ඔහොම කෙහොමද රටක් කරන්නෙ?????
    හැමදේම එපා නමි කරන්ඩ ඔනේ මොනවද කියමුද බලන්ඩ??
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    ඔය ප්‍රශ්න වලට උත්තර මේ ත්‍රෙඩ් එකේම දීල තියෙනව, මම ආයිත් කියන්නං ප්‍රශ්න සහ උත්තර විදිහට :)
    1. ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි වැඩ නවත්තපු විදුලි බලාගරටිකකුයි තමයි තියෙන්නෙ ඒවලින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද
    ඔය ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෙ. ණය අරගෙන ඔය ප්‍රශ්න විසඳුවොත් ඒක අතීසාරයට අමුඩ ගහනව වගේ වැඩක්. හැමදාම ණයට අමුඩ ගන්න වෙන්නෙ, ලෙඩේ හොඳ වෙන්නෙ නැහැ. වරායෙ දැනට ප්‍රශ්නයක් තියෙනව තමයි. නමුත් අනිත් හැම එකකින්ම විශාල ලෙස ආදායම් ලැබෙනවා (සමහර විට වක්‍රාකාරයෙන්), අලුත් රක්ෂා අවස්තා ඇතිවෙනවා, විදේශ ආයෝජකයන් දිරි ගැන්වීමක් වෙනවා.

    2. ඔය මිලියන 105 කියන්නෙ ණය නෙවෙයිද ණය ගෙවන්න ඕනේ නැද්ද විදේශ අධාර කියලා නාමිකව දෙන්නෙ මොනාද කියල ඔයා හොයල බැලුවද ඇත්ත කථාකරනව නම් ලංකාවේ විදේශ සංචිත නෑ ණය වලින් තමයි දුවන්නේ ලංකාව මුදල් අච්චු ගැහුවට වැඩක් නෑ ලංකාවේ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නෑ.තියෙන නිශ්පාදන අංශත් ටිකෙන් ටික වැහිල යන ස්වරූපයක් දකින්න තියෙනේ(උදා :- ඇගලුම් හල් )
    ඕකෙන් එන ආදායමෙන් ණය ගෙවන්න පුලුවන් උදා:- හයිවේ එක
    ලංකාවෙ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නැති බව ඇත්ත. නමුත් ඒක අවුරුදු පහකින් දහයකින් හදන්න පුලුවන් දෙයක් නෙමෙයි. නවීන තාක්ෂණය එන්නෙ මේ වගේ ව්‍යාපෘති හරහා.
    ඇඟලුම් කම්හල් වලට බලපෑමක් ඇති වුනේ ලෝක ආර්තිකයේ තියෙන ප්‍රශ්න සහ වෙනත් විදේශ බලපෑම්

    3. ඉතින් කොහොමද දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න හදන්නෙ,හැමදාම වෙන්නෙ වෙන රටවලට ගිහින් අතපාන්න තමයි. අන්න ඒවතයි තිරසාර විසදුම් සොයන්න ඕනා සංවර්ධන ඉලක්ක හරියට හදුනාගෙන ඉන්න ඔනේ ඉස්සෙල්ල සංවර්ධනයට කලින්,යටිතල පහසුකම් සංවර්ධනය කරන ලද පලියට සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගන්නව කියන එක බොළද අදහසක් කියලයි කියන පුළුවන්
    හැමදාම වෙන රටවලට අතපාන්න වෙන්නෙ සුභසාධනය ගැන විතරක් අවධානය යොමුකරොත්. ආදායම් එන මාර්ග හොයාගත්තොත් එහෙම වෙන්නෙ නැහැ. යටිතල පහසුකම් දියුණු කරන එක බොලඳ අදහසක් වෙන්නෙ කොහොමද? අත්තිවාරමක් නැතුව ගෙයක් හදන්නෙ කොහොමද? :confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක තමයි නෙළුම් කුලුණ. අඩුගානෙ මේකටවත් නම නොදාගත්තොත් පහසුවෙන් "නෙළුම් කුලුණ" කියල කියන්න පුලුවනි. අපි දන්නවා මේක හැදෙන්නෙ ඔබ තුමාගෙ කාලෙ කියල. ඒව පොත් වලත් ලියවෙයි. අඩුගානෙ මේකටවත් නම නොදාගෙන ඉන්න. පින්සිද්ධවෙයි. :) From FB

    හදන්නෙ තමන්ගෙ පාලන කාලෙදිනමි මොකක්ද නම දාගත්තාම තියෙන වැරැද්ධ,නම ඔයාලගෙ ඇගේ අවිත් වදින්නෙ නැනේ :lol::lol::lol:
    නම තමයි තියෙන අවුල,තාම නම දාලත් නැ,මෙහේ ඉදගෙන කෑගහනව :lol::lol::lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඔය ගැටලු මේ ආණ්ඩුවෙන් නිසා ඇති වෙචිච ඒවවත්, අපේ රටට ‍විතරක් බලපාන ඒවවත් නෙ‍මෙන්නෙ.ලෝකේ ඔනෙම රටකට පොදු(චිනෙය රැසියාව ඇරෙන්ඩ) ගැටලු.ඒවා විසදන්න තමයි සංව්රධනය ඔනෙ වෙන්නෙ නැත්නමි වෙන මොනවද ????
    හරි ඔයා කියන විදිහට ණය ගන්නෙ නැතුව ඉන්නව මොකද වෙන්නෙ? සමස්ථයක් විදිහට ර‍ට කඩන් ව‍ැටෙනව අනිවාර්යෙන් යන්නෙ ගල්යුගයට:yes:
    යටිතල පහසුකමි සංවර්ධනය කරන්ඩත් එපාලු,ණය ගන්ඩත් එපාලු එතකොට මොනවද ඔනේ? තුන් වේලටම පානුයි පරිප්පුයිද. මොනවද බන් කිසිම තර්කයක් නැනේ හැමදේම එපා.ඔහොම කෙහොමද රටක් කරන්නෙ?????
    හැමදේම එපා නමි කරන්ඩ ඔනේ මොනවද කියමුද බලන්ඩ??

    uba oya kiyana යටිතල පහසුකමි kiyanne nelum kuluna vage ekak da??? dan kiyapan balanna kastiya යටිතල පහසුකමි kiyala monavada සංවර්ධනය karala tiyenne????
     
    හෙ හේ උඹ නම් නියම පරිප්පුවෙක් බන්.අහන්නේ එකක් කියන්නේ කොහ්වත් නැති වෙන මඟුලක්.:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ගැටලු මේ ආණ්ඩුවෙන් නිසා ඇති වෙචිච ඒවවත්, අපේ රටට ‍විතරක් බලපාන ඒවවත් නෙ‍මෙන්නෙ.ලෝකේ ඔනෙම රටකට පොදු(චිනෙය රැසියාව ඇරෙන්ඩ) ගැටලු.ඒවා විසදන්න තමයි සංව්රධනය ඔනෙ වෙන්නෙ නැත්නමි වෙන මොනවද ????
    හරි ඔයා කියන විදිහට ණය ගන්නෙ නැතුව ඉන්නව මොකද වෙන්නෙ? සමස්ථයක් විදිහට ර‍ට කඩන් ව‍ැටෙනව අනිවාර්යෙන් යන්නෙ ගල්යුගයට:yes:
    යටිතල පහසුකමි සංවර්ධනය කරන්ඩත් එපාලු,ණය ගන්ඩත් එපාලු එතකොට මොනවද ඔනේ? තුන් වේලටම පානුයි පරිප්පුයිද. මොනවද බන් කිසිම තර්කයක් නැනේ හැමදේම එපා.ඔහොම කෙහොමද රටක් කරන්නෙ?????
    හැමදේම එපා නමි කරන්ඩ ඔනේ මොනවද කියමුද බලන්ඩ??

    මම කිව්වද ණය ගන්න එපා කියලා මම කියන්නෙ මේ වගේ කිසිම ප්‍රජෝජනයක් නැති දේකට ණය ගණ්ණවට වඩා වෙන දේකට ගත්ත නම් ඒකෙන් සමාන්‍ය මිනිස්සුන්ට හොදක් වෙනවනෙ අනික මේක සුපිරි පන්තියේ අයට හොදයි ඉතින් කාටත් තේරෙනවනෙ මේ කුළුනෙන් කිසිම වැඩක් නැති එකක් කියලා සංනිවේදනය දියුණු කරන්න කලින් බඩගින්න නිවන්න ඔනේ මිනිස්සුන්ගෙ ඒ වගේ දෙයක් කරන්න ණයක් ගන්නව නම් කමක් නෑ මේ වගේ නිස්කාරණීය දේවල් කරනවට වඩා ආර්ථිකය පිළිබධ කිසිදු දැනීමක් නැති ආණ්ඩුවක් කියල කියන්න පුළුවන් කෝ ඉතින් තාම දෙනව කියල කිව්ව රුපියල් 2500 ක වැටුප් වැඩිකිරීම දුන්නද මේ පාර අයවැයෙන්වත් අඩුමගනේ මහ බැංකු වාර්ථාවකවත් එහෙම එකක් තියෙනව දැක්කෙ නෑ මේ අවුරුදු කීපයට ඔන්න තත්වෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙ හේ උඹ නම් නියම පරිප්පුවෙක් බන්.අහන්නේ එකක් කියන්නේ කොහ්වත් නැති වෙන මඟුලක්.:lol::lol::lol:

    පවි බන් උබ කියන දේ මොලේට යන්නෙ නැ වගේ.මම සිනි බෝල පරිප්පු කතාවක් කියුවෙ නැ බන් කියුවෙ තේරැමක් තියෙන දෙයක් :lol::lol::lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඔය ප්‍රශ්න වලට උත්තර මේ ත්‍රෙඩ් එකේම දීල තියෙනව, මම ආයිත් කියන්නං ප්‍රශ්න සහ උත්තර විදිහට :)
    1. ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි වැඩ නවත්තපු විදුලි බලාගරටිකකුයි තමයි තියෙන්නෙ ඒවලින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද
    ඔය ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෙ. ණය අරගෙන ඔය ප්‍රශ්න විසඳුවොත් ඒක අතීසාරයට අමුඩ ගහනව වගේ වැඩක්. හැමදාම ණයට අමුඩ ගන්න වෙන්නෙ, ලෙඩේ හොඳ වෙන්නෙ නැහැ. වරායෙ දැනට ප්‍රශ්නයක් තියෙනව තමයි. නමුත් අනිත් හැම එකකින්ම විශාල ලෙස ආදායම් ලැබෙනවා (සමහර විට වක්‍රාකාරයෙන්), අලුත් රක්ෂා අවස්තා ඇතිවෙනවා, විදේශ ආයෝජකයන් දිරි ගැන්වීමක් වෙනවා.

    2. ඔය මිලියන 105 කියන්නෙ ණය නෙවෙයිද ණය ගෙවන්න ඕනේ නැද්ද විදේශ අධාර කියලා නාමිකව දෙන්නෙ මොනාද කියල ඔයා හොයල බැලුවද ඇත්ත කථාකරනව නම් ලංකාවේ විදේශ සංචිත නෑ ණය වලින් තමයි දුවන්නේ ලංකාව මුදල් අච්චු ගැහුවට වැඩක් නෑ ලංකාවේ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නෑ.තියෙන නිශ්පාදන අංශත් ටිකෙන් ටික වැහිල යන ස්වරූපයක් දකින්න තියෙනේ(උදා :- ඇගලුම් හල් )
    ඕකෙන් එන ආදායමෙන් ණය ගෙවන්න පුලුවන් උදා:- හයිවේ එක

    ok menna uttare about highway

    highway total cost eka koti 7000 = 70000mil

    perday income eka 1.5Mil - meka mama danne nugegoda BOC ekata money ekke..

    70000/1.5 = 46666 days e kiyanne 127 years onna naya gevanna yana kalaya without interest and wadakarana evunge kuliya nathiva

    kavada vageda machan gatta naya evara karanna hadanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba oya kiyana යටිතල පහසුකමි kiyanne nelum kuluna vage ekak da??? dan kiyapan balanna kastiya යටිතල පහසුකමි kiyala monavada සංවර්ධනය karala tiyenne????

    යටිතල පහසුකමි කියන්නෙ මොකක්ද කියල තේරැනානමි ඔක කියන්නෙ නැ,නෙලුමි කුලුනත් එක පැත්තකින් යටිතල පහසුකමි සංවර්ධනය වෙනව.:yes::yes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඔය ප්‍රශ්න වලට උත්තර මේ ත්‍රෙඩ් එකේම දීල තියෙනව, මම ආයිත් කියන්නං ප්‍රශ්න සහ උත්තර විදිහට :)
    1. ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි වැඩ නවත්තපු විදුලි බලාගරටිකකුයි තමයි තියෙන්නෙ ඒවලින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද
    ඔය ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෙ. ණය අරගෙන ඔය ප්‍රශ්න විසඳුවොත් ඒක අතීසාරයට අමුඩ ගහනව වගේ වැඩක්. හැමදාම ණයට අමුඩ ගන්න වෙන්නෙ, ලෙඩේ හොඳ වෙන්නෙ නැහැ. වරායෙ දැනට ප්‍රශ්නයක් තියෙනව තමයි. නමුත් අනිත් හැම එකකින්ම විශාල ලෙස ආදායම් ලැබෙනවා (සමහර විට වක්‍රාකාරයෙන්), අලුත් රක්ෂා අවස්තා ඇතිවෙනවා, විදේශ ආයෝජකයන් දිරි ගැන්වීමක් වෙනවා.

    what abt mihin lanka???
    2. ඔය මිලියන 105 කියන්නෙ ණය නෙවෙයිද ණය ගෙවන්න ඕනේ නැද්ද විදේශ අධාර කියලා නාමිකව දෙන්නෙ මොනාද කියල ඔයා හොයල බැලුවද ඇත්ත කථාකරනව නම් ලංකාවේ විදේශ සංචිත නෑ ණය වලින් තමයි දුවන්නේ ලංකාව මුදල් අච්චු ගැහුවට වැඩක් නෑ ලංකාවේ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නෑ.තියෙන නිශ්පාදන අංශත් ටිකෙන් ටික වැහිල යන ස්වරූපයක් දකින්න තියෙනේ(උදා :- ඇගලුම් හල් )
    ඕකෙන් එන ආදායමෙන් ණය ගෙවන්න පුලුවන් උදා:- හයිවේ එක

    ok menna uttare about highway

    highway total cost eka koti 7000 = 70000mil

    perday income eka 1.5Mil - meka mama danne nugegoda BOC ekata money enne

    70000/1.5 = 46666 days e kiyanne 127 years onna naya gevanna yana kalaya without interest and wadakarana evunge kuliya nathiva

    kavada vageda machan gatta naya evara karanna hadanne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය ප්‍රශ්න වලට උත්තර මේ ත්‍රෙඩ් එකේම දීල තියෙනව, මම ආයිත් කියන්නං ප්‍රශ්න සහ උත්තර විදිහට :)
    1. ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි වැඩ නවත්තපු විදුලි බලාගරටිකකුයි තමයි තියෙන්නෙ ඒවලින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද
    ඔය ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෙ. ණය අරගෙන ඔය ප්‍රශ්න විසඳුවොත් ඒක අතීසාරයට අමුඩ ගහනව වගේ වැඩක්. හැමදාම ණයට අමුඩ ගන්න වෙන්නෙ, ලෙඩේ හොඳ වෙන්නෙ නැහැ. වරායෙ දැනට ප්‍රශ්නයක් තියෙනව තමයි. නමුත් අනිත් හැම එකකින්ම විශාල ලෙස ආදායම් ලැබෙනවා (සමහර විට වක්‍රාකාරයෙන්), අලුත් රක්ෂා අවස්තා ඇතිවෙනවා, විදේශ ආයෝජකයන් දිරි ගැන්වීමක් වෙනවා.

    2. ඔය මිලියන 105 කියන්නෙ ණය නෙවෙයිද ණය ගෙවන්න ඕනේ නැද්ද විදේශ අධාර කියලා නාමිකව දෙන්නෙ මොනාද කියල ඔයා හොයල බැලුවද ඇත්ත කථාකරනව නම් ලංකාවේ විදේශ සංචිත නෑ ණය වලින් තමයි දුවන්නේ ලංකාව මුදල් අච්චු ගැහුවට වැඩක් නෑ ලංකාවේ ප්‍රමිතිමත් නිශ්පාදන අංශයක් නෑ.තියෙන නිශ්පාදන අංශත් ටිකෙන් ටික වැහිල යන ස්වරූපයක් දකින්න තියෙනේ(උදා :- ඇගලුම් හල් )
    ඕකෙන් එන ආදායමෙන් ණය ගෙවන්න පුලුවන් උදා:- හයිවේ එක

    ok menna uttare about highway

    highway total cost eka koti 7000 = 70000mil

    perday income eka 1.5Mil - meka mama danne nugegoda BOC ekata money ekke..

    70000/1.5 = 46666 days e kiyanne 127 years onna naya gevanna yana kalaya without interest and wadakarana evunge kuliya nathiva

    kavada vageda machan gatta naya evara karanna hadanne

    මම ඔය ප්‍රශ්නෙට කලින් උත්තර දුන්නනෙ බං :D
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මටත් ඒක පැහැදිලි වෙනවා හරියට හරියන හරවත් උත්තරයක් තාම හම්බුණේ නෑ කථා කරල වැඩක් නෑ ඇත්ත තමයි.අන්තිමට බයින්නෙ විපක්ෂෙ ගැන කියලා මම කිසිම විපක්ෂයක් ගැන නෙවෙයි ඇහුවෙ ආර්ථික පැත්තෙන් ඇහුවෙ දේශාපාලානීකරණයේ තූ තත්වයටම වැටිලනෙ මේ අය

    Api hamoma katha karanne pata kannadi dagena..ubath athuluwa