නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    According to astrology------Mars[Kuja] + Mercury [Budha]+ other planets, then there may be Earth quakes.Now it is fulfilled. MARS and MERCURY and SUN in Aries. Be careful ,there may be more earthquakes.

    ලබ්බෙ ඇස්ට්‍රොලොජි.ඕක ඉන්දියන් යුරේසියන් ප්ලේට් දෙකේ මායිම.ඔතන අනිව වෙන්න පුලුවන් තැනක්.රිස්ක් වැඩිම තැනක්.
     
    • Like
    Reactions: මම බෙනා

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන ජැපෑන් ද බන්.ගෙවල් මාතර.අද ගෙදර ඉන්නෙත්.ඒකයි.ඒයෙ ඉදන්ම පේජ් එක ඇරගෙන ඉන්නෙ.

    මට මත නැ ඒත් හොයලා බලහන්. සයිට් එකක් තියනව sms එකක් එවන tsunami සීන් නම්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ට්විටර් අකෞන්ට් එකක් හදාගනිං මකුණෝ :yes: :yes:
    භූමිකම්පාව වෙන්න කලින් ට්වීට් එක එනව :baffled:
    ඇට්ලස් යෝධය තමා ට්වීට් කරන්නෙ :yes: :yes:
    ඒකයි වෙන්න කලින් නිව්ස් දෙන්නෙ :D

    balapan puka sududa kyala :baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔව් බන්.මාත් බයෙන් දැම්මෙ.මම USGS එක බලාගෙන ඉන්නෙ මේ දවස් වල.තව පොයින්ට් එකක් දෙකක් අඩුවෙයි ඕන නම්.6 ට වැඩි එකක්.අනිව ඩැමේජ් ඇති,

    අපිට සුනාමියෙන් කෙලවුනා බන්.බයේ බෑ.ඉන්දුනීසියාව පැත්තෙ උනොත් ටහිකෙනවනෙ.ඒකයි ඇලට් එකේ ඉන්නෙ.

    එල මචා, ඒක තමා එන්ඩ ඕනිත්... :yes: :D ;)

    රෙප් උඹට :love:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ට්විටර් අකෞන්ට් එකක් හදාගනිං මකුණෝ :yes: :yes:
    භූමිකම්පාව වෙන්න කලින් ට්වීට් එක එනව :baffled:
    ඇට්ලස් යෝධය තමා ට්වීට් කරන්නෙ :yes: :yes:
    ඒකයි වෙන්න කලින් නිව්ස් දෙන්නෙ :D

    අම්මප.යෝදය සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන එහෙනම්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට මත නැ ඒත් හොයලා බලහන්. සයිට් එකක් තියනව sms එකක් එවන tsunami සීන් නම්..

    ඔව් බන් ගොඩක් ඒවගෙ රෙගිස්ටර් වෙලා හිටිය.ගොඩක් උන් දැන් නවත්තල බන්.හවායි වෝනින් සෙන්ටර් එකෙත් රෙගිස්ටර් උනා.උන් ඒශියා නැවෙත්තුව.ඔය වගේ සීන්.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mama nam kiyanne okunta hoda wade..ara video eka dakkama hitune harak marana..attetama hodaaaa wade...:yes::yes: thawa deka thunak wenna ona....:yes::yes: chilaw,east welath ohoma unanam maru..lankawe..:yes::yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mama nam kiyanne okunta hoda wade..ara video eka dakkama hitune harak marana..attetama hodaaaa wade...:yes::yes: thawa deka thunak wenna ona....:yes::yes: chilaw,east welath ohoma unanam maru..lankawe..:yes::yes::yes:

    එහෙම කියන්නත් එපා බන්.මොකුන් උනත් මිනිස්සුනෙ..ඕකුන් එකතැන හරක් මැරුවට ලන්කාවෙත් මස් වලට දවසකට කීයක් රට පුරා මරනවද.කොහොම මැරුවත් එකයිනෙ බන්.අනික සින්හල උන් තමයි අම්බානට හරක කන්නෙ.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    එහෙම කියන්නත් එපා බන්.මොකුන් උනත් මිනිස්සුනෙ..ඕකුන් එකතැන හරක් මැරුවට ලන්කාවෙත් මස් වලට දවසකට කීයක් රට පුරා මරනවද.කොහොම මැරුවත් එකයිනෙ බන්.අනික සින්හල උන් තමයි අම්බානට හරක කන්නෙ.

    okunta anukampa kerela wadak naaaa...ai minissu witarada saththu??? unuth jiwath wenna ona..agamak nisa marana ekai kanna marana ekai wenas...mun anith minissuntath penna photos gahala videos gahala tawa ewa share kerenawath ekka..ara afridi uge duwath ekka eluwek marana ekak tibbe dakkada?:yes::yes:

    BJB2-5OCAAE4iZy.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    okunta anukampa kerela wadak naaaa...ai minissu witarada saththu??? unuth jiwath wenna ona..agamak nisa marana ekai kanna marana ekai wenas...mun anith minissuntath penna photos gahala videos gahala tawa ewa share kerenawath ekka..ara afridi uge duwath ekka eluwek marana ekak tibbe dakkada?:yes::yes:
    නේපාල් උන් මුස්ලිම් නෙමෙයිලු බන්. ඔය මී හරක් මරලා තියෙන්නේ දේවාලෙකලු.. මාත් හිතුවේ මුස්ලිම් උන් කියලා. බලපුවහම හින්දු උන්.. :confused::confused::confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    එහෙම කියන්නත් එපා බන්.මොකුන් උනත් මිනිස්සුනෙ..ඕකුන් එකතැන හරක් මැරුවට ලන්කාවෙත් මස් වලට දවසකට කීයක් රට පුරා මරනවද.කොහොම මැරුවත් එකයිනෙ බන්.අනික සින්හල උන් තමයි අම්බානට හරක කන්නෙ.

    මිනිහෙක්ගෙ බඩ පුරවන්නවත් සතෙක් මරන එක මම අනුමත කරන්නෙ නෑ. (මම නම් මස් කන්නෙ නෑ) ඒත් ආහාර වලට සත්තු මරන එකෙයි නිකන් සත්තුන්ව මරල දාන එකයි කියන්නෙ දෙකක්.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    නේපාල් උන් මුස්ලිම් නෙමෙයිලු බන්. ඔය මී හරක් මරලා තියෙන්නේ දේවාලෙකලු.. මාත් හිතුවේ මුස්ලිම් උන් කියලා. බලපුවහම හින්දු උන්.. :confused::confused::confused:

    man kiwwe muslim unta witarak nemai...agam wenawen saththu marana hamotama..:P:Pmatanam kisima dukak naha attetama....earthquake eka gana..lankawe unath ehema dukak ati wenne na minissu gana hituwama...e gana hitala sathutuwenna puluwan...:yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    man kiwwe muslim unta witarak nemai...agam wenawen saththu marana hamotama..:P:Pmatanam kisima dukak naha attetama....earthquake eka gana..lankawe unath ehema dukak ati wenne na minissu gana hituwama...e gana hitala sathutuwenna puluwan...:yes::yes:
    මන්දා බන්.. බොරු කියන්න ඔනේ නැ මම නම් මස් මාලු කනවා. හැබැයි බිලි පූජා වලට මරන එකනම් මම අනුමත කරන්නේ නැ..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තව වෙයන් කිය කිය මෝඩ කතා කියන්ඩ එපා මචන්..අපේ උනුත් ඒවෑ ඉන්නවා.... තව අහිංසක මිනිස්සු,සත්තු... ඒ හින්දා කටවල් පරිස්සන් කරන් හිටපන් බන්... Plz

    හරක් මරන උන් තිරිසන්නු කියලා,අපි තිරිසන්නු වෙන්ඩ ඕනි නෑනේ :yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මන්දා බන්.. බොරු කියන්න ඔනේ නැ මම නම් මස් මාලු කනවා. හැබැයි බිලි පූජා වලට මරන එකනම් මම අනුමත කරන්නේ නැ..

    http://en.wikipedia.org/wiki/Religion_in_Nepal

    lankawe eka tambiyek FB ekewath Nepal welata sorry kiyalawath share kerela tiyanawada balahan..:yes::yes: mun middle east wela mehema ekak unanam kohoma dagalaida? tamath sahajeewana karayo munwa wishwasa kerenawane..:yes::yes: