නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.

    ඇමරිකානු භූ විද්‍යා සමීක්ශන ආයතනය අනුව තවත් රිච්ටර් මාපකයේ 6.7 ක් වූ භූ කම්පනයක් ඇතිවී තිබෙනවා මීට සුලු වේලාවකට ප්‍රතම.

    වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න.

    .

    අප්ඩේට්

    තව පසු කම්පන 2ක් වෙලා

    රිච්ටර් 5ක් සහ 4.7 එකක්

    සෝර්ස් - http://earthquake.usgs.gov/
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Gadhimai Festival

    Mass animal sacrifice at Nepal festival goes ahead despite protests

    2014 November At Nepal :D

    Karma at it's best :D

    EFP_GhadimaiMela_08.jpg

    1259691931-gadhimai-hindu-festival-mass-sacrifice-of-at-least-12000-buffalo191637_191637.jpg

    url

    1259691934-gadhimai-hindu-festival-mass-sacrifice-of-at-least-12000-buffalo191650_191650.jpg

    url
    1259691936-gadhimai-hindu-festival-mass-sacrifice-of-at-least-12000-buffalo191647_191647.jpg

    animal-slaughter-at-Gadhimai-Temple.jpg

    NEPAL-1.png

    Gadhimai-6.jpg

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mass animal sacrifice at Nepal festival goes ahead despite protests

    2014 November At Nepal :D

    Karma at it's best :D

    අපො.. දැක්කම ඔලුවේ කැක්කුමයි බන්.. නේපාල් මුස්ලිම් උන් ඉන්නවද බන්.. හින්දු අය නේද ඉන්නේ??
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම බෙනා;18256176 said:
    අඩෝ ඇත්තමද මචන් :(

    ඔව් බන්.මාත් බයෙන් දැම්මෙ.මම USGS එක බලාගෙන ඉන්නෙ මේ දවස් වල.තව පොයින්ට් එකක් දෙකක් අඩුවෙයි ඕන නම්.6 ට වැඩි එකක්.අනිව ඩැමේජ් ඇති,

    අපිට සුනාමියෙන් කෙලවුනා බන්.බයේ බෑ.ඉන්දුනීසියාව පැත්තෙ උනොත් ටහිකෙනවනෙ.ඒකයි ඇලට් එකේ ඉන්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන්.මාත් බයෙන් දැම්මෙ.මම USGS එක බලාගෙන ඉන්නෙ මේ දවස් වල.තව පොයින්ට් එකක් දෙකක් අඩුවෙයි ඕන නම්.6 ට වැඩි එකක්.අනිව ඩැමේජ් ඇති,

    අපිට සුනාමියෙන් කෙලවුනා බන්.බයේ බෑ.ඉන්දුනීසියාව පැත්තෙ උනොත් ටහිකෙනවනෙ.ඒකයි ඇලට් එකේ ඉන්නෙ.
    උබ කොහෙද ජැපැන් ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    According to astrology------Mars[Kuja] + Mercury [Budha]+ other planets, then there may be Earth quakes.Now it is fulfilled. MARS and MERCURY and SUN in Aries. Be careful ,there may be more earthquakes.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    According to astrology------Mars[Kuja] + Mercury [Budha]+ other planets, then there may be Earth quakes.Now it is fulfilled. MARS and MERCURY and SUN in Aries. Be careful ,there may be more earthquakes.
    වට් කයින්ඩ පකින් තියරි ඉස් දැට්?
    Earthquakes are usually caused when rock underground suddenly breaks along a fault. This sudden release of energy causes the seismic waves that make the ground shake. When two blocks of rock or two plates are rubbing against each other, they stick a little.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපො.. දැක්කම ඔලුවේ කැක්කුමයි බන්.. නේපාල් මුස්ලිම් උන් ඉන්නවද බන්.. හින්දු අය නේද ඉන්නේ??

    මේක හින්දු උන්ගේ සීන් එකක් තමයි බං...හැබැයි එක රීජන් එකක ඉන්න උන්ගේ වැඩක් වගේ.....

    Hindu un okkoma kamathith na....

    The festival has prompted numerous protests by animal rights activists and Nepalese Hindus from Hill region

    http://en.wikipedia.org/wiki/Gadhimai_festival
    මම ඕක දැම්මේ අපි අහිංසකයි කිය්ලා හිතන් ඉන්න ගොඩක් උන් එහෙම නෙමෙයි කියලා පෙන්නන්න....
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ කොහෙද ජැපැන් ද?

    මොන ජැපෑන් ද බන්.ගෙවල් මාතර.අද ගෙදර ඉන්නෙත්.ඒකයි.ඒයෙ ඉදන්ම පේජ් එක ඇරගෙන ඉන්නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොන ජැපෑන් ද බන්.ගෙවල් මාතර.අද ගෙදර ඉන්නෙත්.ඒකයි.ඒයෙ ඉදන්ම පේජ් එක ඇරගෙන ඉන්නෙ.

    ට්විටර් අකෞන්ට් එකක් හදාගනිං මකුණෝ :yes: :yes:
    භූමිකම්පාව වෙන්න කලින් ට්වීට් එක එනව :baffled:
    ඇට්ලස් යෝධය තමා ට්වීට් කරන්නෙ :yes: :yes:
    ඒකයි වෙන්න කලින් නිව්ස් දෙන්නෙ :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මේක හින්දු උන්ගේ සීන් එකක් තමයි බං...හැබැයි එක රීජන් එකක ඉන්න උන්ගේ වැඩක් වගේ.....

    Hindu un okkoma kamathith na....

    The festival has prompted numerous protests by animal rights activists and Nepalese Hindus from Hill region

    http://en.wikipedia.org/wiki/Gadhimai_festival
    මම ඕක දැම්මේ අපි අහිංසකයි කිය්ලා හිතන් ඉන්න ගොඩක් උන් එහෙම නෙමෙයි කියලා පෙන්නන්න....
    ට හිකෙන යක්කු බන්.. මම හිතන් උන්නේ නෙපල් හින්දු කියලා.. මුස්ලිම් උනුත් නැති තැනක් නැ..නිකන් හරකුත් නෙමෙයි බන් මී හරක්.. ඇයි බන් ඒ??? කන්න නෙමෙයි වගේ. නිකන් මරන්නේ උන්ට මොන්ගල්ද?