නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නේපාල් උන් මුස්ලිම් නෙමෙයිලු බන්. ඔය මී හරක් මරලා තියෙන්නේ දේවාලෙකලු.. මාත් හිතුවේ මුස්ලිම් උන් කියලා. බලපුවහම හින්දු උන්.. :confused::confused::confused:

    :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිනිහෙක්ගෙ බඩ පුරවන්නවත් සතෙක් මරන එක මම අනුමත කරන්නෙ නෑ. (මම නම් මස් කන්නෙ නෑ) ඒත් ආහාර වලට සත්තු මරන එකෙයි නිකන් සත්තුන්ව මරල දාන එකයි කියන්නෙ දෙකක්.

    Enam Lankaawe wate diwarayange tatwe mokakada>?:rolleyes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කරදරයක් උනාම මිනිස්සුන්ගෙ ආගම ජාතිය බලන්න බෑ බන්(මගේ වීව් එක ) මූ දෙමල මූ තම්බිය කියල බෙදන්නෙ නෑ මම කරදරේකදි.විශේශෙන් ස්වබාවික අනතුරකදි.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ei Malli borukiyanna epa mage fb eke okkoma sahre kraala tiyanawa :yes:

    mata umbalawa appiriya harak marana nisama nemai..umbalawa dakkama kiyaganna bari maha aprasanna hageemak enawa..sorry mehema kiwwata..:yes::yes: ai danne na ehema hitenne?? katha kerena ascent ekenda?andina widihenda?hasirena widihenda? ane manda umbala hena appiriyayi..muna dakkama anduraganna puluwan..kapati hinawenma....:yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කරදරයක් උනාම මිනිස්සුන්ගෙ ආගම ජාතිය බලන්න බෑ බන්(මගේ වීව් එක ) මූ දෙමල මූ තම්බිය කියල බෙදන්නෙ නෑ මම කරදරේකදි.විශේශෙන් ස්වබාවික අනතුරකදි.

    mamanam sinhalayata thama 1st priority eka denne..e mage hati..:yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mata umbalawa appiriya harak marana nisama nemai..umbalawa dakkama kiyaganna bari maha aprasanna hageemak enawa..sorry mehema kiwwata..:yes::yes: ai danne na ehema hitenne?? katha kerena ascent ekenda?andina widihenda?hasirena widihenda? ane manda umbala hena appiriyayi..muna dakkama anduraganna puluwan..kapati hinawenma....:yes::yes:

    Maawa dakinna oyaata ehama apriyawaak ethi wenne ne:love::rofl:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ට හිකෙන යක්කු බන්.. මම හිතන් උන්නේ නෙපල් හින්දු කියලා.. මුස්ලිම් උනුත් නැති තැනක් නැ..නිකන් හරකුත් නෙමෙයි බන් මී හරක්.. ඇයි බන් ඒ??? කන්න නෙමෙයි වගේ. නිකන් මරන්නේ උන්ට මොන්ගල්ද?

    Paw wade thamai bn. nikan aparade saththu maranawa.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කරදරයක් උනාම මිනිස්සුන්ගෙ ආගම ජාතිය බලන්න බෑ බන්(මගේ වීව් එක ) මූ දෙමල මූ තම්බිය කියල බෙදන්නෙ නෑ මම කරදරේකදි.විශේශෙන් ස්වබාවික අනතුරකදි.
    sAMe hERE:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරදරයක් උනාම මිනිස්සුන්ගෙ ආගම ජාතිය බලන්න බෑ බන්(මගේ වීව් එක ) මූ දෙමල මූ තම්බිය කියල බෙදන්නෙ නෑ මම කරදරේකදි.විශේශෙන් ස්වබාවික අනතුරකදි.

    මාත් මුස්ලිම් මිනිස්සුන්ගේ ආගමික දර්ශනයට කැමති නෑ තමයි. නමුත් කරදරයක් වුන වෙලාවට ජාතියක් ගැන බලන්නෙ නෑ. ඕනිම මනුස්සයෙක්ව ඉස්පිරිතාලයකට ගෙනිහින් දාන්න, ජීවිතයක් බේරගන්න පුලුවන් දෙයක් තියනව නම් උපරිමයෙන් කරනවා.