නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාත් මුස්ලිම් මිනිස්සුන්ගේ ආගමික දර්ශනයට කැමති නෑ තමයි. නමුත් කරදරයක් වුන වෙලාවට ජාතියක් ගැන බලන්නෙ නෑ. ඕනිම මනුස්සයෙක්ව ඉස්පිරිතාලයකට ගෙනිහින් දාන්න, ජීවිතයක් බේරගන්න පුලුවන් දෙයක් තියනව නම් උපරිමයෙන් කරනවා.
ලන්කාවේන් ගිය ඩොකාලට කන්න බොන්නවත් තියනවද දන්නේ නැ.. චාටර් ඇති ඉස්පිරිතාලවලත්.. ඔන් සයිඔට් මෙඩිකල් ෆැසිලිටි ඇත්තේ..
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලන්කාවේන් ගිය ඩොකාලට කන්න බොන්නවත් තියනවද දන්නේ නැ.. චාටර් ඇති ඉස්පිරිතාලවලත්.. ඔන් සයිඔට් මෙඩිකල් ෆැසිලිටි ඇත්තේ..

    ඔව් බං එයාලට නම් අවශ්‍ය කරන කෑම සපයන ක්‍රමයක් ඇති මගේ හිතේ. :baffled:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලන්කාවේන් ගිය ඩොකාලට කන්න බොන්නවත් තියනවද දන්නේ නැ.. චාටර් ඇති ඉස්පිරිතාලවලත්.. ඔන් සයිඔට් මෙඩිකල් ෆැසිලිටි ඇත්තේ..

    උන්ට කන්න බොන්න මිලිටරි උන් හරි දෙයි මගෙ හිතේ.ඉක්මන්ට අපේ පොඩි උන් ටික ගෙනාවනම් හරි.ටීම් එකක් ඉන්නව කෙල්ලො වගයක් පොඩි..

    දවල් නිවුස් වලට දැම්ම වොලන්ටියර් රිලීෆ් සර්විස් යන්න කැමති උන් කතා කරන්න කියල නම්බරයක්.අපේ තව ෆෝසස් සෙට් දෙකක් යන්නත් ඉන්නවා අද හවස මගෙ හිතේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන්ට කන්න බොන්න මිලිටරි උන් හරි දෙයි මගෙ හිතේ.ඉක්මන්ට අපේ පොඩි උන් ටික ගෙනාවනම් හරි.ටීම් එකක් ඉන්නව කෙල්ලො වගයක් පොඩි..

    දවල් නිවුස් වලට දැම්ම වොලන්ටියර් රිලීෆ් සර්විස් යන්න කැමති උන් කතා කරන්න කියල නම්බරයක්.අපේ තව ෆෝසස් සෙට් දෙකක් යන්නත් ඉන්නවා අද හවස මගෙ හිතේ.


    නේපාලයට අවශ්‍ය වෛද්‍යාධාර වැඩි වශයෙන් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන අතර ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති වෛද්‍යවරුන්, හෙදි හෙදියන් හා සහායකයන් වේනම් 071-2492484 යන දුරකතන අංකයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් අමතන ලෙසද, එසේ නොමැතිනිම් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද අවශ්‍ය විමසීම් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහ න් කරයි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නේපාලයට අවශ්‍ය වෛද්‍යාධාර වැඩි වශයෙන් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන අතර ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති වෛද්‍යවරුන්, හෙදි හෙදියන් හා සහායකයන් වේනම් 071-2492484 යන දුරකතන අංකයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් අමතන ලෙසද, එසේ නොමැතිනිම් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද අවශ්‍ය විමසීම් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහ න් කරයි.
    මචන් නිකන් කට්ටියට යන්න බැරිද දන්නේ නැ වොලන්ටියර්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නේපාලයේ , කත්මණ්ඩු අගනුවර ආසන්නයේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
    කත්මණ්ඩු අගනුවරට කිලෝ මිටර් 60ක් පමණ දුරින් වු ප්‍රදේශයක භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.7 ක් ලෙස සටහන් වි ඇති බව සඳහන්ය.
    එමෙන්ම ඉන්දියාව, බංගලාදේශය යන රට වලටද එම භූ කම්පනය දැනි ඇති බව වාර්තා වෙයි.
    කෙසේවෙතත් එම භූ කම්පනයෙන් සිදුවු හානිය පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැත.
    මේ අතර ඊයේ ඇතිවු භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 2000ක් පමණ මියගොස් ඇති බව නේපාල බලධාරින් සඳහන් කර තිබේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    The government of Sri Lanka took steps to provide emergency relief to those affected by the earthquake in Nepal. On 25 April, special Sri Lanka Air Force flights departed for Nepal with a stock of emergency relief supplies, along with groups of specialist physicians, other medical staff, and medicines
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වයිබර් වොයිස් ඉන්ටර්නැශනල් කොල් ෆ්‍රී අද නේපාල් කට්ටියට..

    Viber offers quake victims free int'l calls

    People seek free calls to Nepal as well

    By
    • Joseph George

    Published Sunday, April 26, 2015

    165062516.gif

    Viber has allowed its power starved users in Nepal to make free outgoing calls. (Supplied)


    Viber has allowed its power starved users in Nepal to make free outgoing calls, even as the country suffers from disconnected communication lines and severe shortage of power.

    Viber tweeted its announcement saying, “In response to the earthquake in Nepal, we have switched off Viber Out billing so Nepal users can call any destination for free.”

    “Thanks but how about making calls to Nepali number from outside Nepal? Can’t you make that free?” said one of the comments.

    “Can you please make calls TO Nepal free as well?,” commented one user.

    The company again tweeted after a while stating that its decision is aimed at enabling quake survivors in Nepal to contact the outside world. “@Viber We hope this will prove helpful to anyone trying to reach friends and family in this region.”

    Viber, a popular VOiP service, can be accessed over a smartphone or desktop, provided users have an Internet data connection or are connected to wifi.

    Power networks across Nepal are down and most smartphones users are having difficulty even recharging their devices.

    Telecom providers in India had on Saturday announced that it is allowing free calls to Nepal in the aftermath of the earthquake. Airtel on Saturday announced that it is allowing free calls to Nepal on its network over the next 48 hours, while other providers such as the government owned BSNL and MTNL said it would slash the international call rates and instead charge local rates to all calls made to Nepal for three days.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පන්සල් වලටත් සෑහෙන්න හානි වෙලා බන්...

    11jviau.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නේපාල් උන් මුස්ලිම් නෙමෙයිලු බන්. ඔය මී හරක් මරලා තියෙන්නේ දේවාලෙකලු.. මාත් හිතුවේ මුස්ලිම් උන් කියලා. බලපුවහම හින්දු උන්.. :confused::confused::confused:

    හින්දු උන් හරක මරන්නේ නෑ නේ බං පුජනිය වස්තුවක් නේ :nerd:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Gadhimai Festival


    Mass animal sacrifice at Nepal festival goes ahead despite protests

    2014 November At Nepal :D

    Karma at it's best :D

    karma its best kiyala kiyanna amarui ban nepal minissu gana un india bangali pakko wage neme harima awanka katawath karadarayak nathi minissu set ekak. anith eka uba dala tiyana kathandare wenne india nepal border eka kittuwa ehe inne kawalam wechcha un ithin un karana deyak nisa mulu nepal ratema minissu mehema awasanawantha widiyata marena eka gana sathutu wenna epa.