නොකරපු වැරැද්ද??!@!@!@
ගැහැණු ළමයා - “අම්මේ, අද අපේ ටීචර් මම නොකරපු වැරැද්දකට මට අල්ලලා තඩි බෑවා අම්මේ”

.
අම්මා – “යකෝ ඒක පුදුම කෙළියක්නේ. එහෙම කොහොමද ළමයින්ට නිකරුනේ තඩි බාන්නේ? හිටපංකෝ, මම හෙට ඉස්කෝලෙට ඇවිදින් ඕකිට දෙන්නම් රෙද්ද ගැලවෙන්න.

හැබෑටම මොකක්ද පුතේ උඹ ඔය නොකළයි කියන වැරැද්ද?”
ගැහැණු ළමයා – (නන්නාදුනන මල ගේක ගිහින් වගේ ඇඹරී ඇඹරී)

“ ඊයේ ඒ ගෑනි දීපු ගෙදර වැඩ අම්මේ.”

ගැහැණු ළමයා - “අම්මේ, අද අපේ ටීචර් මම නොකරපු වැරැද්දකට මට අල්ලලා තඩි බෑවා අම්මේ”

.අම්මා – “යකෝ ඒක පුදුම කෙළියක්නේ. එහෙම කොහොමද ළමයින්ට නිකරුනේ තඩි බාන්නේ? හිටපංකෝ, මම හෙට ඉස්කෝලෙට ඇවිදින් ඕකිට දෙන්නම් රෙද්ද ගැලවෙන්න.

හැබෑටම මොකක්ද පුතේ උඹ ඔය නොකළයි කියන වැරැද්ද?”
ගැහැණු ළමයා – (නන්නාදුනන මල ගේක ගිහින් වගේ ඇඹරී ඇඹරී)

“ ඊයේ ඒ ගෑනි දීපු ගෙදර වැඩ අම්මේ.”