නොකරපු වැරැද්ද??!@!@!@

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
නොකරපු වැරැද්ද??!@!@!@

ගැහැණු ළමයා - “අම්මේ, අද අපේ ටීචර් මම නොකරපු වැරැද්දකට මට අල්ලලා තඩි බෑවා අම්මේ”:sorry::sorry::sorry:.

අම්මා“යකෝ ඒක පුදුම කෙළියක්නේ. එහෙම කොහොමද ළමයින්ට නිකරුනේ තඩි බාන්නේ? හිටපංකෝ, මම හෙට ඉස්කෝලෙට ඇවිදින් ඕකිට ‍දෙන්නම් රෙද්ද ගැලවෙන්න.:growl::frown::growl::frown:

හැබෑටම මොකක්ද පුතේ උඹ ඔය නොකළයි කියන වැරැද්ද?”

ගැහැණු ළමයා (නන්නාදුනන මල ගේක ගිහින් වගේ ඇඹරී ඇඹරී):confused::confused::baffled:

“ ඊයේ ඒ ගෑනි දීපු ගෙදර වැඩ අම්මේ.”:lol::lol::lol: