නොකියා N ෆෝන් නැවතත්

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
නොකියා N ෆෝන් නැවතත්

නොකියා සමාගමේ [FONT=&quot]N [/FONT]සීරියස් ෆෝන් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. චීනයේ [FONT=&quot]HMD Global [/FONT]සමාගම සමඟ එක්ව නොකියා සමාගම නැවත ස්මාර්ට් ෆෝන් නිපදවීමට පටන් ගත් අතර,

මෙම [FONT=&quot]N [/FONT]සීරියස් මාදිලිය නැවතත් නිපදවීමට සැරසෙන බව ආරංචි වෙනවා. මෙහි විශේෂම කාරණය නම් කලින් පැමිණි ජාවා සහ සිම්බියන් මෙහෙයුම් පද්ධති වෙනුවට පැමිණෙන්නේ ගුගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමඟයි.
මේ වසරේ නොකියා සමාගම චීන වෙළඳපොලට නිකුත්කල නොකියා [FONT=&quot]6 [/FONT]සඳහා බොහෝ දෙනාගේ අවධානය ලක්වූ අතර මෙම [FONT=&quot]N-series[/FONT] ෆෝන් වලටත් එම අවස්ථාව ලැබෙනු ඇතැයි විචාරකයින්ගේ මතයයි.

 

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    HMD Global චීන නෙමෙයි මචං.
    ඒකත් නොකිය එක වගේම ෆින්ලන්ත කම්පනි එකක්.
    F0NqdlG.jpg

    https://en.wikipedia.org/wiki/HMD_Global

    හැබැයි ඉතින් මොනා වුනත් "Made in China" තමා. :lol:
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    nokia podiwata hari ungema wenama os ekak hadanna patan gattanam hari bn. supiri ,secure, fast wage ios wage.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මොකෝ iphone මේඩ් ඉන් USA ද එන්නේ..


    හැබැයි ඉතින් මොනා වුනත් "Made in China" තමා. :lol:


    මම කිව්වෙ නොකිය ගැන විතරක් නෙමේ බං, මම සිංහලෙන්ම දාල තියෙන්නෙ "මොනා වුනත්" කියල හැම බ්‍රෑන්ඩ් එකක් ගැනම සලකල තමා. :D

    iPhone නම් මේ අවුරුද්ද අන්තිම වගේ වෙනකොට "Made in India" වෙයි. :lol::lol::lol:

    https://www.cnet.com/news/apple-to-make-iphones-in-india/

    http://timesofindia.indiatimes.com/...t-bengaluru-facility/articleshow/56944302.cms

    http://indianexpress.com/article/te...ple-iphones-india-manufacturing-price-retail/