නොකියා_97ඉන්න_නම්_එපා

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    මෙහෙ කියලා කිව්වේ ?
    පිස්සන් කොටුවේ ද ? :P;)

    මචන් ඒ ගාණට මට නුවරින් ගන්න බැරි වෙයි ද මචන්..
    ඔයාගේ මෙඩ්බයි කොහෙද ?
    මං කොහොමත් සද්දේ ගැන හිතලා නෙවෙයි ඒ ෆොන් එක ගන්නේ..
    මෙහෙ කිව්වේ italy වල බං:D
    ලංකාවේ නම් කොහොමද දන්නේ නෑ:baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙ කිව්වේ italy වල බං:D
    ලංකාවේ නම් කොහොමද දන්නේ නෑ:baffled::baffled:

    ආහ්, එහෙමත් එකක් ද ?
    අද නේ දන්නේ..
    එහෙම සීන් එකක් .. :D:cool:

    හරි අවුලක් නෑ...
    කොහොම හරි හෙට මට ෆොන් එකක් ගන්න වෙනවා..
    මොනවා හරි තොරතුරක් දැන ගත්තා නම් කියන්න..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    යාලුවා තවම ඒ පත්තරේ හම්බ වුනේ නෑද්ද ? :D

    සොරි වෙන්න ඕන පරක්කුවට

    ෆින්ලන්ඩ් එක යන්නෙ 52900 with warrenty
    ඔයාට ඒක ගෙවන්න ගන්නත් පුලුවන්

    Telecom Services (pvt) Ltd.
    mt lavinia

    tel-0777 8478/2715214/4216555
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සොරි වෙන්න ඕන පරක්කුවට

    ෆින්ලන්ඩ් එක යන්නෙ 52900 with warrenty
    ඔයාට ඒක ගෙවන්න ගන්නත් පුලුවන්

    Telecom Services (pvt) Ltd.
    mt lavinia

    tel-0777 8478/2715214/4216555

    මේ ඇවිත් නුවර දිලර් කෙනෙක් ද ?
    හ්ම්, ගාණ නම් ඉතින් වැඩි වගෙ නේ..
    මං එක පාරම මුදල් දෙන හින්දා අඩු කර ගන්න පුලුවන් වෙයි නේ..
    ස්තුතියි යාලුවා මේ විස්තරේට...

    බලමු හෙට කොල් එකක් වත් දීලා..
    මීට වඩා අඩු තැනක් ලැබුනා නම් කියන්න..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ ඇවිත් නුවර දිලර් කෙනෙක් ද ?
    හ්ම්, ගාණ නම් ඉතින් වැඩි වගෙ නේ..
    මං එක පාරම මුදල් දෙන හින්දා අඩු කර ගන්න පුලුවන් වෙයි නේ..
    ස්තුතියි යාලුවා මේ විස්තරේට...

    බලමු හෙට කොල් එකක් වත් දීලා..
    මීට වඩා අඩු තැනක් ලැබුනා නම් කියන්න..

    නැහැ මචං ඔය cmb vala කෙනෙක්
    2 yrs warrenty නැතුව ගත්තොත් තව ගානක් අඩුවෙයි.

    n97 mini(finland)-with 2yrs wrrnty 48900
    nokia c6 with 2yrs wrrnty, 2gb 44900
    x6 finland 2yrs wrrnty 39900
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැහැ මචං ඔය cmb vala කෙනෙක්
    2 yrs warrenty නැතුව ගත්තොත් තව ගානක් අඩුවෙයි.

    n97 mini(finland)-with 2yrs wrrnty 48900
    nokia c6 with 2yrs wrrnty, 2gb 44900
    x6 finland 2yrs wrrnty 39900

    ඒ අයගේ නුවර බ්‍රාන්චස් නැද්ද දන්නේ නෑ..
    හෙටම තමයි කතා කරලා බලන්න තියෙන්නේ...

    වගකිමක් නැතිව ගන්න එක කෙස් නේ මචන්..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඒ අයගේ නුවර බ්‍රාන්චස් නැද්ද දන්නේ නෑ..
    හෙටම තමයි කතා කරලා බලන්න තියෙන්නේ...

    වගකිමක් නැතිව ගන්න එක කෙස් නේ මචන්..

    no bro....contact em tomorrow
    yah it;s better if u can buy it with a genuine warranty
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    machan mamath N97 ekak order kara
    eka 517$ una machan
    made in USA ekai ganan wadi

    mekai N97 eka wadak na machan
    uba gannawanan N900 ekak ganin a 2 price athare podi wenasak thiyenne bt N900 pattai machan
    mama N97 ekak genne adurana ekekta
    mama ganna inneth N97 ekak
    poddak hithala balapan
    mokada N97 awith godak kal
    N900 aawe lagadi
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මන් අන්දුරන් කෙල්ලෙක් නම් ඕකක් යූස් කරනවා..පන වගේ බලා ගන්නේ...ඕක ගැන එයාගෙන් විස්තර අහන්න නම් බෑ..මං ගාව තියෙන්නේ N73
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mamath N97 ekak order kara
    eka 517$ una machan
    made in USA ekai ganan wadi

    mekai N97 eka wadak na machan
    uba gannawanan N900 ekak ganin a 2 price athare podi wenasak thiyenne bt N900 pattai machan
    mama N97 ekak genne adurana ekekta
    mama ganna inneth N97 ekak
    poddak hithala balapan
    mokada N97 awith godak kal
    N900 aawe lagadi

    නෑ, යාලුවා
    මං ඒ ෆොන් එකේ පෙනුමට වගේම
    හැදරුවට කැමති...

    අනික ඒ ෆොන් එක එන් 900 තරම් ලොකු පෙනුමක් එන්නේ නෑ.