නොකියා_97ඉන්න_නම්_එපා

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mama use karanne sony ericsson k990i nokia echchara mata dirawanne na...bt oka maru phone eka...machan ganna wanam brand eka gannin...chinese eka nam ganna epa...mama echcharata oya phone eka gana info danne na...ubainneth kandy da?
    ela ela....kcc ekata gihin balapan..eke thiyenawa nokia one model ekak....thankzzz and good luck!!!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama hithanne 50 kittuwa yanawa ,gud luck macho

    machan mama use karanne sony ericsson k990i nokia echchara mata dirawanne na...bt oka maru phone eka...machan ganna wanam brand eka gannin...chinese eka nam ganna epa...mama echcharata oya phone eka gana info danne na...ubainneth kandy da?
    ela ela....kcc ekata gihin balapan..eke thiyenawa nokia one model ekak....thankzzz and good luck!!!!!

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
    ඔව්, මචන් මමත් නුවරින් තමයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan 97 eka hondai, eth out of fashion wegena yanawa,
    N8 ekak ganna balapan, patta 4n eka
    latest.........

    අවුට් ඔෆ් ෆැෂන් වුනාට මචන්..
    මට ඒ ෆොන් එකේ පෙනුමට වගේම අනිත් ඔප්ෂන් වලටත් කැමතියි..
    අනික ඔයා කියන අනිත් ගණන් වලටත් වැඩිය අඩුයි නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam owa gana danne natho... soly bro.. :D

    ඒකට කමක් නෑ යාලුවා..

    ඇත්තටම මට නම් ඒකෙ touch system 1 අල්ලන්නෙ නෑ

    හ්ම්, මම මුලදී අකමැති වුනත්..
    මේ ෆොන් එක දැක්කාම ආසාවක් ඇති වුනා..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    බැරි වෙන එකක් නෑ යාලුවා..
    ඔයා උත්සහ කලානම් ඔයාටත් පුලුවන් වෙයි...
    මම මගේ දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලන්න කැමති නෑ..
    මං හම්බ කරපු සල්ලි වලින් ගන්නේ..

    මමත් හැම දෙයක්ම ගන්නේ මගේම හම්බ කරපු සල්ලි වලින්
    කන එක විතරයි ගෙදරින් ගන්නේ:cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Slide phones ganna epa bun ribbon case godai.......

    මචන්, මේකේ රිබන් ස්ලයිඩ් එකක් නෙවෙයි එන්නේ..
    එන් 900 ෆොන් එක තමයි රිබන් එන්නේ මචන්..
    ඒ හින්දා අවුලක් වෙන්නේ නැති වෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් හැම දෙයක්ම ගන්නේ මගේම හම්බ කරපු සල්ලි වලින්
    කන එක විතරයි ගෙදරින් ගන්නේ:cool:

    හ්ම්, යාලුවා මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට පිටින් යන්න උත්සහ කරනවා වගේ..
    මං අහපු දේට උත්තරයක් දන්නේ නෑද්ද..
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ඒකට කමක් නෑ යාලුවා..

    හ්ම්, මම මුලදී අකමැති වුනත්..
    මේ ෆොන් එක දැක්කාම ආසාවක් ඇති වුනා..

    N900 ekak use karanan uba ohoma kiyan na machan :):):)
    N97 ekata wada maarai ban pissu hadenawa
    slide eka maara smooth
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    N900 ekak use karanan uba ohoma kiyan na machan :):):)
    N97 ekata wada maarai ban pissu hadenawa
    slide eka maara smooth

    මචන්, මේ ෆොන් එකේ ප්‍රමාණයට මගේ හිත ගියා..
    ඔයා කියන ෆොන් එක එන්97 ෆොන් එකට වැඩිය ලොකු පෙනුමක් තියෙනවා මචන්..
    අනික රිබන් ප්‍රශ්නේ..

    maru 4n 1
    mama hitanne 50-60th athara ganak wei.
    danna tharamin 4n 1 waradak ne..

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
     
    crazycombo

    Member
    Jul 4, 2008
    3,101
    13
    0
    A Land Like No Other!
    මචන්, ඔය කියන ෆෝන් දෙකම, ඒ කියන්නෙ නොකියා N97 සහ N900 කියන දෙකම use කරන්නෙ resistive touch system එක. ඒ කියන්නෙ ෆෝන් එක උඩ නගින්න ඕනෙ ඇප් එකක් ඇතුලට යන්න. මම recommend කරන්නෙ capacitive touch system එක use කරන ෆෝන් එකක්. ඒ කියන්නෙ Apple iPhone එක හරි Sony Ericsson Xperia X10 එක හරි Google Nexus One හරි. එහෙමත් නැත්නම් HTC Desire හරි. පොඩ්ඩක් හිතල බලන්න. ඔය ෆෝන් වල transitions මාරම smooth. navigation,handling එහෙම extremely මැක්සා. අනික් අය මොකද කියන්නෙ? මගෙ heartiest opinion එක නම් N900 එක පොඩ්ඩක් විතර bulky.
     
    kathawa hari machan
    mama dannenan iphone and nokia gana witharai
    iphone 2g ekak laga thiyanawa touch eka maara sensitive a kiyanne eka wada karanne agille heat ekata
    nokia ithin godakma sensitive na bt ithin awlak na