මචන්ලා අපි කාලයක් ආදරේ කරාමයි තේරුනේ අපි ගැලපෙන්නේ නැ කියලා.අපේ අදහස් එකකට එකක් වෙනස්. වෙලාවකට එකගතාවයකට එන්නම බැරි අවස්ථා තියෙනවා. ඉතින් අපි දෙන්නම තීරණේ කරා කතා වෙලා වෙන් වෙන්න. වෙන් වෙමු කියලා තීරණේ කරලා කෝල්/මැසේජ්/හම්බෙන ඒවා ඔකොම නතර කරලා ටික දවසක් හිටියම අයෙම දෙන්නගෙන් කවුරු හරි කතා කරනවා(වැඩියෙන්ම කෙල්ල). ඔහොම දවසක් දෙකක් හොදින් ඉදලා අයෙම අදහස් ගැලපෙන්නේ නැති වෙලා රණ්ඩු වෙනවා. මේ සිද්දිය මෙහෙම දිගින් දිගටම රිපීට් උනා. වෙන් වෙමු කියලා තීරණේ කරත් අපහු ටික දවසකින් යාලු වෙනවා.කෙල්ලනම් දැන් හිත හදාගෙන ඉන්නේ කියලා තේරෙනවා මට.එත් මගේ හිතනම් තාම හැදුනේ නැ. දවසින් දවස අවුල් වෙනවා මන්. විශාදයටම ඇවිල්ලද කියලත් හිතෙනවා.වෙලාවකට ඔලුවේ කැක්කුමක් එනවා එක අවාම නිදාගතොත් විතරයි හරියන්නේ.මොනා කරන්නද කියලා තේරෙන්නේ නැ 

Last edited:




