නොගැලපෙන ආදරය

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මන් එක පාරක් රිප්ලයි නොකර ඉදලා එකී පිස්සුවක් නැටුවා ගෙවල් වලට කියලා. කෝල් ගන්න නිසාම මන් block කරලා තියෙන්නේ.ඔව් බන් මටත් තේරෙනවා එකී මාව යුස් කරනවා විතරයි කියලා.

    තේරුමක් ඇති දෙයක් කරපං කියලා අදහස් කරේ මොකක්ද බන්?
    ohoma inna gaman shape eke thawa kellek hoyaganna.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ඔතන වෙන්නේ, උබ රිප්ලයි නොකර හිටියොත් ඒකි බලනවා මොකක්ද උබට වෙලා තියෙන්නේ කියල, කෝල් කර කර ඇනයක් වෙනව. උබට කෙල්ලෙක් සෙට් උනොත් jealous එකට මොනව කරයිද කියන්න බැහැ. නමුත් ඒකිට එකෙක් සෙට් උනොත් උබ ගැන සත පහකට ගණන් ගන්නේ නැහැ. උබ හිටියද මලාද කියලවත් කෙල්ලට වැඩක් නැහැ. උබව නිකන් use කරනවා විතරයි ඒකි.
    ඒ නිසා තේරුමක් ඇති දෙයක් කරපං

    move වෙන්න ඕනේ නැහැ, වෙන කෙල්ලෙක් නිකමට ආතල් එකට වගේ talk කරගන්න ගන්න. වැඩකරයි. මොකද උබ නිකන් කිබි සිම්බ වෙන්න යන්නේ නැහැ ඔය ස්ටේජ් එකේදී උබට මොනවහරි උනොත් desperate වෙන්නේ නැහැ අර කෙල්ල ඉන්න නිසා. එහෙම එවුන්ට තමයි කෙල්ලෝ කැමති. so ජොලියට වගේ එකක් කරපං මොකක්ද වෙන්න ඕන නැහැ, හොඳ නරක ගඳ සුවඳ අදාලම නැහැ. මොකක් හරි එකක් කරපං උබට සෙට් වෙන සෙලෙක්ෂන් එකක්. උබට අල්ලපු අ ත්ත පය ගහපු අත්ත දෙකම නැති උනොත් විතරයි උබ හොරණෑ වියන්න පටං ගන්නේ. ඒ නිසා දැන් හොඳ වෙලාව වෙන එකකට බහින්න before its too late. උබ දැන් නොකරොත් ඔය වැඩේ, පස්සේ උබට අපරාදේ කියල regret වෙන්න වෙනවා අර කෙල්ල කොල්ලෙක් සෙට් කරගත්තම ෆුල් සයිලන්ට් ගියහම.
    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    siraaa kathaawa

    කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් එහෙමයි. වෙනසක් නැහැ.
    උබේ කෙල්ලගේ අහවල් එකට chastity බෙල්ට් එකක් දාලා තියන්න තරම් උබ ඩයල් එකක් නෙමෙයි නම්, self confident එක හදාගනින්. ගෑනු වෙනින් උන් ලඟට යන එක natural දෙයක්. කවුරු හරි නොයා ඉන්නවනම් ඒක ඒ කෙල්ලගේ අවුලක්, කෙල්ල හිතනවානම් පිට යන එක වැරදියි කියල සංස්කෘතියට හොද නැහැ, හරි මිනිහට අවංකව ඉන්න ඕනෙයි කියල මතයක ඉන්නවනම්, ඒ කෙල්ල ට තේරෙන්නේ නැහැ විවුර්තව හිතන්න, කෙල්ලගේ ලෙවල් එකට වැලියු එක හදාගෙන improve වෙන්න ඕන කියන එක. සොභාවිකව නිර්මාණය වෙලා තියෙන්නේ attraction එකට අනුව පාට්නර් ව සිලෙක්ට් කරගන්නයි. attraction එක නැති එකාට කෙල්ලෝ නැහැ වගේම තියෙන එකාට කෙල්ලෝ රැලක් ඉන්නවා. ඕක හැම සතාටම පොදුයි මිනිහට විතරක් නෙමෙයි. ඕකයි ලෝක සොභාවය. කරන්න ඕන දේ උබ self confident එක හදාගන්න එක. ඔය පිට යන කෙල්ලොන්ව උබේ ලඟට ගෙන්නගන්න පුළුවන් විදිහේ පොරක් වෙන එක. නැතුව සංස්කෘතිය / පිං පවු අරව මේවා යක්කු පෙන්නලා බය කරලා කෙල්ලොන්ව තියාගන්නේ කිසිම චැලේන්ජ් එකක් දීගන්න බැරි looser ල ;)

    උබල දෙන්නගෙන් එකෙකුට (මම දන්නේ නැහැ උබට හෝ එයාට) ඔතන වෙන්න යන හේනේ මෙන්න මේකයි. හොදට අහගනින්.

    උබත් එක මැසේජ් ගගහ ඉන්නවා තව එකෙක් set වෙනකං. එතකන් විතරයි කකුළුවා නටන්නේ.
    දෙන්නගෙන් කොයි එකාට සෙට් වෙයිද කියන්න බැහැ. හැබැයි දෙන්නගෙන් කවුරුවත් දැනගෙන නෙමෙයි මේ දේ වෙන්නේ. හැබැයි set උනායින් පස්සේ ඔය මැසේජ් ගැහුවාව නතර වෙනවා. සෙට් උන එකාගේ මයින්ඩ් එක stable වෙන අතරේ, අනික් කෙනාගේ මයින්ඩ් එක break වෙනවා මොකද move වෙලා නැති හින්ද. පුක ඉරෙනවා .

    real question එක තමයි, කාගේ පුකද ඉරෙන්නේ කියන එක ;) උබේද එයාගේද කියන එක :D ඒක නිසා දුර දිග බලලා උබේ chess move එක note කරගෙන හිටපං.

    advice: උබට කෙල්ලෙක් සෙට් උනොත් අමානුෂික විදිහට කෙල්ලව break කරන්න යන්නේ නැතුව shape එකේ නවත්තන්න ක්‍රමයකට කරන්න.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරියටම හරි කියලයි මට හිතෙන්නේ.... සිරා සීන් එක කියන්නේ මම කලින් කියපු මේ වගේම සීන් එකක් තියෙන මම දන්න කෙල්ලත් මේකමයි කලේ එකිත් එක්ක යාලු වෙච්ච හැම කොල්ලටම. කිසිම එකෙක්ට 100% දුන්නේ නැහැ ලොවෙත්. හැම එකාම ඉන්න අතරේම අනිත් එකාට හේත්තු වෙලා අනිත් එකාව අතහැරිය. මම මේවා දන්නේ මමයි එකියි අතර no strings attached සීන් එකක් තිබුණු නිසා.. මට හිතෙන්නෙම මේ වගේ ගෑනු බැන්දම මිනිහෙකුට යන කල ගැන.. හැබැයි කෝටිපති බිස්නස් කාරයෙකුට අනිත් බඩුත් ගහන ගමන් open relationship එකක් ගෙනියන්න සිරාම කෑල්ල.

    ඔතන වෙන්නේ, උබ රිප්ලයි නොකර හිටියොත් ඒකි බලනවා මොකක්ද උබට වෙලා තියෙන්නේ කියල, කෝල් කර කර ඇනයක් වෙනව. උබට කෙල්ලෙක් සෙට් උනොත් jealous එකට මොනව කරයිද කියන්න බැහැ. නමුත් ඒකිට එකෙක් සෙට් උනොත් උබ ගැන සත පහකට ගණන් ගන්නේ නැහැ. උබ හිටියද මලාද කියලවත් කෙල්ලට වැඩක් නැහැ. උබව නිකන් use කරනවා විතරයි ඒකි.
    ඒ නිසා තේරුමක් ඇති දෙයක් කරපං

    move වෙන්න ඕනේ නැහැ, වෙන කෙල්ලෙක් නිකමට ආතල් එකට වගේ talk කරගන්න ගන්න. වැඩකරයි. මොකද උබ නිකන් කිබි සිම්බ වෙන්න යන්නේ නැහැ ඔය ස්ටේජ් එකේදී උබට මොනවහරි උනොත් desperate වෙන්නේ නැහැ අර කෙල්ල ඉන්න නිසා. එහෙම එවුන්ට තමයි කෙල්ලෝ කැමති. so ජොලියට වගේ එකක් කරපං මොකක්ද වෙන්න ඕන නැහැ, හොඳ නරක ගඳ සුවඳ අදාලම නැහැ. මොකක් හරි එකක් කරපං උබට සෙට් වෙන සෙලෙක්ෂන් එකක්. උබට අල්ලපු අ ත්ත පය ගහපු අත්ත දෙකම නැති උනොත් විතරයි උබ හොරණෑ වියන්න පටං ගන්නේ. ඒ නිසා දැන් හොඳ වෙලාව වෙන එකකට බහින්න before its too late. උබ දැන් නොකරොත් ඔය වැඩේ, පස්සේ උබට අපරාදේ කියල regret වෙන්න වෙනවා අර කෙල්ල කොල්ලෙක් සෙට් කරගත්තම ෆුල් සයිලන්ට් ගියහම.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උඹ හරියටම හරි කියලයි මට හිතෙන්නේ.... සිරා සීන් එක කියන්නේ මම කලින් කියපු මේ වගේම සීන් එකක් තියෙන මම දන්න කෙල්ලත් මේකමයි කලේ එකිත් එක්ක යාලු වෙච්ච හැම කොල්ලටම. කිසිම එකෙක්ට 100% දුන්නේ නැහැ ලොවෙත්. හැම එකාම ඉන්න අතරේම අනිත් එකාට හේත්තු වෙලා අනිත් එකාව අතහැරිය. මම මේවා දන්නේ මමයි එකියි අතර no strings attached සීන් එකක් තිබුණු නිසා.. මට හිතෙන්නෙම මේ වගේ ගෑනු බැන්දම මිනිහෙකුට යන කල ගැන.. හැබැයි කෝටිපති බිස්නස් කාරයෙකුට අනිත් බඩුත් ගහන ගමන් open relationship එකක් ගෙනියන්න සිරාම කෑල්ල.

    උබ වගේ සාම්ප්‍රදායික ගෝතයෙකුට ඒ වගේ සිරා කෙල්ලෙක්ගෙ වටිනාකම් තේරෙන්නෙ නෑ. එහෙම එකෙන් බැන්දහම තියන freedom එක ලබන්න උබල පිං කරල නෑ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් උඹ හරි එහෙම කෙල්ලෙක් එක්ක ඉඳල ඒ නිදහස භුක්ති විඳින්න කැමති එකෙකුට. හැබැයි මේ අපේ කතා නායකයා වගේ තමන්ගේ කෙල්ල වටා තම ජීවිතය ගොඩ නගන චරිතයකට ඔහොම එකියක් ලැබුනොත් උගේ ජීවිතේම අවසානයි.

    ප්‍රශ්නේ මේ වෙනස තේරුම් ගන්න උඹේ බුද්ධිය මෝරා නැතිවීම.

    මගෙ නෙමේ පොන්නයො බුද්දිය මෝරල නැත්තෙ උබේ. උබ හිට්නනව මේ ත්‍රෙඩ් එක open කරපු එකා සදාකාලිකව සාම්ප්‍රදායිකව ඉඳී කියල. ඕකුන් බැන්දට පස්සෙ වෙන ගෑණු පස්සෙ යන්න පෙලඹෙනව. සාම්ප්‍රදායික අදහස් තේරුමක් නෑ කියල තේරුම් ගන්නව.

    එදාට උන්ට හිතෙනව වටේ යන තමන්ටත් වටේ යන්න නිදහස දෙන එකියක් බැන්දනම් හොඳා කියල. අනික උන්ගෙන් ඩිවෝස් කරද්දි අඬවැඩියාවකුට්ත් නෑනෙ. සාම්ප්‍රදායික උන් ඩිවෝස් කියන වචනෙ ඇහුනත් වහ බොනව.
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    machan, stop trying to contact her. If you're so sure that you two are incompatible, then let it end. I know it's difficult. But it seems your girl has started to let go. It's hard to hear. But you should follow the number 1 rule after a break up. Which is No Contact. Cut all communication. Occupy your time with other productive things. Spend time with your friends and family.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් උඹ හිතනවා උඹ හිතන විදියටම පස්සේ කාලෙක මුගේ අදහස් වෙනස් වෙලා වටේ යන්න පටන් ගනී කියල... උඹ වගේ ගොරකයින්ට තව ලියල අපරාදේ මගේ කාලය.. උඹට තියෙන්නේ වෙන ඇරියස් එකක්. අල්ලගනින් වෙන එකෙක්...

    මගෙ නෙමේ පොන්නයො බුද්දිය මෝරල නැත්තෙ උබේ. උබ හිට්නනව මේ ත්‍රෙඩ් එක open කරපු එකා සදාකාලිකව සාම්ප්‍රදායිකව ඉඳී කියල. ඕකුන් බැන්දට පස්සෙ වෙන ගෑණු පස්සෙ යන්න පෙලඹෙනව. සාම්ප්‍රදායික අදහස් තේරුමක් නෑ කියල තේරුම් ගන්නව.

    එදාට උන්ට හිතෙනව වටේ යන තමන්ටත් වටේ යන්න නිදහස දෙන එකියක් බැන්දනම් හොඳා කියල. අනික උන්ගෙන් ඩිවෝස් කරද්දි අඬවැඩියාවකුට්ත් නෑනෙ. සාම්ප්‍රදායික උන් ඩිවෝස් කියන වචනෙ ඇහුනත් වහ බොනව.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සමජයේ ඕන තරම් උදාහරන තියෙනව දැන දැන අමාරුවෙ වැටුන.... ඕන තරන් වෙන හරියන කෙල්ලොත් ඉන්නවා. (දැනට උබට නෑ කියල හිතුනට:P:P:P). තාම reverse gear එක උබලගේ අතේ...... කාලයක් එනවා උබලට ඔය gear එක දාන්න බැරි..... ඊට කලින් හරි තීරනේ ගනින්.....:rolleyes::rolleyes:

    :yes::yes::yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දැන් උඹ හිතනවා උඹ හිතන විදියටම පස්සේ කාලෙක මුගේ අදහස් වෙනස් වෙලා වටේ යන්න පටන් ගනී කියල... උඹ වගේ ගොරකයින්ට තව ලියල අපරාදේ මගේ කාලය.. උඹට තියෙන්නේ වෙන ඇරියස් එකක්. අල්ලගනින් වෙන එකෙක්...

    අයියෝ රත්තරනේ... මොකද්ද බන් උබට joke වත් තේරෙන්නෙ නැද්ද? යකෝ මම ආතල් එකටනෙ උබට බැන්නෙ, හැබැයි මම හිතුවට වඩා උබ ඉන්නෙ පල්ලෙහා ලෙවෙල් එකේ
     
    Nov 28, 2018
    28
    1
    0
    machan, stop trying to contact her. If you're so sure that you two are incompatible, then let it end. I know it's difficult. But it seems your girl has started to let go. It's hard to hear. But you should follow the number 1 rule after a break up. Which is No Contact. Cut all communication. Occupy your time with other productive things. Spend time with your friends and family.

    thanks mcn.
     
    Nov 28, 2018
    28
    1
    0
    උඹ හරියටම හරි කියලයි මට හිතෙන්නේ.... සිරා සීන් එක කියන්නේ මම කලින් කියපු මේ වගේම සීන් එකක් තියෙන මම දන්න කෙල්ලත් මේකමයි කලේ එකිත් එක්ක යාලු වෙච්ච හැම කොල්ලටම. කිසිම එකෙක්ට 100% දුන්නේ නැහැ ලොවෙත්. හැම එකාම ඉන්න අතරේම අනිත් එකාට හේත්තු වෙලා අනිත් එකාව අතහැරිය. මම මේවා දන්නේ මමයි එකියි අතර no strings attached සීන් එකක් තිබුණු නිසා.. මට හිතෙන්නෙම මේ වගේ ගෑනු බැන්දම මිනිහෙකුට යන කල ගැන.. හැබැයි කෝටිපති බිස්නස් කාරයෙකුට අනිත් බඩුත් ගහන ගමන් open relationship එකක් ගෙනියන්න සිරාම කෑල්ල.

    මාත් දන්න කෙල්ලෙක් ඉන්නවා එකිත් ඔය විදියම තමයි. එකක් ඉද්දි තව එකක් බැකප් තියාගෙන ඉන්නේ. ඕවා දැක්කම බයක් එන්නේ බන් අලුත් එකක් ට්‍රයි කරන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow bn podi kale.

    galapenne na kohomawath. galapaganawath bari una. ain wenna thama matath one. eth ekta kella ida denne na. kella dn hitha hadan inne. ekita me sambanden wdk na. habai ekita mageth ekka yalu kmk hari onelu. mata ehema inna ba bn. :(

    e kiyanne kella kakul 2ka depaththe thiyan inne. wena ekek ekka yalu wela u aul unoth ayith ubath ekka yalu wenna. ekane yaluwek wage hari inna kiyanne. okanam hariyanne na putha :no: