නොටොෆිකේෂන් එන් නෑ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කිරියෙ සමහර සබ්ස්ක්‍රයිබ් කරල තියෙන ත්‍රේඩ් වල නොටිෆිකේෂන් එන්නැත්තෙ ඇයි? උබලටත් වෙනවද මේක?
    @GTRZ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කිරියෙ සමහර සබ්ස්ක්‍රයිබ් කරල තියෙන ත්‍රේඩ් වල නොටිෆිකේෂන් එන්නැත්තෙ ඇයි? උබලටත් වෙනවද මේක?
    @GTRZ
    wadihitiyanta pamana ewada lol
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    මේ මං තියල තියෙන විදිය

    CAGGMaA.jpg
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    එහෙම එකක් තියනවා තමයි.
    හැම වෙලේමත් නෙවෙයි, සමහර thread වල අලුත් reply එකක් වැටුනට notification එන්නෙ නෑ.
    මට තේරුන විදියට post ගොඩක් වැටෙන thread වල තමයි එහෙම වෙන්නෙ.
    හැබැයි මගෙ post එකක් කවුරුහරි quote කළොත් අනිවාර්යයෙන් notification එනවා.
    (setting වලින් ඔක්කොම enable කරලා තියෙන්නේ)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම එකක් තියනවා තමයි.
    හැම වෙලේමත් නෙවෙයි, සමහර thread වල අලුත් reply එකක් වැටුනට notification එන්නෙ නෑ.
    මට තේරුන විදියට post ගොඩක් වැටෙන thread වල තමයි එහෙම වෙන්නෙ.
    හැබැයි මගෙ post එකක් කවුරුහරි quote කළොත් අනිවාර්යයෙන් notification එනවා.
    (setting වලින් ඔක්කොම enable කරලා තියෙන්නේ)

    quote walatanam matath aniwa enwa bn samahara ewa enne na thama
     
    • Like
    Reactions: s.p.n

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිරියෙ සමහර සබ්ස්ක්‍රයිබ් කරල තියෙන ත්‍රේඩ් වල නොටිෆිකේෂන් එන්නැත්තෙ ඇයි? උබලටත් වෙනවද මේක?
    @GTRZ

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා

    එහෙම එකක් තියනවා තමයි.
    හැම වෙලේමත් නෙවෙයි, සමහර thread වල අලුත් reply එකක් වැටුනට notification එන්නෙ නෑ.
    මට තේරුන විදියට post ගොඩක් වැටෙන thread වල තමයි එහෙම වෙන්නෙ.
    හැබැයි මගෙ post එකක් කවුරුහරි quote කළොත් අනිවාර්යයෙන් notification එනවා.
    (setting වලින් ඔක්කොම enable කරලා තියෙන්නේ)

    same here.......... bump

    Thread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.

    එතකොට එවන්නේ නෑ.
    ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.

    නැත්තන් උබලා ගෙ post කරන සියලු Thread වලින් notifications එන්න ගත්තොත් කාළයක් යද්දී උබලට එක එපා වෙනවා.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Thread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.

    එතකොට එවන්නේ නෑ.
    ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.
    ඒක දැනගෙන හිටියේ නෑ. එළකිරි (y)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක දැනගෙන හිටියේ නෑ. එළකිරි (y)
    Ela.
    නැත්තන් උබලා ගෙ post කරන සියලු Thread වලින් notifications එන්න ගත්තොත් කාළයක් යද්දී උබලට එක එපා වෙනවා.
     
    • Like
    Reactions: s.p.n

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.

    එතකොට එවන්නේ නෑ.
    ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.

    නැත්තන් උබලා ගෙ post කරන සියලු Thread වලින් notifications එන්න ගත්තොත් කාළයක් යද්දී උබලට එක එපා වෙනවා.
    මේක සත්තයි ඇත්තද ? මමත් දැන් තමා දැනගත්තේ ............
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Thread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.

    එතකොට එවන්නේ නෑ.
    ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.

    නැත්තන් උබලා ගෙ post කරන සියලු Thread වලින් notifications එන්න ගත්තොත් කාළයක් යද්දී උබලට එක එපා වෙනවා.
    මේක තමයි සීන් එක මටත් දැන් තේරුනේ.
    හැබැයි මේකෙ සෑහෙන අවුලක් තියෙනව එක නොටොෆිකේෂන් එකක් විසිට් නොකලොත් ත්‍රේඩ් එකම මග ඇරෙනව. එහෙම වෙන්න නොදී fb වල ක්‍රමේට හදන්න බැයිද?
    අපි විසිට් නොකරත් අලුත් රිප්ලයි එකක් වැටුනම නොටිෆි එක උඩටම එන්න?
     
    • Like
    Reactions: NRTG