කිරියෙ සමහර සබ්ස්ක්‍රයිබ් කරල තියෙන ත්‍රේඩ් වල නොටිෆිකේෂන් එන්නැත්තෙ ඇයි? උබලටත් වෙනවද මේක?
@GTRZ
@GTRZ
wadihitiyanta pamana ewada lolකිරියෙ සමහර සබ්ස්ක්‍රයිබ් කරල තියෙන ත්‍රේඩ් වල නොටිෆිකේෂන් එන්නැත්තෙ ඇයි? උබලටත් වෙනවද මේක?
@GTRZ
එහෙම එකක් තියනවා තමයි.
හැම වෙලේමත් නෙවෙයි, සමහර thread වල අලුත් reply එකක් වැටුනට notification එන්නෙ නෑ.
මට තේරුන විදියට post ගොඩක් වැටෙන thread වල තමයි එහෙම වෙන්නෙ.
හැබැයි මගෙ post එකක් කවුරුහරි quote කළොත් අනිවාර්යයෙන් notification එනවා.
(setting වලින් ඔක්කොම enable කරලා තියෙන්නේ)
same here.......... bumpquote walatanam matath aniwa enwa bn samahara ewa enne na thama
කිරියෙ සමහර සබ්ස්ක්‍රයිබ් කරල තියෙන ත්‍රේඩ් වල නොටිෆිකේෂන් එන්නැත්තෙ ඇයි? උබලටත් වෙනවද මේක?
@GTRZ
මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා
එහෙම එකක් තියනවා තමයි.
හැම වෙලේමත් නෙවෙයි, සමහර thread වල අලුත් reply එකක් වැටුනට notification එන්නෙ නෑ.
මට තේරුන විදියට post ගොඩක් වැටෙන thread වල තමයි එහෙම වෙන්නෙ.
හැබැයි මගෙ post එකක් කවුරුහරි quote කළොත් අනිවාර්යයෙන් notification එනවා.
(setting වලින් ඔක්කොම enable කරලා තියෙන්නේ)
same here.......... bump
ඒක දැනගෙන හිටියේ නෑ. එළකිරිThread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.
එතකොට එවන්නේ නෑ.
ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.
Ela.ඒක දැනගෙන හිටියේ නෑ. එළකිරි![]()
මේක සත්තයි ඇත්තද ? මමත් දැන් තමා දැනගත්තේ ............Thread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.
එතකොට එවන්නේ නෑ.
ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.
නැත්තන් උබලා ගෙ post කරන සියලු Thread වලින් notifications එන්න ගත්තොත් කාළයක් යද්දී උබලට එක එපා වෙනවා.
මේක තමයි සීන් එක මටත් දැන් තේරුනේ.Thread එකක notifications එවන එක නවතිනවා උඹ අදාළ Thread එකට visit නොකළොත්. උබට ඒ Thread එකෙන් ආපු last notification එක ignore කරොත් visit නොකර, system එක detect කරනවා උඹ ඒ thread එකෙන් එන notification ගැන තව දුරටත් interest නැ කියලා.
එතකොට එවන්නේ නෑ.
ආයේ උඹ ඒකට ගියොත් විතරයි එවන්නේ.
නැත්තන් උබලා ගෙ post කරන සියලු Thread වලින් notifications එන්න ගත්තොත් කාළයක් යද්දී උබලට එක එපා වෙනවා.