නොදකින් බස්සා

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උලමා කියන්නෙ බස්සෙක්ද බන් ? මම හිතුවෙ ලේනෙක් වගේ එකෙක් කියලා..අර සින්දුවකුත් තියෙන්නෙ " උල ලේනෝ......කියලා"


    මචන් උඹ උලමයි උල ලේනයි මරු කරන් ඉන්නෙ....

    මේ ඉන්නේ උලමා.....

    517px-SpotbelliedEagleOwl.jpg


    මේ ඉන්නේ උල ලේන.....

    image-upload-67-754995.jpg


    උල ලේනා ගැන කියන්න නම් මං හරියටම දන්නේ නෑ බං...
    මං ඒ ගැන හොයලා උඹට කියන්නම්...
    :) :) :) :) :)

    උලමා කියන්නේ නම් බස්සෙක් මචං...
    වැඩිය ඕනේ නෑ දෙහිවල Zoo එකට ගියනම් මැකොව් ගිරව් ඉන්න ලොකු කූඩු වලට එහා පැත්තේ පෝලිමට බස්සොයි බකමූණොයි ඉන්නවා....
    එතනින් තුන්වෙනි නැත්නම් හතරවෙනි කූඩුවේ ඉන්නේ උලමා කියන බස්සා...

    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මචන් මෙතන පොඩි අඩුවක් තියෙනව..........
    ලංකාවට ආවේනික බස්සො වර්ග 2ක් නෙමෙයි 3ක් ඉන්නවා..... :cool::cool::cool::cool::cool:
    ඌ ඉන්නෙ මං ගාව විතරයි.

    * පිට බස්සා (විද්‍යාත්මක නාමය නොදනිමි) :yes::yes::yes:

    Owl%2BTattoos.jpg


    පට්ට නේ.......!!!


    :rolleyes: :D :rolleyes: :D :rolleyes:

    එළකිරි පෝස්ට් මචෝ......
    11.gif
    11.gif
    11.gif

    rep + + +




    හා....හා.......

    මාර ෆන්!!!!

    උඹේ රෙප් පවර් එක 3 උනේ කවද්ද මයෙ අම්මා!!!!!


    :P:P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Udeta wedata yaddi ona tharam bakamuno set wenwa , un ohe gata gata parawal wala wahana elogena yanwa :lol:

    good post bro really nice +5 added