උලමා කියන්නෙ බස්සෙක්ද බන් ? මම හිතුවෙ ලේනෙක් වගේ එකෙක් කියලා..අර සින්දුවකුත් තියෙන්නෙ " උල ලේනෝ......කියලා"
මචන් උඹ උලමයි උල ලේනයි මරු කරන් ඉන්නෙ....
මේ ඉන්නේ උලමා.....
![]()
මේ ඉන්නේ උල ලේන.....
![]()


niyamai ban
+5
වැදගත් තේරේඩ් එකක් කාලෙකින්
දැනුමට වැදගත් යමක් ලැබුණා,+රෙප් දුන්න
තේරේඩ් එක ඉදිරියට
![]()
![]()
![]()
මචන් මෙතන පොඩි අඩුවක් තියෙනව..........
ලංකාවට ආවේනික බස්සො වර්ග 2ක් නෙමෙයි 3ක් ඉන්නවා.....
ඌ ඉන්නෙ මං ගාව විතරයි.
* පිට බස්සා (විද්‍යාත්මක නාමය නොදනිමි)
![]()
පට්ට නේ.......!!!
![]()
![]()
![]()
![]()
එළකිරි පෝස්ට් මචෝ......
![]()
![]()
![]()
rep + + +


Good Post machan
6+
Udeta wedata yaddi ona tharam bakamuno set wenwa , un ohe gata gata parawal wala wahana elogena yanwa![]()
good post bro really nice +5 added
Ela..!!
thnx mcn
hoday hoday
good good friend
