නොදන්නා වචන ඉගෙන ගනිල්ලා බලල

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    350039756_1338932393664472_8042174830241919469_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    අදත් ජෙරම් කාරය ඔන්ලයින් ඇවිල්ලා සමාව අරගෙන නේද. ඌ සිරාවටම හොඳට සිංහල කතා කරනවනෙ. ඇයි එතකොට ට්‍රාන්ස්ලේට් කරන්න එකෙක් තියාගෙන ඉන්නේ උගේ ශෝස් වලදී?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,869
    13,735
    113
    🤍
    සොමිය

    කට්ටිය උසිගැන්වෙන්නේ සේපාල් වචනයක් කිව්වා කියලා හිරේ දාපු එක නිසා වැඩියෙන්ම
     
    • Like
    Reactions: hasithayad

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අදත් ජෙරම් කාරය ඔන්ලයින් ඇවිල්ලා සමාව අරගෙන නේද. ඌ සිරාවටම හොඳට සිංහල කතා කරනවනෙ. ඇයි එතකොට ට්‍රාන්ස්ලේට් කරන්න එකෙක් තියාගෙන ඉන්නේ උගේ ශෝස් වලදී?
    කතා කරන audience එක දිහා බැලුවොත් ඇයි කියන එක තේරේවි ;)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    කතා කරන audience එක දිහා බැලුවොත් ඇයි කියන එක තේරේවි ;)
    කතා කරන ඕඩියන්ස් එකේ සුද්දෝ දෙතුන් දෙනෙක් නම් ඉන්නවා පේනවා. බහුතරේ කළු සිංහලු. එහෙම වුනාම කරන්න ඕන මූ සිංහලෙන් කතා කරලා ට්‍රාන්ස්ලේට් කරන එකා ඉංගිරිසියෙන් කියන එක නෙමෙයිද. 🤔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    ඔය ලංකාවෙ stand up comedians ලා කියන උන් මොන ආගමකට වුණත් අපහාස කරන එකට මං නම් එකග නෑ. අනික මුන් කරන ඒවට හිනාවෙන්න නම් කිති කවාගන්න ඕන. අපහාසෙ නෙවෙයි නියම stand up comedian කෙනෙක් නම් කරන්න ඕන සමාජෙක, ජාතියක, ආගමක තියෙන දුර්වලතා උපහාසාත්මකව පෙන්නල දීලා ප්‍රේක්ෂකයට හිතන්න යමක් දෙන එක උපහාසයත් එක්ක.

    එහෙමයි කියලා මේ වගේ පිස්සු ගණයන්ට කුණුහරුප වපුර වපුර මිනිස්සුන්ට අමු තුච්ඡ විදිහට බැනලා බුද්ධ ධර්මෙටයි, සාසනේට හානි කරන්න ඉඩ දෙන්නත් බෑ කොහොමවත්. සිවුරු දාගෙන පිස්සු කෙළින මේ තට්ට කුණුහරුප ගණයටයි, සමන්තබඩ්ඩල වගේ පිස්සු, වංචාකාර හැත්තටයි විරුද්ධව කතා කරන්න අර පින් බත් ගිල ගිල ඉන්න, දේශපාලුවන්ගෙ අත්වල පිරිත් නූල් බදින්නයි, උන්ව නළවන එකයි ප්‍රධානම රාජකාරිය කරන් ඉන්න මහ නායක උන්නාන්සෙලට කශේරුවක් කියලා දෙයක් නැද්ද කියලා තමයි අහන්න තියෙන්නෙ. ලංකාවෙ බුද්ධ සාසනේ කන්නෙ පිට උන්ට වඩා ඇතුළෙම ඉන්න උන් ටිකයි.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කතා කරන ඕඩියන්ස් එකේ සුද්දෝ දෙතුන් දෙනෙක් නම් ඉන්නවා පේනවා. බහුතරේ කළු සිංහලු. එහෙම වුනාම කරන්න ඕන මූ සිංහලෙන් කතා කරලා ට්‍රාන්ස්ලේට් කරන එකා ඉංගිරිසියෙන් කියන එක නෙමෙයිද. 🤔
    na ban oka eng walin kiyala sinhalen kiyaddi thamai lankawe rata harakwa andanna puluwawn. loku level kiyala hithana gonnu itin enawa:lol:. aththatama u eka use karanne marketing trick ekak widiyata.:lol:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කතා කරන ඕඩියන්ස් එකේ සුද්දෝ දෙතුන් දෙනෙක් නම් ඉන්නවා පේනවා. බහුතරේ කළු සිංහලු. එහෙම වුනාම කරන්න ඕන මූ සිංහලෙන් කතා කරලා ට්‍රාන්ස්ලේට් කරන එකා ඉංගිරිසියෙන් කියන එක නෙමෙයිද. 🤔
    ඒ සිංහල පුඵවන් හෝ බැරි ඕඩියන්ස් එක ගැන නෙමෙයි මචං මං අදහස් කළේ.
    ඔතන ඉන්න ඕඩියන්ස් එක හිතන විදිහ සහ සමාජ තත්වය ගැන.
     
    • Sad
    Reactions: Heshan Daminda

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113

    මේ කියපු දේවල් දැන් තමයි හාස්‍යයට ලක්වෙන්නේ. ඒ කාලේ මිනිස්සු social media භාවිතය අඩු නිසා මේවාට ප්‍රතිචාර දක්වන්න විදියක් තිබුනේ නැහැ.
     
    • Like
    Reactions: HAneo