නොදන්නා_අය_වෙනුවෙන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Maxxa Mamanam Nahe eke Eth Thanks
    ලොකර්ස් එකෙන් ඉතින් අලුතින් හදා ගන්න කෝ ගිණුමක්..
    ඒකට ඒ තරම් වෙලාවක් වෑය වෙන්නේ නෑ..

    macho apita hora e mali hadagana invitasion yavala ayayen reg vala points akathu kara ganna pluwanda

    ඔව්, පුලුවන් ඒත් ටික කාලයකින් ඔයාගේ ගිණුම අත්හිටුවනවා..:D:P
    ඒ කියන්නේ ඔයාගේ ගිණුම බෑන්ඩ් කරනවා..
    ඉතින් අපි මහන්සි වුන දෙයින් පලක් නෑ, නේ යාලුවා..
    :)
    මේ ත්‍රේඩ් එකෙන් යමක් දෑන ගත්තා කියලා හිතනවා..
     
    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    ela ela ... okkomath hari 20k invite karana ekane wade... shit ekata mukuth kramayak naddoo ..ekama IP ekin uparima accounts 5k hadaganna puluwan :) ea kiyanne thamage ekai ..thawa 4i
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela ... okkomath hari 20k invite karana ekane wade... shit ekata mukuth kramayak naddoo ..ekama IP ekin uparima accounts 5k hadaganna puluwan :) ea kiyanne thamage ekai ..thawa 4i

    ලංකාවේ කවුරුවත් නෑත්නම්, වෙනත් රට වල අයවත් මේකට ගෙන්න
    ගන්න.. මගේ ලොකර්ස් ගිණුමේ නම් දෑනටමත් වෙනත් රටවල යාලුවන් 5 දෙනෙක් වගේ ඉන්නවා.
    ඒ විදියට අපිට එක් රෑස් කරගන්න පුලුවන්.
    අනික ලොකර්ස් ගෑන දන්නේ නෑති අය බොහෝ ලංකාවේ දෙනෙක් දෑනටමත් ඉන්නවා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    godaak watinawa ...niyamai niyamai
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela Ela godak mahansi wela thiyenawa.:lol:

    godaak watinawa ...niyamai niyamai
    11.gif

    එහෙනම්, මගේ උත්සහය සාර්ථකයි කියලා
    මට හිතා ගන්න පුලුවන් නේ.. :D
    කොහොම වුනත් මේ ගෑන විස්තරාත්මකව මීට කලින් එළකිරි අඩවියේ ත්‍රේඩ් එකක් නිර්මාණය නොවිම ගෑන මට තවමත් හිතා ගන්න අමාරුයි..
     
    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!

    ලංකාවේ කවුරුවත් නෑත්නම්, වෙනත් රට වල අයවත් මේකට ගෙන්න
    ගන්න.. මගේ ලොකර්ස් ගිණුමේ නම් දෑනටමත් වෙනත් රටවල යාලුවන් 5 දෙනෙක් වගේ ඉන්නවා.
    ඒ විදියට අපිට එක් රෑස් කරගන්න පුලුවන්.
    අනික ලොකර්ස් ගෑන දන්නේ නෑති අය බොහෝ ලංකාවේ දෙනෙක් දෑනටමත් ඉන්නවා.

    bro wena ratawala aya set karaganne kohomada .. apita poddak kiyala dennakoo...
     
    RJ87

    Member
    Sep 29, 2008
    35
    0
    0
    machn matath Lockerz account ekak thiyenaa. ada wenakan monada wenne kiyala danagena hitiye na. thnk u very much bro...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Godak Watina Thread ekak machoo.. Thanks & REP 4+
    මේ ත්‍රේඩ් එකෙන්, යාලුවාත් යමක්
    දෑන ගත්තා නම්, එකයි මගේ බලාපොරොත්තුව..

    bro wena ratawala aya set karaganne kohomada .. apita poddak kiyala dennakoo...
    ස්කයිප් මාර්ගයෙන් අපිට වෙනත්
    රටවල යාලුවන් එක් රෑස් කර ගන්න පුලුවන්

    machn matath Lockerz account ekak thiyenaa. ada wenakan monada wenne kiyala danagena hitiye na. thnk u very much bro...

    ඒ වගේ අයව මුල් කරගෙනයි
    මං මේ ත්‍රේඩ් එක හදන්න උත්සහ කලේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hi! I think this is my first post. ;)

    Thanks a lot for your thread. Really useful.
    Good luck!

    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    තමා මුල් කාල වලදි මේ අඩවියෙන් රෙජිස්ටර් වෙලා හිටියාට
    නිහඩව තමයි ඉදලා තියෙන්නේ..
    ඉදිරියේදි මේ වගේ වචන වලින් අපිත් එක්ක එකතු වෙයි කියලා මං හිතනවා..
    :)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Machan can I collect points everyday?

    And is there any time period that points are only valid within that specific period of time?

    When can I use my points to win prizes?

    Thanks!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan can I collect points everyday?
    And is there any time period that points are only valid within that specific period of time?
    When can I use my points to win prizes?
    Thanks!

    Yes, U can Collect PTZ everyday
    They are not any kind of Time Period & Expiry for PTZ, so U don't need to worry about it.
    U will get a opportunity in one's a Month to Purchase prizes.
    That mean we called has a Redeem.