නොදුටුවෙහිද ඔබ.........Nodutuwehida Oba

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හෙට ගැන බලාපොරොත්තුවක් නැති...
ජීවිතයට ඉලක්ක තබා නැති ජීවිත...
මිනිස් සාරධර්ම පිරිහුනු සමාජයක්...

අර්ථවත් කාලීන සමාජ පනිවිඩයක් සහෝදරයා..

ගතියට චිත්‍රය හිතේ ඇඳෙන්න ලියල තියෙනවා...ඔබේ කුසලතාවය යලිත් ඉස්මතුවුන මොහොතක්...

ඔබට ජය!!

bohoma stuti sahodaraya....