නොමඟ යවන්නාත් නොමඟට - PC House සභාපතිටත් වැඩ වරදී

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    menna PC house unta thada wela rep- deela..:D:lol::lol::lol::lol::lol:

    "shut your mouth dumbass" lu :sorry::sorry:

    ek.jpg


    :angry::angry::angry::angry::angry::angry:




    :lol::lol::lol::lol::lol::lol:mu mokedda me???
    ahapan muda tatta kiyala,,hehehe
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    Customers lata salakanne nathi Company loke kohe wath wadi kalak pawathune naha... FORD company ekata wada ada toyota Issarahata awilla thiyenne Niyama Genuine Customer Service deepu hinda :( oya hambayo ohommai.. wetta pasiyaoo... hena gahanna oni okunta.. mage Board ekakuth maru kale naha... Kar*yo..
    Rep baha Bro :(
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    කොම්පියුටරයක්‌ හෝ එයට අදාල දෙයක්‌ ගන්න යුනිටි ප්ලසා එකට යන කස්‌ටමර්ලාව පී සී හවුස්‌ එකේ උන් හොඳට කඩේ යවනවා.යුනිටි ප්ලසා එක ඇතුලේ තියෙන කඩවල "නම්" වෙනස්‌වුනාට ඒ ඔක්‌කොම අයිති පී සී හවුස්‌ එකට.බිල ගෙවන්න ඉස්‌සෙල්ලා ඔක්‌කොම තියෙනවා.බිල ගෙවලා ඉවරවෙලා බඩු ගන්න ගියාම බඩු වලින් බාගයක්‌ නැහැ.ඉතින් පලයල්ලකො තවත් දවසක්‌ ඉතුරු බඩු ටික ගන්න.ගැරන්ටි කාලෙ ඇතුලත බඩුවක්‌ කැඩුනොත් ඒක කවදාවත් රිප්ලේස්‌ කරන්නේ නැහැ.මුන්ට තියෙන ඔය කොම්පියුටර් monopoly එක නැති කොරනකන් අපිට නම් සදා සොත්ති තමයි.
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    monawa kiwwath wedak ne ban thawa tikakin thread ekak daapan computer ekak ganna honda kadayak ahala. okkoma kiyayi pchouse nethnam wena pchouse subsidiary ekak.
    hambayo kiyala baninawa. ada balapan help thread ekak thiyanawa slim shirts ganna ahala. okkoma kiyala thiyenne hameedia no limit fashionbug. eka sinhala kadayak ne.

    dukayi ban