නොම්බර බ්ලොක් කරන්ඩ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද අනුරාධරාට කෝල් කර කර කරදර කරන අසහනකාරය :angry:
     
    AnuradhaRa

    Well-known member
  • හැම එකටම thread දාන්නෙ පොඩ්ඩක් google කරපන් කෝ බං

    http://www.mobitel.lk/prepaid/call-block

    Activation fee of Rs.10 and a daily fee of Rs.1 :baffled:

    ෆෝන් එකෙන් නම්බර්ස් බ්ලොක් කරන්ඩ බෑ නේ බං.. කෙලින්ම නෙට්වර්ක් එක හරහා නැතුව :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Activation fee of Rs.10 and a daily fee of Rs.1 :baffled:

    ෆෝන් එකෙන් නම්බර්ස් බ්ලොක් කරන්ඩ බෑ නේ බං.. කෙලින්ම නෙට්වර්ක් එක හරහා නැතුව :rolleyes:

    සමහර phone වල පුළුවන්..
    android ඒවයේ නම් ඕන තරම් app තියනව නෙ..
    truecaller එකෙන් උනත් කරත හැකි..
    3000 ඒවයෙ නම් බෑ..