නොමිලයේ වෙළඳ දැන්වීම - හෝටල්

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නොමිලයේ වෙළඳ දැන්වීම - හෝටල්

    ඔයාලා දන්න තරු පංතියේ හා බුටික් හෝටල් තියෙනවා නම් කියපල්ලා.
    ප්‍රධාන පෙලේ ඉරිදා පුවත්පතක නොමිලයේ
    ෆුල් පේජ් + ෆුල් කලර්
    ලිපියක් සත පහක්වත් වියදම් නොකර පලකරවලා දෙන්නම්..


    :yes::yes::yes::yes: