නොමිලේ කෝල් ගන්න මොබයිල් ෆෝන් එකකට හරි, ලෑන්ඩ් ලයින් එකකට හරි නොමිලේ කෝල් ගන්න ස්කයිප් හෝ වයිබර් වලින් පුළුවන්ද? මේ ගැන දන්න අය උදව් කරන්න.:(