නොමිලේ කෝල් ගන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    නොමිලේ කෝල් ගන්න

    මොබයිල් ෆෝන් එකකට හරි, ලෑන්ඩ් ලයින් එකකට හරි නොමිලේ කෝල් ගන්න ස්කයිප් හෝ වයිබර් වලින් පුළුවන්ද? මේ ගැන දන්න අය උදව් කරන්න.:(
     

    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    නොමිලේ බෑ. ලංකාවේ ඒවාට ඔය දෙකෙන්ම ක්‍රෙඩිට් අරන් කෝල් කරොත් නිකන් කෝල් එකකට යන ගාන වගේ දහගුණයක් විතර විනාඩියකට කැපෙනවා
     

    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    Viber walin nikan call ganna puluwan

    ae wagema thawa thiyenawa,
    imo
    whatsapp
    BBM for massage

    Libon is good and need to pay (i'm using it)