නොමිලේ-පෝන් එකක්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Raiseyourhands.jpg
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    පිස්සු 2000 යි

    මම දාන්න ඇහුව ඒ උනාට මම වෙන එකක් ගත්ත

    දැන් මේක වැඩක් නෑ

    උඹල ලග පෝන් එකක් නැති එකෙක් ඉන්නවනම් කියපල්ල

    ඒ එකෙක්ට දෙන්න

    මම මේ ඇත්තටමයි කියන්නේ කැමතිනම් phone එකට සාධාරණ ගානක් වුනත් දෙන්නම් පුලුවන්නම් දෙන්න පුලුවන් නම් මට කියන්න
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම මේ ඇත්තටමයි කියන්නේ කැමතිනම් phone එකට සාධාරණ ගානක් වුනත් දෙන්නම් පුලුවන්නම් දෙන්න පුලුවන් නම් මට කියන්න
    හපෝයි... ඔයාට මේක දුන්නොත් මුං මට මොනව කියයිද දන්නෙ නෑ
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    mekath issella illapu ekata dila dapan
    nathnam ubata ekek select kara ganna eka lesi naha
    nathnam mokak hari competition ekak thiyanna
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්.. එකත් ඇත්ත. එහෙනම් කමක් නෑ ඔයා කැමති කෙනෙක්ට දෙන්නකෝ

    නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න එනවා නේද ? :dull:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මගෙ අති ජාත මිත්‍රයා දැක්ක කල්

    අති ජාත වෙන්න බැහැනේ. උඹේ ජන්ම ලක්ෂණයි මගේ ජන්ම ලක්ෂණයි ගොඩක් වෙනස්.:rolleyes::nerd::dull:

    උස්සන්නේ මම මේක දැන් :growl:

    sword01.jpg


    පිස්සු වැඩ කරන්න එපා. ඕකේ ගෑවෙන කුණු හෝදලා යවන්න හම්බෙන්නෑ.:rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මම යනවෝ නිකන් ෆෝන් එක ගන්න කෙනා ඔන් ද ස්පොට් රක්ෂණයකුත් ගන්ඩෝ....

    astrix006.gif
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    ithin oka ochchara agee kara kara inne deela daapanko... :lol:

    matanam epa..
    mama okak ganna enne b.day present 1kata denna..
    mata poddak kiyapanko
    oya phone 1ke cam 1 hondaida?
    price 1 keeyada? ganna place 1k ehema kiyapan.?:P