
හා ඇත්තමනේ ඒයාගේ phone එකද දන්නෑ මේ![]()
පිස්සු 2000 යි
මම දාන්න ඇහුව ඒ උනාට මම වෙන එකක් ගත්ත
දැන් මේක වැඩක් නෑ
උඹල ලග පෝන් එකක් නැති එකෙක් ඉන්නවනම් කියපල්ල
ඒ එකෙක්ට දෙන්න
අඩේ බොන්ඩි.......
මම එක එකගෙ පෝන් හොරකම් කරනව කියල හිතුවද





හපෝයි... ඔයාට මේක දුන්නොත් මුං මට මොනව කියයිද දන්නෙ නෑමම මේ ඇත්තටමයි කියන්නේ කැමතිනම් phone එකට සාධාරණ ගානක් වුනත් දෙන්නම් පුලුවන්නම් දෙන්න පුලුවන් නම් මට කියන්න
හපෝයි... ඔයාට මේක දුන්නොත් මුං මට මොනව කියයිද දන්නෙ නෑ
හ්ම්.. එකත් ඇත්ත. එහෙනම් කමක් නෑ ඔයා කැමති කෙනෙක්ට දෙන්නකෝ

මගෙ අති ජාත මිත්රයා දැක්ක කල්



උස්සන්නේ මම මේක දැන්
![]()

