Thanks Machan. computer shop ekakata wage posters me wage free genna ganna barida machan? puluwan nam hoyala diyan.මේ පෝස්ටර් එක ඊබේ එකේ ගන්න ගියානම් $20.67ක් (රු: 2700) යනවා. (ebay Link)
![]()
ඒත් මෙන්න මගේ ගානේ මේ පෝස්ටරේ එක්ක, පහල තියන පෝස්ටර් දෙකත් නොමිලේ ගන්න හැටි
![]()
![]()
1. මුලින්ම මේ ලින්ක් එකට යන්න.(Link)
2.එකේ තියන Search Bar එකේ Christy Turlington කියලා දෙන්න.
3.පහල තියන Material Type කියන තැන Poster Flat කියලා තෝරලා Search කරන්න.
4.අන්තිමට පෝස්ටර් 3 සිලෙක්ට් කරලා Continue කරන්න.
තව එක දෙයක් කියන්න තියනවා, මේ පෝස්ටර් වලින් එකකින් 5 ගානේ ගන්න පුළුවන්. ඒත් ඔයාලට උවමනා ගානට වඩා ගන්න යන්න එපා (එකකින් එකක් පමණක් අරගන්න) මොකද එහෙම නොවුනොත්,
ලංකාවට මේ පොස්ටර් නොමිලේ එවන එක නවත්තන්න ඉඩ තියනවා, එහෙම උනොත් අලූතෙන් දෙන පෝස්ටර් අනිත් අයට විතරක් නෙමේ ඔයාටත් අරගන්න බැරිවෙයි. එක නිසා ඒ ගැනත් හිතන්න.
වැඩේ හොදනම් මටත් රේප් එකක් දීල සලකල ගියාට කමක් නෑ...

ow bn aken minihek unath maranna puluwanthanks matath aawa ooka
poster ekata wada ara bambuwa watinawa bn![]()
