නොමිලේ, රු: 2700 ක් වටිනා පෝස්ටර් එකක්

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේ පෝස්ටර් එක ඊබේ එකේ ගන්න ගියානම් $20.67ක් (රු: 2700) යනවා. (ebay Link)

    %21Bzo-iUw%21Wk%7E$%28KGrHqZ,%21iQEw5Euqft%28BMW5EER4PQ%7E%7E_12.JPG


    ඒත් මෙන්න මගේ ගානේ මේ පෝස්ටරේ එක්ක, පහල තියන පෝස්ටර් දෙකත් නොමිලේ ගන්න හැටි

    poster_01_large.jpg


    poster_98_large.jpg


    1. මුලින්ම මේ ලින්ක් එකට යන්න.(Link)
    2.එකේ තියන Search Bar එකේ Christy Turlington කියලා දෙන්න.
    3.පහල තියන Material Type කියන තැන Poster Flat කියලා තෝරලා Search කරන්න.
    4.අන්තිමට පෝස්ටර් 3 සිලෙක්ට් කරලා Continue කරන්න.



    තව එක දෙයක් කියන්න තියනවා, මේ පෝස්ටර් වලින් එකකින් 5 ගානේ ගන්න පුළුවන්. ඒත් ඔයාලට උවමනා ගානට වඩා ගන්න යන්න එපා (එකකින් එකක් පමණක් අරගන්න) මොකද එහෙම නොවුනොත්,
    ලංකාවට මේ පොස්ටර් නොමිලේ එවන එක නවත්තන්න ඉඩ තියනවා, එහෙම උනොත් අලූතෙන් දෙන පෝස්ටර් අනිත් අයට විතරක් නෙමේ ඔයාටත් අරගන්න බැරිවෙයි. එක නිසා ඒ ගැනත් හිතන්න.


    වැඩේ හොදනම් මටත් රේප් එකක් දීල සලකල ගියාට කමක් නෑ...
    Thanks Machan. computer shop ekakata wage posters me wage free genna ganna barida machan? puluwan nam hoyala diyan.:rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්තිම පොස්ටෙර් එකෙ stock ඉවරද කොහෙද, දැන් search එකට ඒක එන්නෙ නැ..

    එල වැඩක් මත් එකක් ගත්තා.. අනිත් කට්ටියත් ඉතින් ඉතුරු කොරන්න එපායැ අවුරුදු කාලෙනෙ..

    මේ ට්ත්‍රේඩ් එක දාපු හාදයටත් රෙප් වලින් සැලකුවා.. තව මේ වගේ දෙවල් හම්බ උනොත් දාන්න..