Mega app eka nathuwa phone eken meka download karanna bane...
https://drive.google.com/open?id=0B37J8JHKW4g2T2RzQTY2OHRDX3M
Mega app eka nathuwa phone eken meka download karanna bane...
තමන්ට ඕන චැනල් එක තෝරගන්න යන ඩේට ටික විතරයි![]()
Mchn ten 1 ge chanel ekak play karanna yaddi ara rs.03 cene eka enawa ne
review dipan install karapu un
මම ට්‍රයි කරේ ඩයලොග් විතරයි. පොර කිවුව විදියටනම් අනිත් ඒවත් පුලුවන්

app මොකටද http://mytv.dialog.lk ගියානම් ඕක වැඩ. ෆ්‍රී දෙන්නේ නැහැ දවසට රු 4 ද කොහෙද කපනවා, මාසෙට රු 100tax , Data වලින් කැපෙන්නේ නැහැ පරිගණකයෙන් වගේම Phone එකෙන් බලන්න පුලුවන් මම දුන්න Link එකට ගිහිල්ලා. වෙන කොම්පැනිවලින් ඒ Link එකට යන්න බැහැ. ඕක Dialog වලට විතරයි
ten1,hbo ehema thiyenwada?ewatama wenma gewanna oneda?
උඹට data කොචර කැපුනද ?![]()
Mega app eka nathuwa phone eken meka download karanna bane...
ඕකට Data වලින් කැපෙන්න නැහැ බන්. එකනේ උන් වෙනම සල්ලි ගන්නේ. අර 3Gb වලින් Slow කරන Unlimited පැකේජ් වලට ඕක වැඩ ඔය Link එකට යනකොට නිකන් ම Speed එක වැඩි වෙනවා.
app මොකටද http://mytv.dialog.lk ගියානම් ඕක වැඩ. ෆ්‍රී දෙන්නේ නැහැ දවසට රු 4 ද කොහෙද කපනවා, මාසෙට රු 100tax , Data වලින් කැපෙන්නේ නැහැ පරිගණකයෙන් වගේම Phone එකෙන් බලන්න පුලුවන් මම දුන්න Link එකට ගිහිල්ලා. වෙන කොම්පැනිවලින් ඒ Link එකට යන්න බැහැ. ඕක Dialog වලට විතරයි
Food city eke jb eka hari gyada bn
ඔව් තියෙනවා. Rs. 3.33 බලන්න පුලුවන් නැත්තම් Rs. 100 tax ඔකොම Sport චැනල් වලට.
Local චැනල් වලට වෙනම. ගෙවන්න ඕනේ මමනම් බලන්නේ Local ඒවා
Sports Pack Daily-Rs. 3.33 tax per day (auto renewal)
Sports Pack Monthly-Rs. 100 tax per month (auto renewal)
Ten Cricket
Ten 1
Ten 2
Sports Plus
Martial Arts
Yoga TV
Super Provincial Lim..
Qulity එකේ Low කියලා එකකුයි High කියලා එකකුයි තියෙනවා ඒ උනාට දෙකේම හොද Qulity එකක් එන්නේ නැහැ මටනම් සාමාන්‍ය youtube එකේ 240p වගේ පෙන්නේ. HD නම් නැහැ, Radio තියෙනවා හැබැයි සිංහල ඒවගෙන් සිරසයි , Yfm විතරයි ඒවා ට නම් රු 50 tax