නොමිලේ business Card ගෙදරටම

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    නොමිලේ බිස්නස් කාර්ඩ් ගෙදරටම

    මන් විසින්ම නිර්මානය කරපු Business Card Pack එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
    Mooකියන Digital Printing Company එක තමයි මෙ එක දෙන්නෙ.

    මෙයාලා Card 10 ක් විතරයි දෙන්නෙ, හැබැයි එකෙත් පොඩි watermark එකක් තියනවා.මෙ වැඩේ මෙයාලා කරන්නේ එයාලගෙ Card වල quality එක පෙන්නන්න එ හින්දා කාඩ් ටිකනම් සුපිරියටම හදනවා, අපිට ඔනෙනම් එයාලගෙ templates වලින් design එකක් තොරලා එඩිට් කරලා අපේ එක හදාගන්නත් අවස්ථාවක් තියනවා.

    මුලින්ම මෙ Link එකට ගිහින් Account එකක් හදාගන්න

    :yes:https://goo.gl/1z7JNZ:yes:

    දැන් මෙතනින් ගිහින් ඔයාලා කැමති Template එකක් තොරගෙන Card එක හදන්නත් පුලුවන් නැත්තං ඔයලගෙම එකක් හදන්නත් පුලුවන්..

    :yes:https://goo.gl/7F6bUQ:yes:

    වැදගත් කියලා හිතෙනව නං Rep දීලා Bump දාලා යන්න :rofl:

    ඔබට ජය..
    සවනි මගේ, මං සවනිගෙ :P
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Meyala kalinuth dunna. FB timeline apuma kale. FB time line eke thiyana widiyata awe card eka. cards 200k awa.
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43

    මන් විසින්ම නිර්මානය කරපු Business Card Pack එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
    Mooකියන Digital Printing Company එක තමයි මෙ එක දෙන්නෙ.

    මෙයාලා Card 10 ක් විතරයි දෙන්නෙ, හැබැයි එකෙත් පොඩි watermark එකක් තියනවා.මෙ වැඩේ මෙයාලා කරන්නේ එයාලගෙ Card වල quality එක පෙන්නන්න එ හින්දා කාඩ් ටිකනම් සුපිරියටම හදනවා, අපිට ඔනෙනම් එයාලගෙ templates වලින් design එකක් තොරලා එඩිට් කරලා අපේ එක හදාගන්නත් අවස්ථාවක් තියනවා.

    මුලින්ම මෙ Link එකට ගිහින් Account එකක් හදාගන්න

    :yes:https://goo.gl/1z7JNZ:yes:

    දැන් මෙතනින් ගිහින් ඔයාලා කැමති Template එකක් තොරගෙන Card එක හදන්නත් පුලුවන් නැත්තං ඔයලගෙම එකක් හදන්නත් පුලුවන්..

    :yes:https://goo.gl/7F6bUQ:yes:

    වැදගත් කියලා හිතෙනව නං Rep දීලා Bump දාලා යන්න :rofl:

    ඔබට ජය..
    සවනි මගේ, මං සවනිගෙ :P

    Mamath card set genna gaththa.
    Design karanakota watermark thibunata gedarata apu ekakawath watermark nee..:yes::yes: