නොමිලේ business Card ගෙදරටම

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    water mark thibbe naa bn

    1iUwXDj.jpg
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    ඔවු බං ඒත් සමහර අයට Watermark නැතුව ඇවිත් තියනවා..
    Luck එක තමා හිටං...

    me para design karaddi yatin thibba ban watermark ON kiyala option ekak :(
    watermark OFF karanda $5.88 pay koranda ona :(

    ow bn watermark off eka ganin samaharavita ubta ena set eke watermark netiwennat puluwn

    Mama watermark ain karanna giye naa.
    set 4k genna gaththa. 4 ma watermark nee:D:yes::yes:

    Oyala katahari watermark ekka cards awada?
     
    • Like
    Reactions: Dimuth Tharindu

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    අඩේ ඩිසයින් කරලා ඔක්කොම කලාට පස්සේ ලංකාවට ෆ්‍රී එවන එක නවත්තලාලූ.......
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩේ ඩිසයින් කරලා ඔක්කොම කලාට පස්සේ ලංකාවට ෆ්‍රී එවන එක නවත්තලාලූ.......

    Sorry, we are currently unable to ship this free pack to your country.

    අපේ කොල්ලෝයි බල්ලොයි ඔක්කෝම උන් නිකන් දෙනවා කියුවොත් ඕන දෙයක් නේ ඉතින් ..උන්ට එපා වෙලා ඇති ලංකාවට එවල
     
    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    අඩේ ඩිසයින් කරලා ඔක්කොම කලාට පස්සේ ලංකාවට ෆ්‍රී එවන එක නවත්තලාලූ.......

    Sorry, we are currently unable to ship this free pack to your country.

    අපේ කොල්ලෝයි බල්ලොයි ඔක්කෝම උන් නිකන් දෙනවා කියුවොත් ඕන දෙයක් නේ ඉතින් ..උන්ට එපා වෙලා ඇති ලංකාවට එවල

    -------------------------​

    Mama watermark ain karanna giye naa.
    set 4k genna gaththa. 4 ma watermark nee:D:yes::yes:

    Oyala katahari watermark ekka cards awada?

    :angry:
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    තැන්ක්ස් මචංලා Shipping නවත්තපු එක ගැන කීවට...

    ලංකාවට විතරක් නෙවෙයි ගොඩක් රටවල් වලට Free shipping Packges නවත්තලා තියෙන්නේ :oo:

    attachment.php
     
    Attachments

    • Not shipping.JPG
      Not shipping.JPG
      21.9 KB · Views: 91

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    Sorry, there has been a problem with your order.
    Sorry, we are currently unable to ship this free pack to your country.

    ඩිසයින් කරලා ඉවර උනාම කියන්නෙ.... රෙද්ද
    :angry::angry::angry::angry::angry:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    man dapu order ekath cancel kara kiyala email ekak awilla
    aparade :(

    ape eun pora kaka ganda yanda athi ban.