ඔන්න තවත් චාන්ස් එකක් අරගෙන ආවා !. නොමිලේ Mouse Mat එකක් අපේ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන් Tomtop කියන සයිට් එකෙන් ,එහි Points 70ක් ලබා ගැනීමෙන් මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන්. Points 70ක් ලබා ගැනීම සිම්පල් වැඩක්. මොකද කියනවනම් මේ සයිට් එකේ Register වීමෙන් Points 70 ලබා ගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි Points 70ක් ලැබෙන්නෙ –
Sign UP(Earn 50 Points) + Subscribe newsletter (Earn 20 Points )
හරිනේ… එහෙනම් පටන් ගමු. මම පහලින් Screen Shots දාලා තියනවා. ඒ විදිහට කරා නම් හරි . සරලයි.
මුලින්ම මේ සයිට් එකේ Register වෙන්න ඕන.
මෙන්න මෙතනින් Tomtop සයිට් එකට යන්න. - Tomtop
1. Register ක්ලික් කරන්න.
2. ඊට පස්සෙ එන පේජ් එකෙන් එකවුන්ට් එකක් හදා ගන්න. මතක ඇතුව Sign Up for Newsletter කියන එක ක්ලික් කරන්න.
3. ඊට පස්සෙ eMail Confirm කරන්න. දැන් පහල තියනවා වගේ පේජ් එකක් පෙනෙයි. මෙතන Mouse Mat එකේ විස්තර ටික තියනවා. මම 1 කියලා Mark කරල තියන Add to Cart ක්ලික් කරන්න. ඊට පස්සේ 2 කියලා Mark කරල තියන My Shopping Cart ක්ලික් කරන්න.
4. දැන් නිල් පාටින් 1 ලෙස Mark කරල තියන Tomtop Points කියන තැනට 70 ලෙස ලබා දෙන්න. Apply Points ක්ලික් කරන්න. එය Apply වුනු පසු 2 ලෙස Mark කරල තියන Proceed to CheckOut ක්ලික් කරන්න.
5. මෙහිදි ඔයාගේ නම / ලිපිනය දෙන්න. Ship to This Address ක්ලික් කරන්න. Continue ක්ලික් කරන්න.
6. ඊට පස්සෙ 1 කියන තැන Select කරන්න. Continue ක්ලික් කරන්න.
7. Pay with Points ක්ලික් කරන්න. Continue ක්ලික් කරන්න.
8. ඊට පස්සෙ Place Order ක්ලික් කරන්න.
9. Continue Shopping ක්ලික් කරන්න. වැඩේ ඉවරයි !!!
10 ලිපිය හොඳයි නම් Comment එකක් දාන්න.
+ rep දෙන්නත් අමතක කරන්න එපා හොදේ