නොමිලේ phone එකක්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කරන්න නෙමෙයි කරලා :lol::lol:
    හික්ස් එහෙමද... රීලෝඩ් වැඩේ පාඩු ඇති:lol:
    මොකද දුකෙන්... මේවා සාමන්‍ය දේවල්නේ:rofl::P
    හැමදාමත් වගේ:rolleyes::dull:
    දැන් වෙදකමත් පාඩු ඇතිද බං...නැත්නම් අර හොරට පෙරපුවා ගහල කූරීයා ගහලද දන්නේ නෑ:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් වෙදකමත් පාඩු ඇතිද බං...නැත්නම් අර හොරට පෙරපුවා ගහල කූරීයා ගහලද දන්නේ නෑ:rofl:
    මොකක් හරි වෙලා තියෙනවා.පොඩි කාලේ ඉදන් එන එකක් වගේ.:rolleyes::baffled:
    වතිලයා ප්‍රශ්ණයක් දැම්මත් උත්තරේ ගන්න කලින් ප්‍රශ්ණේ එඩිට් කරන්න ඔනේ.:nerd::dull:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තුන්පත් පැදුරේ රටා මැවෙනකොට- බලන් ඉන්න හරි ආස හිතෙනවා
    පේලි තීර වල ලියකම් මල්කම්- ඔබෙ දෑඟිලි තුඩ'ඟින් ගිලිහෙනවා
    ගත වියපත් මුත් සිත වියපත් නෑ- දෙනෙතේ අදිටන තවම තියෙනවා
    අම්මේ නුඹේ දෑ ඟිලි වල පිහිටෙන්- දරු පැටවුන් කුසගින්න නිවෙනවා

    වෙවුලන අතැඟිලි සැලෙනා තාලෙට-පැදුරේ තුන්පත් රටා මැවුනිදෝ
    ලියකම් මල්කම් පාට වැටෙනුයේ- නුඹේ කඳුලු ලේ වල පැහැයෙන්දෝ
    ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
    අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\

    -ඉන්දික\kingdewi
    (මෙය ගී පදමාලාවකි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කලෙමි)

    ෂා නියමායි!............
    අයියා!.....නියමායි...!
    11.gif
    11.gif

    ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
    අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකක් හරි වෙලා තියෙනවා.පොඩි කාලේ ඉදන් එන එකක් වගේ.:rolleyes::baffled:
    වතිලයා ප්‍රශ්ණයක් දැම්මත් උත්තරේ ගන්න කලින් ප්‍රශ්ණේ එඩිට් කරන්න ඔනේ.:nerd::dull:
    :lol: පව් බං මොනා උනත් ඕකා කීයක්හරි දීලා තියෙනවනේ... දැන් ඔය වල් ෆැන්ටා ටිකක් ගහලා අන්දොස් වෙලා ඇති:P