හික්ස් එහෙමද... රීලෝඩ් වැඩේ පාඩු ඇතිකරන්න නෙමෙයි කරලා![]()

මොකද දුකෙන්... මේවා සාමන්‍ය දේවල්නේa vagey![]()


දැන් වෙදකමත් පාඩු ඇතිද බං...නැත්නම් අර හොරට පෙරපුවා ගහල කූරීයා ගහලද දන්නේ නෑහැමදාමත් වගේ![]()

වෙදකම අතැරලා දාලද?දැන් වෙදකමත් පාඩු ඇතිද බං...නැත්නම් අර හොරට පෙරපුවා ගහල කූරීයා ගහලද දන්නේ නෑ![]()

මොකද දුකෙන්... මේවා සාමන්‍ය දේවල්නේ![]()


මොකක් හරි වෙලා තියෙනවා.පොඩි කාලේ ඉදන් එන එකක් වගේ.දැන් වෙදකමත් පාඩු ඇතිද බං...නැත්නම් අර හොරට පෙරපුවා ගහල කූරීයා ගහලද දන්නේ නෑ![]()




තුන්පත් පැදුරේ රටා මැවෙනකොට- බලන් ඉන්න හරි ආස හිතෙනවා
පේලි තීර වල ලියකම් මල්කම්- ඔබෙ දෑඟිලි තුඩ'ඟින් ගිලිහෙනවා
ගත වියපත් මුත් සිත වියපත් නෑ- දෙනෙතේ අදිටන තවම තියෙනවා
අම්මේ නුඹේ දෑ ඟිලි වල පිහිටෙන්- දරු පැටවුන් කුසගින්න නිවෙනවා
වෙවුලන අතැඟිලි සැලෙනා තාලෙට-පැදුරේ තුන්පත් රටා මැවුනිදෝ
ලියකම් මල්කම් පාට වැටෙනුයේ- නුඹේ කඳුලු ලේ වල පැහැයෙන්දෝ
ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\
-ඉන්දික\kingdewi
(මෙය ගී පදමාලාවකි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කලෙමි)
ඕකා එහෙම ලේසියෙන් දෙයක් අතඅරින එකෙක්නම් නෙමෙයි මේ වගේ ඒවා පැහැර හැරියටවෙදකම අතැරලා දාලද?![]()


ney ithin nirmaana idiripath karala thiyenney dennainey.
a kiyanney mata phone 1 lebenna 1/2 ka sambaavithaavak thiyanava.![]()
hebei ithin phone 1 dunnoth thamaa.![]()
හම්බෙන සම්භාවිතාව 0.0000000000001% ක් විතර වගේ වෙයි

මොකක් හරි වෙලා තියෙනවා.පොඩි කාලේ ඉදන් එන එකක් වගේ.
වතිලයා ප්‍රශ්ණයක් දැම්මත් උත්තරේ ගන්න කලින් ප්‍රශ්ණේ එඩිට් කරන්න ඔනේ.![]()
පව් බං මොනා උනත් ඕකා කීයක්හරි දීලා තියෙනවනේ... දැන් ඔය වල් ෆැන්ටා ටිකක් ගහලා අන්දොස් වෙලා ඇති
eaka atthaහම්බෙන සම්භාවිතාව 0.0000000000001% ක් විතර වගේ වෙයි
![]()

වහ කෑවම කියන වචනේ වෙන්න ඇති බන් !! "අම්මෝ" කියන එක ..
![]()