නොර්මල් ද සීසර් ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    සීසර්᠎ කරල ගන්න උන්ගෙ දරාගැනීමෙ ශක්තිය, කට්ට කැමෙ හැකියව ගොඩක්ම අඩුයි. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් කෙල කර ගන්නව.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ පිරිමි සීසර් ඉල්ලන්නේ ඇයිද දන්නවද? රෙද්දේ ගෑණිගේ වේදනාව. එහෙම උන් ඇති ගොඩක් අඩුවෙන්. ඔය එකක්වත් නෙමෙයි හරි හේතුව.

    යෝනි මාර්ගය ලොකු වෙන එක. අන්න ඕක නිසයි පිරිමි සීසර් ඉල්ලන්නේ.

    එහෙම ඉල්ලනවනම් එක වැරදිය්.. හැබැය් ලමය් 3 විතර හම්බ උනාම ලොකු වෙනව... එක හොදට මැහුවොත් හරියනව ඇති මම හිතන්නෙ... අම්ම නියම ආදරෙ තියෙන්නෙ වෙදනාවෙන් බිහිවෙනකොට..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,906
    942
    113
    Matale \ Colombo
    ලංකාවේ නැකත් සිද්දිය නිසා සීසර් කරලා ගන්නවා.අනික VOG ලගේ තියෙන කාර්ය බහුලත්වය නිසාත් සීසර් කරනවා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,906
    942
    113
    Matale \ Colombo
    ලංකාවේ පිරිමි සීසර් ඉල්ලන්නේ ඇයිද දන්නවද? රෙද්දේ ගෑණිගේ වේදනාව. එහෙම උන් ඇති ගොඩක් අඩුවෙන්. ඔය එකක්වත් නෙමෙයි හරි හේතුව.

    යෝනි මාර්ගය ලොකු වෙන එක. අන්න ඕක නිසයි පිරිමි සීසර් ඉල්ලන්නේ.

    ගෑනිව සීසර් කරපු, බැඳපු උන් කීප දෙනෙක්ගෙන් අහල බලපන් එහෙමද කියල.මම හිතන්නේ නෑ බහුතරයකගෙන් උඹට ඔය උත්තරේ හම්බවෙයි කියල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවේ පිරිමි සීසර් ඉල්ලන්නේ ඇයිද දන්නවද? රෙද්දේ ගෑණිගේ වේදනාව. එහෙම උන් ඇති ගොඩක් අඩුවෙන්. ඔය එකක්වත් නෙමෙයි හරි හේතුව.

    යෝනි මාර්ගය ලොකු වෙන එක. අන්න ඕක නිසයි පිරිමි සීසර් ඉල්ලන්නේ.

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ගෑනිව සීසර් කරපු, බැඳපු උන් කීප දෙනෙක්ගෙන් අහල බලපන් එහෙමද කියල.මම හිතන්නේ නෑ බහුතරයකගෙන් උඹට ඔය උත්තරේ හම්බවෙයි කියල

    Oka kiyavida ban reddak adagena.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලංකාවේ පිරිමි සීසර් ඉල්ලන්නේ ඇයිද දන්නවද? රෙද්දේ ගෑණිගේ වේදනාව. එහෙම උන් ඇති ගොඩක් අඩුවෙන්. ඔය එකක්වත් නෙමෙයි හරි හේතුව.

    යෝනි මාර්ගය ලොකු වෙන එක. අන්න ඕක නිසයි පිරිමි සීසර් ඉල්ලන්නේ.

    එහෙම වෙන් නෑ මචෝ. කාලයත් එක්ක හරියනවා. :)
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    true story