*
️නොරොච්චෝලේ එක් ජනන යන්ත්රයක් නවතී
️*
ගල් අඟුරු තොග කළමනාකරණය කරගැනීම සහ නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අද (23) සිට ක්රියාවිරහිත කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.