~නොවැටී_උඩින්_යමු_!! AVIATION !! ~

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උගේ එක රී පෝස්ට් බං :yes:

    දන්නවා බන් මගෙත් විනෝදාංශය ඕකයි :P

    පට්ට මචං..සුපිරි..මගෙත් ආසම පැත්තක්..නියමෙට ලියලා තියනවා...ඉස්සරහටත් තව ලියමු Aviation ගැන...!! :yes::yes::yes::yes::yes::yes:

    Rep 7+ :cool::cool::cool::cool::cool:

    මේකත් බලන්න කැමති අය...දැනට අහසෙදි වෙලා තියන ලොකුම අනතුර..!!




    Ela
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාම වගේ වටින ලිපියක් මචෝ.. ආසාවෙන් කම්මැලි නැතුව කියෙව්වා.. නොදැන හිටපු හුඟක් දේවල් ඉගෙනගත්තා..:yes: බුක්මාක් එකක් දාගත්තා.. ආයෙම කියවන්න.. මොකද රෑට කියවන දේවල් මතක හිටිනවා අඩුයි මට..:rofl:

    ඉඳිරියටත් මේ වගේ වටිනා ලිපි අපිත් එක්ක බෙදාගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය බන්ටුවා..! :love:

    Aviation කියන්නෙ ආකාශ තරණය කියන එකටද මචං..? :dull:

     

    Anonymouse

    Member
    Jul 27, 2012
    91
    7
    0
    Nice work bro.. thanks for sharing .. When it talking about aviation mistake 'Breaking Bad is come in to mind'. rep++
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල බන්ටුවා එල.. :)
    පුලුවන් නම් වෙලාවක් තියෙනව නම් මේවා තව විස්තර ඇතුව දාපං.. ගොඩක් දේවල් දැනගත්ත... :yes:

    රෙප්+
     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පට්ට මචං..සුපිරි..මගෙත් ආසම පැත්තක්..නියමෙට ලියලා තියනවා...ඉස්සරහටත් තව ලියමු Aviation ගැන...!! :yes::yes::yes::yes::yes::yes:

    Rep 7+ :cool::cool::cool::cool::cool:

    මේකත් බලන්න කැමති අය...දැනට අහසෙදි වෙලා තියන ලොකුම අනතුර..!!




    මේක අද බලන්න ඕන මචන්, thanks කතන්දරේ හොයල දුන්නට. !!
    ජය වේවා !! :love:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    machn matath henama asavak thiyenava air traffic controller kenek venna.... monavada Akata one sudusukam?? avage visthara tikak dapanko.... godak oya subject 1 gena amaruvak thiyena unta proyojanavath vei.... :yes:

    ubata denna REP nam na... So BUMP 1k :cool:

    Qualifications ගැනනම් වැඩිය දන්නේ නෑ සහෝ. මන් තොරතුරු ටිකක් මගේ යාලුවගෙන් අහල අනිවාර්යෙන් PM කරන්නම්. ලංකාවේ නේ? :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හැමදාම වගේ වටින ලිපියක් මචෝ.. ආසාවෙන් කම්මැලි නැතුව කියෙව්වා.. නොදැන හිටපු හුඟක් දේවල් ඉගෙනගත්තා..:yes: බුක්මාක් එකක් දාගත්තා.. ආයෙම කියවන්න.. මොකද රෑට කියවන දේවල් මතක හිටිනවා අඩුයි මට..:rofl:

    ඉඳිරියටත් මේ වගේ වටිනා ලිපි අපිත් එක්ක බෙදාගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය බන්ටුවා..! :love:

    Aviation කියන්නෙ ආකාශ තරණය කියන එකටද මචං..? :dull:


    අපෝ මොකක්ද බන්, නාකි සීයල වගේ උඹලත්.:P රෑ වෙලා මුකුත් කියවන්න බෑ මතක නෑ බාගෙට නින්ද යනවා. ඔව් බන් Aviation කියන්නේ ආකාශ තරණය වගේ meaning එකක්. සිංහල තේරුම් හොයන්න ගියහම aviation වලට වඩා අමාරුයි. :oo:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ප්‍රතිචාර දැක්වූ navodwikra, ozi, honest-killer, diazkolla :shocked:, Titi, Harsh7046, චිරි චිරි වැස්ස, Error365!, chamil32, කෝරලේ අය්යා :P, Anushanga777, conqureshadow, Appu Haami, blue in rio ;), MihiCherub, urajdrlk, Wolverine GTR :cool:, nadeejalm, තඩියා , jaliya83, Dewrangi, Rex921, amilabanuka, kmc, shenic, Honda, Anonymouse, malkavi, chrishanelloyd, Horizon ඇතුළු සියලු පිරිසට තුති !!

    සමහරුන්ගේ නම් සඳහන් නොකරේ reply කර ඇති බැවිනි !!

    යම් දෝෂයක් වේ නම් සමා වුව මැනව !!

    ඉදිරියටද ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි !!

    ස්තුතියි !!

    :cool: