උගේ එක රී පෝස්ට් බං![]()
දන්නවා බන් මගෙත් විනෝදාංශය ඕකයි 

පට්ට මචං..සුපිරි..මගෙත් ආසම පැත්තක්..නියමෙට ලියලා තියනවා...ඉස්සරහටත් තව ලියමු Aviation ගැන...!!
Rep 7+
මේකත් බලන්න කැමති අය...දැනට අහසෙදි වෙලා තියන ලොකුම අනතුර..!!
Ela
උගේ එක රී පෝස්ට් බං![]()

පට්ට මචං..සුපිරි..මගෙත් ආසම පැත්තක්..නියමෙට ලියලා තියනවා...ඉස්සරහටත් තව ලියමු Aviation ගැන...!!
Rep 7+
මේකත් බලන්න කැමති අය...දැනට අහසෙදි වෙලා තියන ලොකුම අනතුර..!!
බුක්මාක් එකක් දාගත්තා.. ආයෙම කියවන්න.. මොකද රෑට කියවන දේවල් මතක හිටිනවා අඩුයි මට..

පට්ට මචං..සුපිරි..මගෙත් ආසම පැත්තක්..නියමෙට ලියලා තියනවා...ඉස්සරහටත් තව ලියමු Aviation ගැන...!!
Rep 7+
මේකත් බලන්න කැමති අය...දැනට අහසෙදි වෙලා තියන ලොකුම අනතුර..!!

machn matath henama asavak thiyenava air traffic controller kenek venna.... monavada Akata one sudusukam?? avage visthara tikak dapanko.... godak oya subject 1 gena amaruvak thiyena unta proyojanavath vei....![]()
ubata denna REP nam na... So BUMP 1k![]()

හැමදාම වගේ වටින ලිපියක් මචෝ.. ආසාවෙන් කම්මැලි නැතුව කියෙව්වා.. නොදැන හිටපු හුඟක් දේවල් ඉගෙනගත්තා..බුක්මාක් එකක් දාගත්තා.. ආයෙම කියවන්න.. මොකද රෑට කියවන දේවල් මතක හිටිනවා අඩුයි මට..
ඉඳිරියටත් මේ වගේ වටිනා ලිපි අපිත් එක්ක බෙදාගන්න හැකියාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. උඹට ජය බන්ටුවා..!
Aviation කියන්නෙ ආකාශ තරණය කියන එකටද මචං..?
රෑ වෙලා මුකුත් කියවන්න බෑ මතක නෑ බාගෙට නින්ද යනවා. ඔව් බන් Aviation කියන්නේ ආකාශ තරණය වගේ meaning එකක්. සිංහල තේරුම් හොයන්න ගියහම aviation වලට වඩා අමාරුයි.
, Titi, Harsh7046, චිරි චිරි වැස්ස, Error365!, chamil32, කෝරලේ අය්යා
, Anushanga777, conqureshadow, Appu Haami, blue in rio
, MihiCherub, urajdrlk, Wolverine GTR
, nadeejalm, තඩියා , jaliya83, Dewrangi, Rex921, amilabanuka, kmc, shenic, Honda, Anonymouse, malkavi, chrishanelloyd, Horizon ඇතුළු සියලු පිරිසට තුති !!