නොවැම්බර්_16

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හයියෝ නාථ සර්, වෙන මුකුත් එපා එළකිරියේ Poll වල ගෝටා සීයට 60% 70% ගන්නේ කැම්පේන් කරලද, කතා පවත්තලද, ටීවී එකේ ඇඩ් දාලද කොහෙන්ද ඒවා ආවේ මැජික් එකකින්ද.

    Ithin gono 2015 mahindath elakiri poll dinuwane. Gihin balapan Parana ewa hoyala. Meke fake dammata chande dawasata ekai daanna puluwan:dull:
    Anika 2015 passe fake hadapu un kochchara innawada meke:dull:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ithin gono 2015 mahindath elakiri poll dinuwane. Gihin balapan Parana ewa hoyala. Meke fake dammata chande dawasata ekai daanna puluwan:dull:
    Anika 2015 passe fake hadapu un kochchara innawada meke:dull:
    අනේ හිටපන් මයිත්‍රී දහයක් දිනද්දී මහින්දට එකක් තියෙන්න ඇති. අනික මහින්ද යුද්දේ දිනපු ජනාධිපති නෙ මහින්දට අහවල් එකටද කැම්පේන් මනුස්සය කොහොමත් ජනප්‍රියයි.

    උඹ කියන හැටියට කැම්පේන් එකක් නැති මාධ්‍ය සාකච්චා තියන්නේ නැති රැස්වීම් තියල නැති ඇඩ් නැති ගෝට Poll දිනන්න විදිහක් නෑ කොහොමත් :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,498
    113
    රූකඩ රාජ්ජේ
    පැහැදිලි මදි! 2010දි මිනිස්සු මහින්දට ඡන්දේ දුන්නේ කලගුණ සැලකීමක් විදිහට යි. "මම යුද්ධේ ඉවර කලා! මට ඡන්දේ දීපිය!! මාව ආයේ පාරක් ජනාධිපති කරවපිය!!!" කියන එක එක තමයි එදා මහින්දගේ සරලම පොයින්ට් එක වුණේ. කතාව ඇත්ත! මිනිහා යුධේ ඉවර කලා!!! (යුද්ධ කලේ පොන්සේකා! යුධ කලේ හමුදාව!! තුනෙන් දෙක මිරිකුවේ අහවල් නෝනා කියන කතන්දර මෙතැනට කොහෙත්ම අදාල නැහැ!! ජනාධිපතිවරයෙක් විදිහට මහින්දා එදා තමන්ගේ රෝල් එක අකුරටම කලා) මිනිස්සු මහින්දට කතිරේ ගැහුවා. මහින්ද උඩින්ම දිනුවා!!!

    ප:ලි:- දැන් උබ ඉඳන් කියන්ඩ එපා මැඩියා බයියෙක් කියලා! නිකමට හරි එහෙම හිතුණොත් එරෝසන්ගෙන් අහපන් ඌයි මමයි කොච්චර මරාගෙන තියෙනවද කියලා දේශපාලන ත්‍රෙඩ් වලදි! රනිල්ට බැරි දේ සජිත්ට බැරි දේ අනුරට කරන්න පුලුවන් නම් මැඩියාට ෆුල් හැපි!!! හැබැයි මචෝ ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනි!!!!:yes::) )

    පට්ට විග්‍රහයක් මචන් :cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම තමා 2015 හිටන්ට ගහපු බහුතරය කියන්නේත්. බහුතරය කියන්නේ 90% එහා,

    ඉතින් දැන් උබ හිතන්නෙ 2015 හිටන්ට ගහපු උන් නැතුව බයිසන් ගවයො ටික විතරක් දීල ගෝඨට දිනන්න පුලුවන් කියලද :rofl::rofl::rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ හිටපන් මයිත්‍රී දහයක් දිනද්දී මහින්දට එකක් තියෙන්න ඇති. අනික මහින්ද යුද්දේ දිනපු ජනාධිපති නෙ මහින්දට අහවල් එකටද කැම්පේන් මනුස්සය කොහොමත් ජනප්‍රියයි.

    උඹ කියන හැටියට කැම්පේන් එකක් නැති මාධ්‍ය සාකච්චා තියන්නේ නැති රැස්වීම් තියල නැති ඇඩ් නැති ගෝට Poll දිනන්න විදිහක් නෑ කොහොමත් :yes:

    Ha:dull:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මගේ තේරීම දැනට අපේක්ශකයන්ගෙන් .
    [
    (UNP එකෙන් දුටුගැමුනු රජ්ජුරුවො ආවත් දෙන්නෙ නෑ )

    ඒ මොකෝ එකපාරම... මොකද්ද මේ වෙනසට හේතුව
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Election Commission says counting completed at 103 out of 371 postal votes counting centers & that final district postal vote results could be further delayed- adaderana.lk
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 ගූටා සර් පරාද උනාම අයෙත් ඇමරිකාවට යයිද නැත්නම් ලංකාවේම ඉඳීවිද?:dull:

    2025 නම් කොහොමත් ගූට සර්ට චාන්ස් නෑ :no::no:නාමල් සර්ට හම්බෙන්නේ

    :rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 ගූටා සර් පරාද උනාම අයෙත් ඇමරිකාවට යයිද නැත්නම් ලංකාවේම ඉඳීවිද?:dull:

    2025 නම් කොහොමත් ගූට සර්ට චාන්ස් නෑ :no::no:නාමල් සර්ට හම්බෙන්නේ

    :P