නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
patta sinduwa machan.e kale sindu thamai patta :D

Namal udugama
Athma liyanage
Greshan jayamaha
Rookantha gunathilake

ada e wage sindu naha :(

me sinduwa kiyana ekkenath maruna neda?

Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta sinduwa machan.e kale sindu thamai patta :D

    Namal udugama
    Athma liyanage
    Greshan jayamaha
    Rookantha gunathilake

    ada e wage sindu naha :(

    me sinduwa kiyana ekkenath maruna neda?

    ඔව් මචං ඒ කාලයේ ගායකයෝ රිගිං ටෝන් ගැන හිතුවේ නෑනේ. ඒ සිංදු නැගලා ගියා. දැං සමහර අය මේ අයගේ සිංදු අරගෙන රිගිං ටෝන් වලට තමන්ගේ වගේ කියනවා. දැං OL, AL කරන නංගිලා මල්ලිලාත් ඔය පරණ සිංදු වලට ආසයි. අපි පොඩි කාලෙටත් වැඩිය හොද සිංදු තිබිලා තියෙන්නේ අපේ දෙමව්පියන් තරැණ කාලේ. ඒ කියන්නේ 70 වගේ කාලේ. මිල්ටන්, ක්ලැරන්ස්, ප්‍රියා වගේ සුපිරි තරු බිහිවෙලා තියෙන්නේ ඒ කාලේ.

    අපි පොඩි කාලේ ගිය ලස්සන සිංදු කියපු සමහර ගායකයෝ මැරුනත් දැනගන්න ලැබෙන්නේ නෑ. එයාලා ලොකු සල්ලි කාරයෝ නෙවෙයි. හොද මිනිස්සු
     
    owu machan.70-80 dashaka wala songs wala wenama style ekak.e kaale super singers la jothi,milton,clarence wage aya.90 dashakaye wenama style ekak.rookantha,athma wage aya super singers la e kaale.mama e styles dekatama kamathi.BNS lageth apuma kaale songs lassanai.dan samhara ewa chater.baila gamuda remix karala wage ewa patta chater
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    owu machan.70-80 dashaka wala songs wala wenama style ekak.e kaale super singers la jothi,milton,clarence wage aya.90 dashakaye wenama style ekak.rookantha,athma wage aya super singers la e kaale.mama e styles dekatama kamathi.BNS lageth apuma kaale songs lassanai.dan samhara ewa chater.baila gamuda remix karala wage ewa patta chater

    ඔව් මචං BNS ලගේ දැං වුනත් 'හැගුමන් අනන්තයේ' වගේ සිංදු ලස්සනයි. හිටපු ගමන් අමු චාටර් සිංදුත් BNS ලා කරනවා. ඔයා කිව්වා වගේ බයිලගමුද රීමික්ස් කරලා කියන එක නම් ෆුල් චාටර්. රූකාන්ත නම් සුපිරි කලාකාරයෙක් තමයි. සිංදු කියනව වගේම මෙලඩිත් මාර ගති. පස්සෙ අයගෙන් කසුන් කල්හාරගේ හොද සිංදු ටිකක් තියනවා. මම හිතන්නේ එයාට අම්මගෙන් ආපු ආභාෂය වෙන්න ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;15624450 said:
    මේ සිංදුවෙ මීට වඩා Quality Track එකක් නැද්ද හොයාගන්න. :(

    ඇති මචං. ඒත් පස්සේ ගහපුවගේ රැප් එකක් තිබුනා ඒකයි අව්ල.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ මොකක්දෝ නොතේරෙන හෙන දුකක් දැනුන බං හිතට මේක කියෙව්වාම..... :(

    මාර අවංක පෙනුමක් මෙයාගෙ තියෙන්නෙ...

    සිංදුව අහල තිබුනට අදයි දැනගත්තෙ ගායකයා මෙයා කියල....
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මොනව උනත් මචන් මෙ සිංදු තාම අපෙ මතකයෙ තියනව. දැන් එවා ගොඩක් අද ඇහුව හෙට මතක නැ.
    අද තම මම දැන ගත්තෙ මෙ ගායකයා මියගිහින් කියල, ඔබට නිවන් සුව පතනව!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනව උනත් මචන් මෙ සිංදු තාම අපෙ මතකයෙ තියනව. දැන් එවා ගොඩක් අද ඇහුව හෙට මතක නැ.
    අද තම මම දැන ගත්තෙ මෙ ගායකයා මියගිහින් කියල, ඔබට නිවන් සුව පතනව!

    මාත් මේක අහම්බෙන් දැක්කෙ මචං.....

    සිංදුවෙ මුල් පද ටික විතරක් එක්ක ටොම් ලින්ක් එකක් දාල තිබුන අළුත් ත්‍රෙඩ් එකක... පද පේලිය දැක්ක විතරයි ඕපන් කරා..

    මේ සිංදු නිතර ඇහෙන්නෙ නැති උනාට හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියනව....පොඩ්ඩක් කොහෙන් හරි වචනයක් ඇහුන/ දැකපු ගමන් මතකෙට එනව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මොකක්දෝ නොතේරෙන හෙන දුකක් දැනුන බං හිතට මේක කියෙව්වාම..... :(

    මාර අවංක පෙනුමක් මෙයාගෙ තියෙන්නෙ...

    සිංදුව අහල තිබුනට අදයි දැනගත්තෙ ගායකයා මෙයා කියල....

    මොනව උනත් මචන් මෙ සිංදු තාම අපෙ මතකයෙ තියනව. දැන් එවා ගොඩක් අද ඇහුව හෙට මතක නැ.
    අද තම මම දැන ගත්තෙ මෙ ගායකයා මියගිහින් කියල, ඔබට නිවන් සුව පතනව!

    ඔව් මචං අපරාදේ වටින ජීවිතයක් අකාලේ නැති වුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මාත් මේක අහම්බෙන් දැක්කෙ මචං.....

    සිංදුවෙ මුල් පද ටික විතරක් එක්ක ටොම් ලින්ක් එකක් දාල තිබුන අළුත් ත්‍රෙඩ් එකක... පද පේලිය දැක්ක විතරයි ඕපන් කරා..

    මේ සිංදු නිතර ඇහෙන්නෙ නැති උනාට හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියනව....පොඩ්ඩක් කොහෙන් හරි වචනයක් ඇහුන/ දැකපු ගමන් මතකෙට එනව

    ඔව් මචං සමහර ෆිල්ම් හෝල් වල තාමත් ෆිල්ම් එක පටන් ගන්න කලින් ඔය සිංදුව දානව මම අහල තියනවා. හැබැයි සිංදුව අහන බහුතරයක් දන්නෙ නෑ ගායකයා දැන් ජීවතුන් අතර නෑ කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොමා...
    මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා.......

    මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
    කුඹුකේ ළිද ළගදී......

    හොයා ගෙන හපං...
    මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටොමා...
    මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා.......

    මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
    කුඹුකේ ළිද ළගදී......

    හොයා ගෙන හපං...
    මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....

    අයියෙ අර හද විල කළඹන ගී ජල රේඛා ත්‍රෙඩ් එක ආයෙ පටා.....න් ගමුකො
    :(