නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඩනා හද මේ වගේ ..

    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතු සේ ..

    පායා ඈතට පා වුනේ ..
    මයා සිහිනයසේ




    මේ වදන් තවමත් ගී අහස හැගීම් බර කරයි.
    දයාබර යොහාන් අර්ජුන ගායකයානෙනි
    ඔබ අප හැර ගොස් වසර කීපයක් ගත වුවද දවමද් ඔබේ ගී රැව්පිලි රැව්දෙයි.
    අකාලයේ මියගොස් නිහඩවම තම ප්‍රේක්ෂක යන්ගෙන් නික්ම ගිය යොහාන් අර්ජුන ඔහුගේ ගීත ලෝලීන්ගේ හදේ තවමත් රැව්දෙයි.
    ඔබට නිවන් සුව ලැබේවා!
    hqdefault.jpg


     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    විරහ වේදනාවේ ශෝකී රාව...​. මේ voice එකට ගහන්න voice එකක් මටනම් නෑ....
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විරහ වේදනාවේ ශෝකී රාව...​. මේ voice එකට ගහන්න voice එකක් මටනම් නෑ....

    ඒක ඇත්ත. මෙච්චර හොද ගායකයෙක් මිනිස්සු අතරට ගියා මදි කියලා හිතෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත කතාව මචන්.

    මම ටික දවසකට කලින් ෆිල්ම් එකක් බලන්න ගිහින් හෝල් එකේ ඉන්නකොට ෆිල්ම් එක පටන් ගන්න කලින් ඔය සංදුව දැම්ම. මට ඇහුනා මට පිටිපස්සෙන් හිටපු කොල්ලො කතාවෙනව 'මරු සිංදුව මචං. කව්ද මේක කියලා තියෙන්නේ' කියලා. ඒ තරම් මේ ගායකයා අප්‍රසිද්ධවයි හිටියේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;15620980 said:
    මෙයා බීලද මලේ?

    හරියටම දන්නෙ නෑ මචං. බස් එකකද මොකක්දෝ පොඩි සීන් එක්ක වෙලා කව්දෝ ගහලා ඇහැකටත් ගොඩක් තුවාල වුනාලු. ඊට ටික දවසකට පස්සේ තමයි නැති වෙලා තියෙන්නේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meya marunada machan.... :sorry:
    mama meeta masekata withara kalin me video ekama baluwa... mama keepa denekgen ahuwa dan meyata moko wela tiyenne kiyala... kawuruth danan hitiye ne... ape kale hondatama hit wuna gayakayek.... mara dukai... :(
    niwan sepa labenna kiyala prarthana karanawa...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meya marunada machan.... :sorry:
    mama meeta masekata withara kalin me video ekama baluwa... mama keepa denekgen ahuwa dan meyata moko wela tiyenne kiyala... kawuruth danan hitiye ne... ape kale hondatama hit wuna gayakayek.... mara dukai... :(
    niwan sepa labenna kiyala prarthana karanawa...

    ඔව් මචං නැතිවෙලා අවුරුදු කීපයක් වෙනවා
    තාම මතක් වෙනකොට හිතට දුකයි.
    මම ආශ්‍රය කරලා තියෙනවා. දියතලාව තමයි ගම
    හරි හොද ගතිගුණ තිබුන කෙනෙක්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මචං නැතිවෙලා අවුරුදු කීපයක් වෙනවා
    තාම මතක් වෙනකොට හිතට දුකයි.
    මම ආශ්‍රය කරලා තියෙනවා. දියතලාව තමයි ගම
    හරි හොද ගතිගුණ තිබුන කෙනෙක්.

    aparade machan.... me parana gayakayonta issrahata enna widihak ne... ae minissu dan wage loku salli hamba kare neti nisa hamadama duppath...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    aparade machan.... me parana gayakayonta issrahata enna widihak ne... ae minissu dan wage loku salli hamba kare neti nisa hamadama duppath...

    ඔව් මචං. මම දන්න තරමින් ඔය යොහාන් අයියට අඩුම තරමේ ෆුට් බයිසිකලයක් වත් තිබුනේ නෑ. සල්ලි පස්සේ දිවුවෙ නැති කෙනෙක්.මම දන්න විදියට වැරැද්දකට තිබුනේ ටිකක් බොන එක තමයි. ඕනේ කෙනෙක් එක්ක කතා කරලා, අහංකාර කමක් නැතුව සාමාන්‍ය විදියට හිටියා.